තණ්හාවේ හැටි.

hpalpola

Well-known member
  • උදාහරණය තේරෙනව මචං ඒ වුනාට අපි පොඩ්ඩක් හිතල බැලුවොත් ඇයි ඔහොම සෙට්ප් එකක් (කෝප්පය, ඒකට කැමති, අකමැති උං) තියෙන්නෙ කියල... දැන් ඔය සෙට්ප් එක ඇතුලෙම නේද ඕක තණ්හාව කියන "මම"ත් ඉන්නෙ... මට නම් මේක අවුල්.
    ඉතින් හරිනෙ යාළුවා. ඒ අවුල නිසානෙ දුක දැනෙන්නෙ. ඔයාට මන් දෙයක් කියන්නම් කරලා බලන්න. ඔය නිදර්ශනයේ තියෙන කෝප්පය පාවිච්චි කළ බව දැක්ක තරහව ඇති වුන කෙනා ගැන කොටස ගන්න. ඒක ඇතුලෙ පටිච්ච සමුප්පාදය ඇතුළත් වෙලා තියෙනවද කියලා බලන්න.
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    896
    696
    93

    පටිච්චසමුප්පාදය කියන්නෙ මොකක්ද කියල හරියට නොදැන මම කොහොමද ඒක මෙතන ඇතුලත්ද කියල බලන්නෙ? තරහව ඇති වුන කෙනාට විතරද පටිච්චසමුප්පාදය අදාළ වෙන්නෙ? තරහව ඇති වුන කෙනාගෙ පටිච්චසමුප්පාදය ගැන පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න පුලුවන්ද?
     
    hpalpola

    Well-known member
  • පටිච්චසමුප්පාදය කියන්නෙ මොකක්ද කියල හරියට නොදැන මම කොහොමද ඒක මෙතන ඇතුලත්ද කියල බලන්නෙ? තරහව ඇති වුන කෙනාට විතරද පටිච්චසමුප්පාදය අදාළ වෙන්නෙ? තරහව ඇති වුන කෙනාගෙ පටිච්චසමුප්පාදය ගැන පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න පුලුවන්ද?
    මේ වගේ ලිපියකදි ඒ ගැන සම්පූර්ණ විස්තරයක් කරන්න අමාරුයි. නමුත් කෙටියෙන් කියන්නම්. තරහව ඇති වුන කෙනෙක්ගෙ තරහ ඇති වෙන්න යම් කිසි හේතුවක් බලපානවා. ඒ හේතුවේ ඵලය විදියටයි තරහ ඇති වෙන්නෙ. සමහරු පූර්ව භවයන්ගෙන්ම තරහ අරන් එනවා. ඒ නිසා ඒ හේතුව නිසාම තරහ යන අයත් ඉන්නවා. මෙන්න මේ ⁣හේතුව සහ ඵලය ගැන ටිකක් හිතලා බලන්න යාළුවා. ඔයාට වැඩි උපදෙස් ධම්මචක්ක පවත්තන සූත්‍රය හරහා ලබා ගන්න පුළුවන්.
     
    • Like
    Reactions: nuwan9999

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    896
    696
    93
    මේ වගේ ලිපියකදි ඒ ගැන සම්පූර්ණ විස්තරයක් කරන්න අමාරුයි. නමුත් කෙටියෙන් කියන්නම්. තරහව ඇති වුන කෙනෙක්ගෙ තරහ ඇති වෙන්න යම් කිසි හේතුවක් බලපානවා. ඒ හේතුවේ ඵලය විදියටයි තරහ ඇති වෙන්නෙ. සමහරු පූර්ව භවයන්ගෙන්ම තරහ අරන් එනවා. ඒ නිසා ඒ හේතුව නිසාම තරහ යන අයත් ඉන්නවා. මෙන්න මේ ⁣හේතුව සහ ඵලය ගැන ටිකක් හිතලා බලන්න යාළුවා. ඔයාට වැඩි උපදෙස් ධම්මචක්ක පවත්තන සූත්‍රය හරහා ලබා ගන්න පුළුවන්.
    තරහ ඇතිවෙච්ච හේතුව නං සිම්පල්නෙ, එයාගේ කෝප්පෙ වෙන කෙනෙක් තේ බීපු එකනෙ.
    තේරෙයිද දන්නෙ නැහැ ඒත් සූත්‍රය බලන්නම්. 🙏
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,278
    2,134
    113
    යාළුවා. ප්‍රශ්නය තියෙන්නෙ ඒක නෙමෙයි. ඔයා කියන එක හරියටම හරි. මගේ කියලා දන්න නිසා තමයි දුක. ප්‍රශ්නය තියෙන්නෙ මගේ බව දන්න නිසා දුක් වෙනඑකනෙ. මේක ඔයාට එහෙම නැතුව ඇති අවබෝධය නිසා. හැබැයි එහෙම අවබෝධ නැති කෙනෙක්ට කොහොම වෙයිද

