හොඳ තනුවක් හදන්න සංගීත ශිල්පියාගේ තියෙන දක්ෂතාවය පෙන්වන්න අපි කවුරුත් හොඳින් දන්න ගීතයක් තියෙනවා
බිම්බරක් සෙනග ගැවසුණු
චන්ද්‍ර සූර්යයා ඉපදුණු
ස්වර්ණ භූමියේ මනරම්
මාළිගාව කෝ..
යුද්දෙකට ඇවිත් රුපුසෙන්
සත් මුහුදු මතින් ගුවනින්
කම්බි වට කළේ මනරම්
මාළිගාව කෝ..
මේ ගීතය රත්න ශ්‍රී විජේසිංහ ලියන්නේ පහළ තියෙන හටන් ගී ආකෘතියටචන්ද්ර සූර්යයා ඉපදුණු
ස්වර්ණ භූමියේ මනරම්
මාළිගාව කෝ..
යුද්දෙකට ඇවිත් රුපුසෙන්
සත් මුහුදු මතින් ගුවනින්
කම්බි වට කළේ මනරම්
මාළිගාව කෝ..
යුද්දෙටත් ඇවිත් සිඳුපිට නැව් නැගිලා පරංගි
උන්නමුත් ඇවිත් කොළඹට ගොඩ බැසලා
නමුත් තනු රචකයාගේ තියෙන දක්ෂකම නිසා හටන් ගී ආකෘතියට යන්නේ නැතිව වෙනස් තනුවක් නිර්මාණය කරලා තියෙනවාඋන්නමුත් ඇවිත් කොළඹට ගොඩ බැසලා
තනුව/ සංගීතය/ ගායනය - විශාරද ගුණදාස කපුගේ
Last edited:
