තණුව

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
index.jpg

අක්කේ ,,,,,,,,,:D:love::love::love:

:D:D:D:love:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:(
මුන් දෙන්නා එකෙක් අක්කේ ,,,ආයේ දෙකක් නැහැ
වැඩේ කියන්නේ මුන් දෙන්නාව මුන්දෙන්නාටම පැටලෙනවා
මම එකෙක්ගෙන් ප්‍රශ්නයක් ඇහුවහම
උත්තරය දෙන්නේ අනිකා ..

:yes::rofl::rofl::rofl:
 
NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :rofl:

    මං ඕනකමින් බං නුවන් අයියෙ කලේ..:rofl:
    :angry:
    අනේ පල ,,,
    මේ ඔය මගුල් වැඩක් නැහැ
    උබ එන්නේ නැද්ද සචියත් එක්ක අපේ ගෙවල් පැත්තේ
    දැන් ඉතිං කියාපන්
    වැඩ අයියේ ඉවරයක් නැහැ
    ගත්තු ලෝන් එක ගෙවනවා තවම
    ගෙදර වැඩ නිසා සතපහක් අතේ නැහැ
    බොස් ගේ දුට සනීප නැහැ
    උබේ ඇටේ පන නැහැ
    මට ඔය උබේ වැල් බයිලා අවුරුදු පහක ඉදන් අහලා තිත්ත වෙලා තියෙන්නේ ..:oo:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පිස්සුද බන්. මේක හොඳටම ඇති. මාත් එකට සෙට් වුණා. :cool:
    ලැබුවද කොතෙක් දන
    නැඟුණද ඉහළ තලයට
    දිළිඳු විය ඔහු සිත
    ආත්මය ඇද වැටී පහළට
    රත් දෙතොල් අතරෙහි
    පිරී තිබුණේ අමන රාගය
    අඳුන් ගෑ නෙත් කොන්වල
    රැඳී තිබුණේ ඊර්ෂ්‍යාවය
    සතුටු සාමීචි පිළිසඳර තුළ
    කැපී පෙනුණේ වෛරයක්මය
    ප්‍රබුද්ධ
    හිස්ය මේ ජීවිතය
    බොල්ය මේ ජීවිතය
    බලව
    රන් දුහුල් යට
    සුවඳ විලවුන් අතර
    අතට අත දෙන ඇඟිලි කරු අතර
    නිර්වස්ත්‍ර වී පෙනෙන කුහකකම
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :angry:
    අනේ පල ,,,
    මේ ඔය මගුල් වැඩක් නැහැ
    උබ එන්නේ නැද්ද සචියත් එක්ක අපේ ගෙවල් පැත්තේ
    දැන් ඉතිං කියාපන්
    වැඩ අයියේ ඉවරයක් නැහැ
    ගත්තු ලෝන් එක ගෙවනවා තවම
    ගෙදර වැඩ නිසා සතපහක් අතේ නැහැ
    බොස් ගේ දුට සනීප නැහැ
    උබේ ඇටේ පන නැහැ
    මට ඔය උබේ වැල් බයිලා අවුරුදු පහක ඉදන් අහලා තිත්ත වෙලා තියෙන්නේ ..:oo:
    :rofl:
    එන්නං එන්නං නුවන් අයියෙ..
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ගීතයක අපහසු වගේම ඉතාමත් වැදගත් කොටස තමයි තණුව සමහර පද රචනා ඇතුලේම තණුවක් රැදිලා තියෙනවා කෙහොමත් පද රචනයක් කරන කොට රචකයාගේ හිතේ යම් තනුවක් වැඩ කරනවා සමහර වෙලාවට ඒක තනු නිර්මාණ ශිල්පියා ග්‍රහණය කර ගන්නවා එසෙත් නැතිනම් තණු රචකයාගේ සිතේ මැවෙන තණුවක් නිර්මාණය කරලා ගීතයේ පද වැලට වෙනම ලස්සනක් ලබාදෙනවා