    බුදුන් පෙන්නන, තන්හාව දුකට හේතුවෙනව කියල චතුරාර්ය සත්ය දර්ශනය දකින්නෙ, මාර්ග පල කෙනෙක් නෙ. ඉතින් අපි (prutakjana) ඔය වගේ එදිනේදා ජීවිතයෙන් ඔය කියන තන්හාව අහුවෙයි ද?, අපිට අහුවෙන තන්හාව, බුදුන් පෙන්නන තන්හාවම ද?
     
    hpalpola

    Well-known member
  • බුදුන් පෙන්නන, තන්හාව දුකට හේතුවෙනව කියල චතුරාර්ය සත්ය දර්ශනය දකින්නෙ, මාර්ග පල කෙනෙක් නෙ. ඉතින් අපි (prutakjana) ඔය වගේ එදිනේදා ජීවිතයෙන් ඔය කියන තන්හාව අහුවෙයි ද?, අපිට අහුවෙන තන්හාව, බුදුන් පෙන්නන තන්හාවම ද?
    අනිවාර්යයෙන්ම. පෘථග්ජන ඔයාටත් ලෞකික සෝවාන් මාර්ගය දකින්න පුළුවන්. බුද්ධ ධර්මය සම්මුති පරමාර්ථ විදියට තියෙන බව ඔයා දන්නවනේ. පටිච්ච සමුප්පාදයත් ඒ විදියට දකින්න පුළුවන්. ඒ ඔස්සේ ඔයාට පෘථග්ජනයෙක් විදියට තණ්හාව අල්ලගන්න පුළුවන්.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,278
    2,134
    113
    අනිවාර්යයෙන්ම. පෘථග්ජන ඔයාටත් ලෞකික සෝවාන් මාර්ගය දකින්න පුළුවන්. බුද්ධ ධර්මය සම්මුති පරමාර්ථ විදියට තියෙන බව ඔයා දන්නවනේ. පටිච්ච සමුප්පාදයත් ඒ විදියට දකින්න පුළුවන්. ඒ ඔස්සේ ඔයාට පෘථග්ජනයෙක් විදියට තණ්හාව අල්ලගන්න පුළුවන්.

    මෙක ඉන්ටෙරෙස්ටින්ග්...පෘතක්ජනයෙක් පටිච්චසමුප්පදය දකිනව (සිතින් කල්පනා කරල ) කියල බුදුන් සදහන් කරන්නෙ කොතනද?
     
    hpalpola

    Well-known member
  • මෙක ඉන්ටෙරෙස්ටින්ග්...පෘතක්ජනයෙක් පටිච්චසමුප්පදය දකිනව (සිතින් කල්පනා කරල ) කියල බුදුන් සදහන් කරන්නෙ කොතනද?
    නොකරන්නේ කොතැනද යාළුවා
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,278
    2,134
    113
    නොකරන්නේ කොතැනද යාළුවා

    කියවල තියෙන විදිහට නම්, හිතින් කල්පනා කරල (තර්කයෙන් ) අල්ලන්න බැ කියල තමයි කියන්නෙ...
     
    hpalpola

    Well-known member
  • කියවල තියෙන විදිහට නම්, හිතින් කල්පනා කරල (තර්කයෙන් ) අල්ලන්න බැ කියල තමයි කියන්නෙ...
    එහෙම කොහෙවත් හයවැනි ධර්ම සංගායනාවේ සංග්‍රහ කළ ත්‍රිපිටකයේවත් බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ වත් නැහැ. නමුත් මෙහෙම දෙයක් තියෙනවා.

    ත්‍රිපිටකයේ පටිච්ච සමුප්පාදය පිළිබඳ අවබෝධය සම්බන්ධයෙන් සෘජුව පෘථග්ජනයන්ට එය අවබෝධ කළ නොහැකි බව සඳහන් නොවුනත්, එහි ගැඹුරු ස්වභාවය සහ එය අවබෝධ කර ගැනීමේ අපහසුව පිළිබඳව සඳහන් වේ. මෙය සම්බන්ධයෙන් වැදගත් කරුණු කිහිපයක් මෙසේය:

    1. පටිච්ච සමුප්පාදයේ ගැඹුරු බව:
    මජ්ඣිම නිකායේ මහානිදාන සූත්‍රයේ (DN 15) බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන්ට මෙසේ පවසයි:

    "ගම්භීරො චායං ආනන්ද, පටිච්චසමුප්පාදො ගම්භීරාවභාසො ච."
    "ආනන්දය, මෙම පටිච්ච සමුප්පාදය ගැඹුරුය, ගැඹුරු පෙනුමක් ඇත්තේය."

    2. අවබෝධයේ අපහසුව:
    සංයුත්ත නිකායේ නිදාන සංයුත්තයේ (SN 12.60) බුදුරජාණන් වහන්සේ මෙසේ පවසයි:

    "අලමෙතං ආනන්ද සම්මොහාය අලං සම්භමාය."
    "ආනන්දය, මෙය මුළාවට හේතු වීමට සෑහේ, කලබලයට පත් වීමට සෑහේ."

    3. නිවැරදි අවබෝධයේ වැදගත්කම:
    අංගුත්තර නිකායේ දසක නිපාතයේ (AN 10.92) මෙසේ සඳහන් වේ:

    "යො පටිච්චසමුප්පාදං පස්සති සො ධම්මං පස්සති; යො ධම්මං පස්සති සො පටිච්චසමුප්පාදං පස්සති."
    "යමෙක් පටිච්ච සමුප්පාදය දකීද, ඔහු ධර්මය දකී; යමෙක් ධර්මය දකීද, ඔහු පටිච්ච සමුප්පාදය දකී."

    4. බුද්ධත්වයට පෙර බෝසතාණන් වහන්සේගේ අත්දැකීම:
    මජ්ඣිම නිකායේ අරියපරියේසන සූත්‍රයේ (MN 26) බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක:

    "තස්ස මය්හං, භික්ඛවෙ, එතදහොසි – 'අධිගතො ඛො මයායං ධම්මො ගම්භීරො දුද්දසො දුරනුබොධො සන්තො පණීතො අතක්කාවචරො නිපුණො පණ්ඩිතවෙදනීයො."
    "මහණෙනි, මට මෙසේ සිතුණි - 'මා විසින් අවබෝධ කරගත් මෙම ධර්මය ගැඹුරුය, දැකීමට අපහසුය, අවබෝධ කිරීමට දුෂ්කරය, ශාන්තය, ප්‍රණීතය, තර්කයෙන් තේරුම් ගත නොහැකිය, සියුම්ය, පණ්ඩිතයන් විසින් අවබෝධ කළ යුත්තකි."

    මෙම උද්ධෘත වලින් පැහැදිලි වන්නේ පටිච්ච සමුප්පාදය ඉතා ගැඹුරු සහ අවබෝධ කර ගැනීමට අපහසු ධර්මයක් බවයි. කෙසේ වෙතත්, එය සම්පූර්ණයෙන්ම පෘථග්ජනයන්ට අවබෝධ කළ නොහැකි බව සෘජුව සඳහන් නොවේ. එය අවබෝධ කර ගැනීම සඳහා ගැඹුරු භාවනා අභ්‍යාස සහ නුවණින් සිතා බැලීම අවශ්‍ය වන බව පැහැදිලිය.
     
    • Like
    Reactions: NRTG

    1731387765542.png

    1731388856789.png

    බුදුන් දහම් දෙසන්නේ කුමක් සදහාද?:

    විශේශයෙන් (ප්‍රජ්නාවෙන් ) දැන, පිරිසිද දැන ගැනීම පිනිස දහම් දෙසමි...
    ------ Post added on Nov 12, 2024 at 10:53 AM
     
    • Like
    Reactions: hpalpola

    hpalpola

    Well-known member
  • View attachment 241203

    View attachment 241204

    බුදුන් දහම් දෙසන්නේ කුමක් සදහාද?:

    විශේශයෙන් (ප්‍රජ්නාවෙන් ) දැන, පිරිසිද දැන ගැනීම පිනිස දහම් දෙසමි...
    ------ Post added on Nov 12, 2024 at 10:53 AM
    ඉතින් හරිනෙ යාළුවා. ඔච්චර වටේ යන්න දෙයක් නැහැ. සරලවම මෙහෙම බලන්න. මුල් දේශනාව අහන් ඉන්න පස් දෙනාම පෘථග්ජනයො. ඔවුන්ට දේශනා කරන්නෙ පටිච්ච සමුප්පාදය. එය ඔවුන්ට අවබෝධ වුනා. එතකොට කාලි උපාසිකාවට ඒ දහම බුද්ධ මුවින් නොඅසා ම හේමවතයි සාතගිර යි කතා කරනවා අහන් ඉඳලා අවබෝධ වුනා. ඇයත් පෘථග්ජනයෙක්. නමුත් ඇයට පටිච්චි සමුප්පාදය අහන්න ලැබෙන්නෙ නැහැ. ඇය⁣ ගෞතම බුද්ධ ශාසනයේ සෝවාන් වූ පළමු තැනැත්තිය. ඔයත් උත්සාහ කලොත් පෘථග්ජනයෙක් කියලා නැහැ ප්‍රඥාව වඩා ගත්තොත් වැඩේ ගොඩ දාන්න පුළුවන්. ඒක ගැන කිසිම සැකයක් තියා ගන්න එපා.
     
    • Like
    Reactions: Fiona Dabare

    හරියටම හරි...මෙන්න මේ බෝල්ඩ් කල පොයින්ට් එක තමයි වැදගත්...ප්‍රජ්නාව වඩා ගත්ත කෙනාට ඔය කියන තන්හා කතා ටික අහුවෙනව...එහෙම නැතුව ලව්කිකව, උදාහරන වලින්, කෝප්පවලින්, එදිනෙදා දේවල් වලින්, කල්පනා කරල සන්නාව තුලින් ඔවා අල්ලන්න බැ කියල තමයි මම කිව්වෙ...ඔය උඩින් දාපු සුත්‍රයෙත් කියන්නෙ එකෙම කරන්නෙ නැ කියල තමයි...ඔබතුමා ඔය කියපු උදාහරනය ලවුකිකව හොදයි...හැබයි, වචන මාත්‍රයක්ම පමනයි...ඔබතුමා කෝප්පය කියල පටන්ගන්නකොටම, තන්හාව යෙදිල ඉවරයි....ඇලුනත්, ගැටුනත්, ඔය දෙකෙම නැති උනත්...අන්න ඒක, පෘතක්ජනයට හීනෙන් වත් අහුවෙන්නෙ නැ...අහුවෙන්නෙම, ඔය කිව්ව තන්හාව තුලුන්, විපල්ලාස වු සන්නවට අපු අතින් දාන ලව්කික තන්හාව (අපිට තේරෙන තන්හාවක් ) විතරයි... (පර්සනල් ගන්න එපා, උදාහරන තුලින්, සන්නවෙන්, දුක, තන්හාව වගේ දේවල් අල්ලන්න ගියාම අපිට අහුවෙන්නෙම අපි දන්න දුකක් සහ තන්හාවක් ඇරෙන්නෙ ප්‍රජ්නාවෙන් දැකිය යුතු මෙතෙක් නොදුටු තන්හාවක් දුකක් නෙවේ )
     
