අංක එකටම කොලබ ඉස්පිරිතාලේ ඉන්න එක ඩොක්ටර් කෙනෙක්වත් චැනල් කරන්න එපා. විශේෂෙන් dr නසාර්. මමත් ට්‍රාන්ස්ප්ලාන්ට් කල කෙනෙක්. කොලබින් මාව නොමරා මරුවා. කෙලින්ම නුවර වකුගඩු යුනිට් එකට පෙන්නන්න. එතන දයලයිසිස් එහෙම නිකන් කරලා දෙන්නේ. දෙවියෝ වගේ ස්ටාෆ් එකක් ඉන්නේ. (dr නිශාන්ත , dr වසීල් ).
වකුගඩු සම්පුර්ණයෙන් වැඩ නොකරනකන් කිසිම සයින් එකක් දෙන්නේ නැ . එකයි ඕක කරුම ලෙඩක් කියන්නේ. අනිවා ඩයලයිසිස් කරන්න වෙනවා ඔය ස්ටේජ් එකේදී. නැත්නම් බඩු තමා. මුලින් බෙල්ලෙන් ලයින් එකක් දාල ටෙම්පරි කරන්නේ. පස්සේ අත හදන්න දෙයි. ඔය ඉන්ජෙක්ෂන් එක තමා එරිත්රෝපොයෙටිනේ ඒක වකුගදුවෙන් හැදෙන්නේ. දැන් වකුගඩු කෙස් නිසා එක ඉන්ජෙක්ෂන් එකක් විදිහට පිටින් දෙනවා. එකෙන් වෙන්නේ ඇට මිදිලු වල රතු රුධිරානු හැදෙන එක කන්රෝල් කරන එක. . දැන් වකුගඩු කෙස් නිසා ඇගෙන් ජලය, අනවශ්‍ය ලවන වර්ග (ඇමෝනියා ) වගේ දේවල් පිට වෙන්නේ නැ. වතුර රැදෙන නිසා රුදිර පීඩනය වැඩි වෙනවා. ඒ කිසිම එකෙක් අර ඉන්ජෙක්ෂන් එකෙන් නවත්තන්නේ නැ .
මේ කොලබ ඉන්නේ කාක්කෝ හොදේ. වකුගඩු ලෙඩෙන් තම සල්ලි හොදටම කඩන්නේ. සල්ලි වියදම් කරගෙන හරි නුවර ගෙනහින් පෙන්නන්න. මම නෙවිල් ෆ්රනන්ඩෝ එකේ දයලයිසිස් කරනකොට මිස්ටර් නෙවිල් අපේ අම්මා එක්ක කතා කළා. "දරුවෝ මේ ලෙඩේ කිසිම විදිහකින් හොද කරන්න පුළුවන් දෙයක් නෙමේ ". ඔන්න ඕකයි කිව්වේ.
74 බද්ද කරන්න බැ කිව්ව එක නම් හුගක් දුරට හරි. එත් අපිට ඕනේ කොලිටි ඔෆ් ලයිෆ් එක තියාගෙන ජිවට් වෙන්න නේ. දයලයිස් කරන ගමන් අනික් දේවල් එක්ක ජිවත් වෙන මිනිස්සු හුගක් ඉන්නවා. වැදගත්ම දේ ජිවත් වෙන ටිකේ එයාගේ දේවල් ටික කරගෙන , කාලා බිලා ඉන්න එක නේ. අන්න එකට ට්‍රයි එකක් දෙන්න. නුවරින් ඒක කරලා දෙනවා ගානට