    ආවට ගියාට තණුවක් හදන්නේ නෑ. ගීතය ගායනා කරන ශිල්පියාගේ ගායන ස්වර පරාසයට ගැලපෙන විදියට තමයි තනුව නිර්මාණය කරන්නේ තනුව නිර්මාණය කරන කොට ස්වර හිතෙන හිතෙන විදියට යොදාගන්න බෑ උදාහරණයක් විදියට කියුවොත් උචිච ස්වරයක උපරිමයේ ඉන්න වෙලාවක පහළ ස්වරයකට එකපාර එන්න බෑ ඒ වගේ අවස්ථාවක වෙන වෙන සංගිතමය උපක්‍රම භාවිතා කරනවා

    කතාවට කියනවා තණුවයි මරුවයි එන වෙලාව කියන්න බෑ කියලා
    :P:P:P

    එළ..සුපිරියට තේරුනා...:yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,874
    1
    43,030
    113
    තනුව නිර්මාණය කරන කොට ස්වර හිතෙන හිතෙන විදියට යොදාගන්න බෑ උදාහරණයක් විදියට කියුවොත් උචිච ස්වරයක උපරිමයේ ඉන්න වෙලාවක පහළ ස්වරයකට එකපාර එන්න බෑ ඒ වගේ අවස්ථාවක වෙන වෙන සංගිතමය උපක්‍රම භාවිතා කරනවා

    මට ඕන කරපු පොයින්ට් එක ඕක තමා..
    දැං තේරෙනවනෙ..
    :)
     
    Last edited:

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    ගීතයක අපහසු වගේම ඉතාමත් වැදගත් කොටස තමයි තණුව සමහර පද රචනා ඇතුලේම තණුවක් රැදිලා තියෙනවා කෙහොමත් පද රචනයක් කරන කොට රචකයාගේ හිතේ යම් තනුවක් වැඩ කරනවා සමහර වෙලාවට ඒක තනු නිර්මාණ ශිල්පියා ග්‍රහණය කර ගන්නවා එසෙත් නැතිනම් තණු රචකයාගේ සිතේ මැවෙන තණුවක් නිර්මාණය කරලා ගීතයේ පද වැලට වෙනම ලස්සනක් ලබාදෙනවා

    ආවට ගියාට තණුවක් හදන්නේ නෑ. ගීතය ගායනා කරන ශිල්පියාගේ ගායන ස්වර පරාසයට ගැලපෙන විදියට තමයි තනුව නිර්මාණය කරන්නේ තනුව නිර්මාණය කරන කොට ස්වර හිතෙන හිතෙන විදියට යොදාගන්න බෑ උදාහරණයක් විදියට කියුවොත් උචිච ස්වරයක උපරිමයේ ඉන්න වෙලාවක පහළ ස්වරයකට එකපාර එන්න බෑ ඒ වගේ අවස්ථාවක වෙන වෙන සංගිතමය උපක්‍රම භාවිතා කරනවා

    කතාවට කියනවා තණුවයි මරුවයි එන වෙලාව කියන්න බෑ කියලා
    :P:P:P

    :cool::cool::cool::cool::cool::cool::cool:
    :yes::yes::yes::yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,874
    1
    43,030
    113
    මට නං පද රචනාවෙන් වැඩක් නෑ.. ලස්සන තණුවක් අහන් හිටියත් ඇති.. ඇත්තටම සංගීතෙ කියන්නෙ තණුවට.. වචන දාල කියන්නෙත් තාලයකට අනුව (තණුවකට අනුව)
    මට නං දැනට අහල නැති සින්දුවක් (තණුවක්) හිතෙන් මවාගන්ඩ හරි අමාරුයි..
    ඒ වගේම තමා සමහරක් තණු මෙලෝ රහක් නෑ..
    ඒත් තව සමහරක් තණු මාර විදියට හිතට දැනෙනව

