තණුව

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,695
    10,777
    113
    Sherwood වගේ තැනක
    ඕක ඉතින් ඔච්චර හිතන්න අමාරු දෙයක් නෙවෙයි නෙ ...
    සංගීතය හැදෙන්නේ ස්වර 7න් කියනවා නෙ ..
    ඒ ස්වර 7න් හැදෙන ශබ්ධය තමයි තනුව හදන්න පාවිච්චි කරන්නේ ...

    එතැනදී තමයි මිනිස් මොලය ඔතනට වැදගත් වෙන්නේ ...
    අපි ස්වර 7ක් යොදාගෙන ඒ නිපදවන ශබ්ධය අපේ මොලය භාවිතයෙන් යම්කිසි රිද්මයකට පරිවර්තනය කරනවා ...
    ඒ කරන පරිවර්තනය එක් එක් පුද්ගලයා අනුව වෙනස් වෙනවා .. මොකද අපි හැමෝගෙම ඇඟේ රිද්මය කියන දේ එක එක විදිහට තැන්පත් වෙලා තියෙන නිසා .. අපේ ජීවිතේ රිද්මය කියන දේත් එක්ක සම්බන්ද වෙන්නේ අපිව නලවන්න අම්මල මව් ගුණ කියන කාලේ ඉඳන් ... පොඩි කාලේ ඉඳල හොඳ සංගීතය අහන පුද්ගලයින්ගේ ඇඟේ රිද්මය හොඳට තියෙනව ... කිසිම රිද්මයක් ඇඟේ නැති අයත් ඉන්නවා .. තාලෙට අත්පුඩි ගහන්න බැරි අය උදාහරණයක් ...

    ඉතින් ඔය විදිහට ශබ්දය රිද්මයක් බවට පත් කරලා ඒ රිද්මය එකිනෙකාගේ ආශාවන්/වුවමනාවන්/හැඟීම/නිර්මාණශීලිත්වය අනුව තනුවක්
    බවට පත් වෙනවා වෙනවා ..
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඔය කතා දැන් වලගු නැහැ .දැන් සින්දුවක ලස්සන තියෙන්නේ මාස්ට්‍රින් කරන කෙනා සහ මික්ස් කරන කෙනා අතේ
    ඔය bns ඉරාජ් නැහැ හොයා ගන්න
    රංග දසනායක නැත්නම්
    ඒවගේම සෙන්ටිගේර්ට්ස් ලගේත් හොද ට ඔය වැඩේ දන්නා කෙනෙක් ඉන්නවා
    තනුවක් හදන්න දැන් ලොකු වෙලාවක් යන්නේ නැ
    සම්පුර්න සින්දුවක් කරන්න පුළුවන් පැය 2 කින් වගේ
    දැන් තින සින්දු වල එක මෙලඩියක් ,පොඩියට වෙනස් කරලා බිට් චුටියට මාරු කරලා තින්නේ
    එනිසා තමා රසවින්දනය අඩු

    කාලව කියන එක ඉගෙන ගන්න බැ
    කොචර විෂය ඉගෙන ගත්තත් කලාවක් ඇගේ නැති එකාට සාර්ථක නිර්මාණයක් කරන්න බැ
    වචන ගැන දිනුෂ කියලා තිබ්බා
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    හැම මියුසික් එකක්ම එකිනෙකට වෙනස්..මම දැනට හදමින් ඉන්න එක තමා මේ
    https://soundcloud.com/jamiezue/p2-output-stereo-out/s-4Fx03
    ..ඕනෙ ප්‍රශ්නයක් තියනවනම් අහන්න...;)

    මාම කියුබ් බේස් ගැන ඇහුවා මු හොයා ගන්නත් නැ

    ඕක ඉතින් ඔච්චර හිතන්න අමාරු දෙයක් නෙවෙයි නෙ ...
    සංගීතය හැදෙන්නේ ස්වර 7න් කියනවා නෙ ..
    ඒ ස්වර 7න් හැදෙන ශබ්ධය තමයි තනුව හදන්න පාවිච්චි කරන්නේ ...

    එතැනදී තමයි මිනිස් මොලය ඔතනට වැදගත් වෙන්නේ ...
    අපි ස්වර 7ක් යොදාගෙන ඒ නිපදවන ශබ්ධය අපේ මොලය භාවිතයෙන් යම්කිසි රිද්මයකට පරිවර්තනය කරනවා ...
    ඒ කරන පරිවර්තනය එක් එක් පුද්ගලයා අනුව වෙනස් වෙනවා .. මොකද අපි හැමෝගෙම ඇඟේ රිද්මය කියන දේ එක එක විදිහට තැන්පත් වෙලා තියෙන නිසා .. අපේ ජීවිතේ රිද්මය කියන දේත් එක්ක සම්බන්ද වෙන්නේ අපිව නලවන්න අම්මල මව් ගුණ කියන කාලේ ඉඳන් ... පොඩි කාලේ ඉඳල හොඳ සංගීතය අහන පුද්ගලයින්ගේ ඇඟේ රිද්මය හොඳට තියෙනව ... කිසිම රිද්මයක් ඇඟේ නැති අයත් ඉන්නවා .. තාලෙට අත්පුඩි ගහන්න බැරි අය උදාහරණයක් ...

