තණුව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,872
    1
    43,000
    113
    අපි කොච්චර කිව්වත් සිංදුවක් ගත්තම අපි ආස වෙන්නෙ ඒකෙ තණුවට
    කට හඬින් හරි වාදනයෙන් හරි අපි කරන්නෙ තණුවෙ අදාල ස්වර ටික ප්ලේ කරන එක තමා
    කොහොම වුණත් තණුවක් හැදිල තියෙන්නෙ ස්වර 7 කින්.. තව ඉතිං උච්ච ස්වර මන්ද්‍ර ස්වර කියල තියෙනව..
    දැං තණුවක් හදද්දි මේ ස්වර ටික ඔහේ කලවං කරල ගන්නවද ? නැත්තං කොහොමද ?
    ඇත්තටම තණුවක් නිර්මාණය වෙන්නෙ කොහොමද ?
    මේක මට කාලෙක ඉඳං තියෙන ප්‍රශ්නයක්.. ;)

    කොච්චර තණු හැදුවත් හැම තණුවකටම අපි ආස වෙන්නෙත් නෑ..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සින්දු දෙවිදිහකට හදනවා නෙහ් දැං කාලෙ..
    සමහර අය ඉස්සෙල්ලම හිතේ තියං ඉන් නමෙලඩියක් හදලා සින්දු ලියන එකෙක්ට දෙනවා.. ගැලපෙන විදිහට පද ලියලා දෙන්න කියලා..
    එහෙමත් නැත්තං... ඉස්සෙල්ලම සින්දුව ලියලා මෙලඩි දාන කෙනෙක්ට දෙනවා මේකට ගැලපෙන මෙලඩියක් දාන්න කියලා...
    එහෙමත් නැත්තං හොර පාරේ ගිහිං හින්දි හෝ වෙනත් බාසාවක තනුවක් උස්සලා අපේ වචන දානවා වෙන්නත් පුලුවං..
    කොහොම උනත්.. ගීතයේ ගී පද සහ තනුව හොදටම මැච් උනේ නැත්තං ලස්සන සින්දුවක් හැදෙන්නේ නෑ..
     
    ඒක හරි.. මම මේ බැලුවෙ තණුවක් හදන්නෙ කොහොමද කියල ?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,872
    1
    43,000
    113
    මට පේන්නෙ කන පැලෙන්ඩ සිංදු ඇහුවට, තණුව කියන්නෙ මොකක්ද කියල මේකෙ එකෙක්වත් දන්නෑ වගේ...
    දැං මුං ටික හිතං ඇති තණුව කියන්නෙ මහා තේරුං ගන්ඩ අමාරු අපබ්බ්‍රංසයක් කියල
    මහ ලොකු දෙයක් නෙමේ බොලව්.. උඹල අහන සිංදුවෙ තාලෙට තමා තණුව කියන්නෙ
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    තොට මොකද බන් වෙලා තියෙන්නේ? මම දැන් බෙහෙත් ගැන thread එකක් දාන්න ඕනේ කියල හිතනකොටම තෝ එහෙම එකක් දාල.

    ඊට පස්සේ හිතන් හිටියා සින්දුවක් නිර්මාණය කරන ආකාරය ගැන thread එකක් දාන්න. තෝ ඒකත් දාල....
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • තොට මොකද බන් වෙලා තියෙන්නේ? මම දැන් බෙහෙත් ගැන thread එකක් දාන්න ඕනේ කියල හිතනකොටම තෝ එහෙම එකක් දාල.

    ඊට පස්සේ හිතන් හිටියා සින්දුවක් නිර්මාණය කරන ආකාරය ගැන thread එකක් දාන්න. තෝ ඒකත් දාල....

    :rofl:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,872
    1
    43,000
    113
    තොට මොකද බන් වෙලා තියෙන්නේ? මම දැන් බෙහෙත් ගැන thread එකක් දාන්න ඕනේ කියල හිතනකොටම තෝ එහෙම එකක් දාල.

    ඊට පස්සේ හිතන් හිටියා සින්දුවක් නිර්මාණය කරන ආකාරය ගැන thread එකක් දාන්න. තෝ ඒකත් දාල....

    :)
    කමක් නෑ.. උඹත් ත්‍රෙඩ් එකක් පටන් ගනින් ;)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    තොට මොකද බන් වෙලා තියෙන්නේ? මම දැන් බෙහෙත් ගැන thread එකක් දාන්න ඕනේ කියල හිතනකොටම තෝ එහෙම එකක් දාල.

    ඊට පස්සේ හිතන් හිටියා සින්දුවක් නිර්මාණය කරන ආකාරය ගැන thread එකක් දාන්න. තෝ ඒකත් දාල....

    එයා ඔයාගෙ හිත කියවල..:P
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    තනුවක් හිතලා නිර්මානය කරහම එකේ ගතියක් නැතිවෙනවා බන්
    හරියට නිකන් ඔය බස් අජිත් අයියගේ සිංදු වල music වගේ
    තනුව කියන එක හදවත පතුලෙන්ම ඉපදෙන්න ඕනි බන්
    එතකොටයි ඒක දැනෙන්නේ ...
    අනේ මන්දා ,,මට හිතෙන හැටියටයි කිව්වේ ...
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පිස්සුද බන්. මේක හොඳටම ඇති. මාත් එකට සෙට් වුණා. :cool:

    හිත කියෙව්වා නම් මං ඌට කලින් ත්‍රේඩ් එක දානවනේ.:baffled:
    :frown::frown::frown::angry:
    මේ තොපි දෙන්නටයි කියන්නේ (දෙන්නාම කිව්වාට තොපි එකෙක්නෙ)
    vm එවද්දී එක account එකකින් එවපියවූ
    මට තොපි දෙන්නා එවපු එව්වා පැටලිලා මඥන් වෙනවා ..
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ගීතයක අපහසු වගේම ඉතාමත් වැදගත් කොටස තමයි තණුව සමහර පද රචනා ඇතුලේම තණුවක් රැදිලා තියෙනවා කෙහොමත් පද රචනයක් කරන කොට රචකයාගේ හිතේ යම් තනුවක් වැඩ කරනවා සමහර වෙලාවට ඒක තනු නිර්මාණ ශිල්පියා ග්‍රහණය කර ගන්නවා එසෙත් නැතිනම් තණු රචකයාගේ සිතේ මැවෙන තණුවක් නිර්මාණය කරලා ගීතයේ පද වැලට වෙනම ලස්සනක් ලබාදෙනවා

    ආවට ගියාට තණුවක් හදන්නේ නෑ. ගීතය ගායනා කරන ශිල්පියාගේ ගායන ස්වර පරාසයට ගැලපෙන විදියට තමයි තනුව නිර්මාණය කරන්නේ තනුව නිර්මාණය කරන කොට ස්වර හිතෙන හිතෙන විදියට යොදාගන්න බෑ උදාහරණයක් විදියට කියුවොත් උචිච ස්වරයක උපරිමයේ ඉන්න වෙලාවක පහළ ස්වරයකට එකපාර එන්න බෑ ඒ වගේ අවස්ථාවක වෙන වෙන සංගිතමය උපක්‍රම භාවිතා කරනවා

    කතාවට කියනවා තණුවයි මරුවයි එන වෙලාව කියන්න බෑ කියලා
    :P:P:P
     
    Last edited:
    • Like
    Reactions: RIDER89

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :frown::frown::frown::angry:
    මේ තොපි දෙන්නටයි කියන්නේ (දෙන්නාම කිව්වාට තොපි එකෙක්නෙ)
    vm එවද්දී එක account එකකින් එවපියවූ
    මට තොපි දෙන්නා එවපු එව්වා පැටලිලා මඥන් වෙනවා ..

    :rofl::rofl:අද අහුවුනා හොරේ..:rofl::rofl::rofl:අම්මපා මේකා තියන්න
    වටින්නෑ.:angry::angry::angry:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ෆේක් මාට්ටු..අනේ බොල ජේසොන් ගොයියෝ..:P:rofl::rofl:
    index.jpg

    අක්කේ ,,,,,,,,,:D:love::love::love:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ගීතයක අපහසු වගේම ඉතාමත් වැදගත් කොටස තමයි තණුව සමහර පද රචනා ඇතුලේම තණුවක් රැදිලා තියෙනවා කෙහොමත් පද රචනයක් කරන කොට රචකයාගේ හිතේ යම් තනුවක් වැඩ කරනවා සමහර වෙලාවට ඒක තනු නිර්මාණ ශිල්පියා ග්‍රහණය කර ගන්නවා එසෙත් නැතිනම් තණු රචකයාගේ සිතේ මැවෙන තණුවක් නිර්මාණය කරලා ගීතයේ පද වැලට වෙනම ලස්සනක් ලබාදෙනවා

    ආවට ගියාට තණුවක් හදන්නේ නෑ. ගීතය ගායනා කරන ශිල්පියාගේ ගායන ස්වර පරාසයට ගැලපෙන විදියට තමයි තනුව නිර්මාණය කරන්නේ තනුව නිර්මාණය කරන කොට ස්වර හිතෙන හිතෙන විදියට යොදාගන්න බෑ උදාහරණයක් විදියට කියුවොත් උචිච ස්වරයක උපරිමයේ ඉන්න වෙලාවක පහළ ස්වරයකට එකපාර එන්න බෑ ඒ වගේ අවස්ථාවක වෙන වෙන සංගිතමය උපක්‍රම භාවිතා කරනවා

    කතාවට කියනවා තණුවයි මරුවයි එන වෙලාව කියන්න බෑ කියලා
    :P:P:P
    :cool:
    ඔය කියලා තියෙන්නේ සුපිරියට ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :rofl::rofl:අද අහුවුනා හොරේ..:rofl::rofl::rofl:අම්මපා මේකා තියන්න
    වටින්නෑ.:angry::angry::angry:
    :rofl:

    :frown::frown::frown::angry:
    මේ තොපි දෙන්නටයි කියන්නේ (දෙන්නාම කිව්වාට තොපි එකෙක්නෙ)
    vm එවද්දී එක account එකකින් එවපියවූ
    මට තොපි දෙන්නා එවපු එව්වා පැටලිලා මඥන් වෙනවා ..
    මං ඕනකමින් බං නුවන් අයියෙ කලේ..:rofl:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :rofl::rofl:අද අහුවුනා හොරේ..:rofl::rofl::rofl:අම්මපා මේකා තියන්න
    වටින්නෑ.:angry::angry::angry:
    :(
    මුන් දෙන්නා එකෙක් අක්කේ ,,,ආයේ දෙකක් නැහැ
    වැඩේ කියන්නේ මුන් දෙන්නාව මුන්දෙන්නාටම පැටලෙනවා
    මම එකෙක්ගෙන් ප්‍රශ්නයක් ඇහුවහම
    උත්තරය දෙන්නේ අනිකා ..