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මට නං පද රචනාවෙන් වැඩක් නෑ.. ලස්සන තණුවක් අහන් හිටියත් ඇති.. ඇත්තටම සංගීතෙ කියන්නෙ තණුවට.. වචන දාල කියන්නෙත් තාලයකට අනුව (තණුවකට අනුව)
    මට නං දැනට අහල නැති සින්දුවක් (තණුවක්) හිතෙන් මවාගන්ඩ හරි අමාරුයි..
    ඒ වගේම තමා සමහරක් තණු මෙලෝ රහක් නෑ..
    ඒත් තව සමහරක් තණු මාර විදියට හිතට දැනෙනව

    මේ සොෆ්ට්වෙයාර් එක මොකක්ද බං..?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,874
    1
    43,030
    113
    මේ සොෆ්ට්වෙයාර් එක මොකක්ද බං..?

    අඩේ මම හරියට දන්නෙ නෑ
    යූ ටියුබ් එකේ වීඩියෝ එකක් ඔය
    පොඩ්ඩක් සර්ච් කරල බලහං
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හැම මියුසික් එකක්ම එකිනෙකට වෙනස්..මම දැනට හදමින් ඉන්න එක තමා මේ
    https://soundcloud.com/jamiezue/p2-output-stereo-out/s-4Fx03
    ..ඕනෙ ප්‍රශ්නයක් තියනවනම් අහන්න...;)

    මෙන්න මේ වගේ මියුසික් නම් පිස්සු හැදෙනවා බං..:D

    අඩේ මම හරියට දන්නෙ නෑ
    යූ ටියුබ් එකේ වීඩියෝ එකක් ඔය
    පොඩ්ඩක් සර්ච් කරල බලහං
    එල මචං..
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    හැම මියුසික් එකක්ම එකිනෙකට වෙනස්..මම දැනට හදමින් ඉන්න එක තමා මේ
    https://soundcloud.com/jamiezue/p2-output-stereo-out/s-4Fx03
    ..ඕනෙ ප්‍රශ්නයක් තියනවනම් අහන්න...;)

    එළකිරි මචෝ උඹගේ මෙලඩි එක ලස්සනයි හොඳ මියුසික් ඇනේජ් එකක් කරලා හොඳ ට්‍රැක් එකක් කරපන් මේ මෙලඩි එකට හොඳ වයලින් පියානෝ පාට් ඇනේජ් කරන්න පුලූවන් කියලා හිතෙනවා
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,003
    1
    8,843
    113
    -~උලක් උඩ-~

    මෙන්න මේ වගේ මියුසික් නම් පිස්සු හැදෙනවා බං..:D

    එනිග්මා ගතියක් තියනවා...:cool::cool:

    එළකිරි මචෝ උඹගේ මෙලඩි එක ලස්සනයි හොඳ මියුසික් ඇනේජ් එකක් කරලා හොඳ ට්‍රැක් එකක් කරපන් මේ මෙලඩි එකට හොඳ වයලින් පියානෝ පාට් ඇනේජ් කරන්න පුලූවන් කියලා හිතෙනවා

    11.gif
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Music kiyana subject ekata thiyenne swara 12i ... loke onama sinduwak hadanne e swara 12 pavichchi karala ...

    Eta amatharawa adala swara wala uchcha saha mandra swara thiyenawa .... scales thiyenawa (major scale, minor scale) .. chords thiyenawa ... elangata beats thiyenawa 4/4, 6/8 .. mewa pavichchi karala thamai thanuwak hadanne

    Nikan achcharuwa wage swara dagena giyata swara prastharayaka, thanuwak hedenne nae
     
    :yes::yes::yes:

    ස්වර 12 කතාව හරි මචං, ඒත් පෙරදිග/අපරදිග සංගීතයේ මුලික ස්වර කියලා
    ස්වර 7 ගන්නවා නේද?

    පෙරදිග
    ශුද්ධ ස්වර 7 - ස රි ග ම ප ධ නි

    අපරදිග ශුද්ධ ස්වර (natural notes) 7 - C,D,E,F,G,A,B