    • Like
    Reactions: Fiona Dabare

    hpalpola

    Well-known member
  • හරියටම හරි...මෙන්න මේ බෝල්ඩ් කල පොයින්ට් එක තමයි වැදගත්...ප්‍රජ්නාව වඩා ගත්ත කෙනාට ඔය කියන තන්හා කතා ටික අහුවෙනව...එහෙම නැතුව ලව්කිකව, උදාහරන වලින්, කෝප්පවලින්, එදිනෙදා දේවල් වලින්, කල්පනා කරල සන්නාව තුලින් ඔවා අල්ලන්න බැ කියල තමයි මම කිව්වෙ...ඔය උඩින් දාපු සුත්‍රයෙත් කියන්නෙ එකෙම කරන්නෙ නැ කියල තමයි...ඔබතුමා ඔය කියපු උදාහරනය ලවුකිකව හොදයි...හැබයි, වචන මාත්‍රයක්ම පමනයි...ඔබතුමා කෝප්පය කියල පටන්ගන්නකොටම, තන්හාව යෙදිල ඉවරයි....ඇලුනත්, ගැටුනත්, ඔය දෙකෙම නැති උනත්...අන්න ඒක, පෘතක්ජනයට හීනෙන් වත් අහුවෙන්නෙ නැ...අහුවෙන්නෙම, ඔය කිව්ව තන්හාව තුලුන්, විපල්ලාස වු සන්නවට අපු අතින් දාන ලව්කික තන්හාව (අපිට තේරෙන තන්හාවක් ) විතරයි... (පර්සනල් ගන්න එපා, උදාහරන තුලින්, සන්නවෙන්, දුක, තන්හාව වගේ දේවල් අල්ලන්න ගියාම අපිට අහුවෙන්නෙම අපි දන්න දුකක් සහ තන්හාවක් ඇරෙන්නෙ ප්‍රජ්නාවෙන් දැකිය යුතු මෙතෙක් නොදුටු තන්හාවක් දුකක් නෙවේ )
    කිසිම පර්සනල් ගැනීමක් නැහැ. ඔබතුමා ප්‍රකාශ කරන්නෙ ඔබතුමාගේ අදහස. මන් නම් ඇත්තටම කැමැතියි ඔබතුමා වගේ ධර්මය ගැන හසල දැනුමක් තියෙන ප්‍රඥාවතුන් මගේ ලිපිවලට අදහස් දක්වනවට. මන් හිතන්නෙ ඒක තමයි වෙන්න ඕනා කියලත්.
     
    • Like
    Reactions: ek_rosh

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,278
    2,134
    113
    කිසිම පර්සනල් ගැනීමක් නැහැ. ඔබතුමා ප්‍රකාශ කරන්නෙ ඔබතුමාගේ අදහස.

    🙏

    ඔබතුමාට වෙලාවක් තියෙනව නම්, මේක කුලක වලට දාල බලන්න...මනසටයි, ශරීරයටයි, දෙකටම අයත් වෙන්නෙ නැති (ඒ කියන්නෙ පෘතක්ජනය හීනෙන්වත් තියෙනවද කියල වත් දන්නෙ නැති ) දුකක් බුදුන් වහන්සෙ කතා කතාකරනව. මේක තියෙන්නෙ, අබිදම්මෙ, යමක ප්‍රකරනයෙ. මම දන්න විදිහට සුත්‍ර පිටකයෙ, නොදැනෙන දුක පෙන්නන්න මෙච්චර හොදින් වෙන් කරපු සුත්‍රයක් නැ.

    1731431262436.png
     
    • Like
    Reactions: hpalpola

    hpalpola

    Well-known member
  • 🙏

    ඔබතුමාට වෙලාවක් තියෙනව නම්, මේක කුලක වලට දාල බලන්න...මනසටයි, ශරීරයටයි, දෙකටම අයත් වෙන්නෙ නැති (ඒ කියන්නෙ පෘතක්ජනය හීනෙන්වත් තියෙනවද කියල වත් දන්නෙ නැති ) දුකක් බුදුන් වහන්සෙ කතා කතාකරනව. මේක තියෙන්නෙ, අබිදම්මෙ, යමක ප්‍රකරනයෙ. මම දන්න විදිහට සුත්‍ර පිටකයෙ, නොදැනෙන දුක පෙන්නන්න මෙච්චර හොදින් වෙන් කරපු සුත්‍රයක් නැ.

