තණ්හා රතී රගා යනු කවුරුන්ද?

seeniro

Active member
  • Jun 4, 2011
    315
    45
    28
    නොදන්න දේවල් ගොඩක් දැනගත්තා. ගොඩක් පිං
     

    Yogi Bear

    Banned
    Oct 16, 2015
    232
    16
    0
    11069392_1565804803705084_5246247658162601144_n.jpg



    තණ්හා, රතී, රගා යනු කවුරුන්ද? ඔවුන් සැබැවින්ම අප තථාගතයන් වහන්සේ අබිමුවට පැමිණියා ද?

    නො එසේනම් ඒවා හුදු කතාන්දරද? මෙවන් බලවේගවල පැවැත්ම කුමක්ද?


    දැන් ඔය කියන තණ්හා, රතී, රගාලා නැද්ද කියන ප්‍රශ්නේ එන්නේ නැද්ද ඔය ගොල්ලොන්ට? :D
     

    Osama84

    Junior member
  • Jul 14, 2014
    148
    7
    18
    දැන් ඔය කියන තණ්හා, රතී, රගාලා නැද්ද කියන ප්‍රශ්නේ එන්නේ නැද්ද ඔය ගොල්ලොන්ට? :D

    අන්තර්ජාලයේ search කලාම ඔය ඕන තරම් ඉන්නේ :P