සෑහෙන අප්සෙට් වැඩක් උනා
. අපේ තාත්තට කන්න බැරුව, ඇඟට පන නැතුව, මූනත් ඉදිමිලා තිබුනා. අපි ඉතින් ගියා අපේ ඩොක්ට ලඟට එයා කිව්ව තාත්තගෙ බ්ල්ඩ් ප්‍රෙශරුත් වැඩිවෙලා තියෙන හින්ද වකුගඩු අව්ලක් වගේ කියල. ගිහිල්ල කරගන්න කියල ටෙස්ට් වගයක් දුන්න. ඒක කරගෙන ගියාම කිව්ව වහාම වකුගඩු සම්භන්ද ස්පෙශලිස්ට් කෙනෙක් ලඟට යන්න තත්වෙ දරුනුයි කියල. අදම ඉතින් ගියා ස්පෙශලිස්ට් කෙනෙක් ලඟට. එයා කිව්ව වකුගඩු වැඩකරන්නෙ 6% විතරයි කියල. ඩයෑලසිස් ට්‍රීට්මන්ට් එකක් කරන්න පුලුවන්නන් ඒක තමයි හොඳම කියල කිව්ව. තව කිව්ව එහෙම කරන්න අමාරුයිනන් ඉන්ජෙක්ශන් එකක් තියෙනව ගහන්න කියල. ඒක මාසෙන් මාසෙට ගහන්න ඕනැ කිව්ව. ඇඟේ ලේ හොඳටම අඩුවෙලාලු තියෙන්නෙ. මම ඇහුව මේක ඉම්පෲව් වෙයිද කියල කාලෙත් එක්ක . එහෙම කියන්න අමාරුයි කිව්ව දිගටම ඉන්ජෙක්ශන් එක ගහන්න වෙයි කිව්ව. තව වයස වැඩි හින්ද(74) වකුගඩු බද්ද කිරීමක් කරන්නත් බෑ කියල කිව්ව. තාත්ත diabetes, blood pressure වලටත් බෙහෙත් ගත්ත. ඒව හරියට අරගෙන නෑ කියලත් බැන්න. එලකිරි එකේ කවුරුහරි ඉන්නවද මේව ගැන දන්න? පොඩි උපදෙස් ටිකක් දෙන්න පුලුවන්ද? මම දැන් මොකද කරන්නෙ??
1. Blood pressure eka hariyata maintain karanna. Nattam goda eemak naa..
2. Protein, salt, potassium control karanna wei. Doctor ekenk gen ahala balanna
3. Chetosan, Astragalaus suppliment ewa gana hoyala balanna
4. Water intake ekat control karanna wei..
5. Nefrosave gana poddak balanna