    View attachment 241233
    කොහොමත් සංඛාර දුක මිනිස්සුන්ට තේරුම් ගන්න අපහසුයි තමා.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,278
    2,134
    113
    කොහොමත් සංඛාර දුක මිනිස්සුන්ට තේරුම් ගන්න අපහසුයි තමා.

    මගේ අදහස නම්, මෙය ප්‍රජ්නවෙන් (චයිත්සික ඉන්ද්‍රිය ) දැකිය යුතුයි. පෘත්කජ්න මනසට කිසිසේත් දැකිය නොහැක.
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    බුද්ධ ධර්මය සම්මුති පරමාර්ථ විදියට තියෙන බව ඔයා දන්නවනේ. පටිච්ච සමුප්පාදයත් ඒ විදියට දකින්න පුළුවන්.

    ehema wenne naha, ptichcha samuppadaya dakinna baha prutakjana kenekt, mn klinuth kiyala thiyenwa onatharam, scripture ekak kiyalava "therun ganna" deyak or "knowledge" ekak kiynne avidyavata

    scriptures wala "sammuthi" "paramartha" washayen sadahan karala bedala wen karala thiyenne prutakjana minissunta prajnava pahala kara ganna witharai, margapala labi kenekt "sammuthi" "paramartha" kiyala define krnn deyak wath ithuru wennaha, sajja tikak witharai oya okkoma

    sajja tikak categories karanawa kiynne, meaning ekak denawa kiynne, define karanawa kiynneth avidyavama thami, e panawapu sanja anityai, anathami, duki

    oya 3 lakshanaya dakkinnathi nisa thami owa panawanne

    තරහව ඇති වුන කෙනාගෙ පටිච්චසමුප්පාදය ගැන පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න පුලුවන්ද?

    dn hithpm ubage ex gf ge aluth kolla innawa, uge nama kasun

    uba uwa dakinawa, as deken ena sensory information brain eken process wela ubata දැනිමක් athi wenawa, e daneeme 3 lakshane dakala nikm sanja tikak kiyala bahara karann bahane ubata prutakjanayek nisa (assuming you are one), e athi wena දැනීම kalin දැනගත්, මොලේ stored information ekka compare karala uba danagannawa me inne kasun, dn etpsse e panawapu kasun nisa, ubata kellawa mathak wenawa, kella ekka e kale karapu dewl mathak wenawa....eki ubava dala ghin mu ekka ned dn inne kiyala...ohoma ekinekata thanhava magin sambanda wuna sith godak athi wenawa, karma sakas wenawa e athi wuna sith walata anuwa

    oka thami patichcha samuppadaya

    dn meka kiyewwa kiyala ubata meka therennaha, e nisa hama welema vidarshana karala balapan, mona welawaka hari panawana sanja wala anithya anathma dukka sobavaya daki, anna ethkot patichcha samuppadaya kiynne mokakd kiyala therei, ethkota patichcha samuppadaya kiyala deyak kalin panewweth avidyava nisa kiyalath daki

    ඔතන ප්‍රශ්නය තියෙන්නෙ, ප්‍රජ්නා ඉන්ද්‍රියෙන් සොවාන් (සහ ඉහල ) කෙනෙකුට පමනක් චතුරාර්ය සත්ය තුල පසක් වන බුදුන් පැවසු, තන්හාව හා දුක, පෘතක්ජනයක් කොහොම ඇල්ලුවත් අල්ලෙන්නෙ, තමන් දන්න තන්හාවක් සහ, තමන් දන්න දුකක් පමනක් ම වීම..සහ ඔය කියන තමන් දන්න දුක සහ තන්හාව ගොඩ නැගෙන්නම, අවිජ්ජවෙන් ගොඩ නැගුන ලෝකය තුල වීම...කෝප්පයට ඇලුනත්, ගැටුනත්, උදාසින උනත්..කෝප්පය/මම / ලෝකය තියෙනකල්, සියල්ල අවිජ්ජව තුල තමයි.

    aththa kiynna obathuma margapala labi ned?
    hora gediya wge kiynnathuwa innawa ne margapala labala 😏
     
    Last edited:
    • Like
    Reactions: ek_rosh