    ඉතින් ඔය විදිහට ශබ්දය රිද්මයක් බවට පත් කරලා ඒ රිද්මය එකිනෙකාගේ ආශාවන්/වුවමනාවන්/හැඟීම/නිර්මාණශීලිත්වය අනුව තනුවක්
    බවට පත් වෙනවා වෙනවා ..
    තොට නම් සැහෙන අඩන්න වෙනවා මල්ලියෝ :angry::angry::angry::angry::angry::angry::angry:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    සින්දු දෙවිදිහකට හදනවා නෙහ් දැං කාලෙ..
    සමහර අය ඉස්සෙල්ලම හිතේ තියං ඉන් නමෙලඩියක් හදලා සින්දු ලියන එකෙක්ට දෙනවා.. ගැලපෙන විදිහට පද ලියලා දෙන්න කියලා..
    එහෙමත් නැත්තං... ඉස්සෙල්ලම සින්දුව ලියලා මෙලඩි දාන කෙනෙක්ට දෙනවා මේකට ගැලපෙන මෙලඩියක් දාන්න කියලා...
    එහෙමත් නැත්තං හොර පාරේ ගිහිං හින්දි හෝ වෙනත් බාසාවක තනුවක් උස්සලා අපේ වචන දානවා වෙන්නත් පුලුවං..
    කොහොම උනත්.. ගීතයේ ගී පද සහ තනුව හොදටම මැච් උනේ නැත්තං ලස්සන සින්දුවක් හැදෙන්නේ නෑ..
    දැන්නම් මේවා මුකුත් ඕනේ නැ ,උබේ අතේ ලක්ෂ 20 ක් විතර තියේ නම් උබ ගායකයෙක්
    ,ප්‍රශිද්ද චරිතයක්
    හොද කම්පනියක් සෙට් කරනන් වැඩේට බහින්න පුළුවන්
    ඩිලන් ගමගේ වගේ කෙනෙක්
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඔයා ඒ අහපු තැන මම උත්තර දීලා ඇති මට මතක විදිහට...:yes:
    කියපන්කෝ උබ යුස් කරන්නේ 5ත් එකද
    අනික්වගේ ට්‍රැක් එක නැනේ ,තියේනම් එවපන්කෝ
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,999
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    කියපන්කෝ උබ යුස් කරන්නේ 5ත් එකද
    අනික්වගේ ට්‍රැක් එක නැනේ ,තියේනම් එවපන්කෝ
    මම යූස් කරන්නේ කියුබේස් 5:yes: ..ඒබල්ටන් ලයිව් එකත් මට අල්ලලා ගියා:rolleyes:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මම යූස් කරන්නේ කියුබේස් 5:yes: ..ඒබල්ටන් ලයිව් එකත් මට අල්ලලා ගියා:rolleyes:
    බලමු ,,
    ලූප් ස් ගන්නේ කොහෙන්න්ද ?
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,999
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    අළුත් එකක් කරමු :cool:
    කරමු කරමු...:Dදැනට හදන එක ඉවර වුනහම කරමු...
    11.gif
    අර නන්ගි කැම්පස් ගියානෙ.. කරලා තියන එකකුත් වොයිස් කරගන්න බැරුව ඉන්නෙ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,873
    1
    43,001
    113
    Music kiyana subject ekata thiyenne swara 12i ... loke onama sinduwak hadanne e swara 12 pavichchi karala ...

    Eta amatharawa adala swara wala uchcha saha mandra swara thiyenawa .... scales thiyenawa (major scale, minor scale) .. chords thiyenawa ... elangata beats thiyenawa 4/4, 6/8 .. mewa pavichchi karala thamai thanuwak hadanne

    Nikan achcharuwa wage swara dagena giyata swara prastharayaka, thanuwak hedenne nae

    :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,873
    1
    43,001
    113
    මට හිතෙනව මෙහෙම..
    සමහරක් සංගීතඥයො එක එක නාද රටා (තණු) හොයාගෙන යනව නේ..
    ඉස්සර කාලෙ තණු, තව කාලයත් එක්ක හැංඟිලා ගිය නාද රටා, කුඩා ජනකොට්ඨාශවල පාරම්පරික තණු
    වයලීන් පංති වල ගහනව රාග කියල එකක්
    ඉස්සර කාලෙ ඉඳන් එන තණු වෙන්ඩ ඇති
    ඒත් ඒව අපිට එච්චර ඉෆෙක්ට් නෑ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,873
    1
    43,001
    113
    Gladiator කියන ෆිල්ම් එකේ බැක්ග්‍රවුන්ට ට්‍රැක් ටිකක් තීම් එකයි අහල බලපල්ල
    මාර ගතියක් තියෙන්නෙ.. ඔන්න හිතට විදින තණු
    hans zimmer කොහෙන් හොයාගත්තද මංද මේව
     
    Last edited: