අඩෝ කොල්ලනේ හොද තණකොළ කපන මැසිමක්ගන්න ඕන. කොහෙද ඕවා ගන්න තියෙන්නේ. මොනවද ගද්දි බලන්න ඕන දේවල් මොනද හොද වර්ග. 
ඔය සමාන්‍යයෙන් අගල් දෙක තුනක් තියෙන මහත අතු හිටන් කපන්න පුලුවන් තල තියෙනවා නේද? මේකටම ගහන ඒවා. ඒ ගැනත් පොඩ්ඩක් දැනුවත් කරන්න
පොඩ්ඩක් දැනුවත් කරපල්ලා. මේ ගැන පලපුරුදු අය.

හොද ගන්න තැනකුත් රෙකමන්ඩ් කරහල්ලා පුතීලා

Last edited:

මේ මකීටා එක හොදද. උඹ කීයටද ගත්තේ ඔය ජපන් බඩුව. තවමත් යක්සයා වගේ වැඩද බඩුව?