ගොඩ වෙදකන් කරන්න යන්න එපා.. ඩොකා කිව්වා විදිහට කරන්න.. ලේ වඩන ආහාර දෙන්න..ආහාර/බෙහෙත් වෙලාවට ගන්න පුරුදු කරවන්න. අපේ ලොකු අම්ම කෙනෙක් ඉන්නවා අවුරුදු 30 විතර ඉදන් දියවැඩියාව.. දැන් වයස වෙනවා 70ක් විතර ..එය කොහේ ගියත් වෙලාවට කෑම ගන්නවා..බෙහෙත් ටික ඉන්සියුලින් ගන්නවා..නියමිත දිනේට ක්ලිනික් යනවා..ටෙස්ටින්ග් ටික කරගන්නවා.. එයාගේ මහත්තයට කොවිඩ් හැදිලා එකට ගෙදර ඉදලත් එයට හැදුනේ නැහැ ... දවසක් මම එයත් එක්ක වකුගඩු සම්බන්දව එයා බෙහෙත් ගන්න දොස්තර ගාවට ගියා.. රිපොර්ට්ස් බලපු දොස්තර කිව්වේ.. හොදටම හොදයි.. ඔය විදිහට පාලනය කරගන්න කියල. හැමදේම බෙහෙත් වලින්ම බහ..ඒකට ලෙඩාගේ කැපවීමක් තියෙන්න ඕනේ. දොස්තරගේ නම
Dr. A.L.M. NAZAR (Nephrologist). පුළුවන් නම් එක්කන් ගිහින් පෙන්නන්න.
ඉක්මනට සුවය ලැබේවා
Dr. A.L.M. NAZAR (Nephrologist). පුළුවන් නම් එක්කන් ගිහින් පෙන්නන්න.
ඉක්මනට සුවය ලැබේවා
