තත්වය පාලනය කෙරේ. දැනට වාසිය ගඩාෆිට

rolecoaster

Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    තත්වය පාලනය කෙරේ. දැනට වාසිය ගඩාෆිට

    අද වනවිට කැරළිකරුවන් සතුව පැවැති අජ් ඩාබියා නගරය ද තමන් සතු කර ගැනීමට ලිබියානු හමුදා සමත් වී තිබිණි. ලිබියාවේ රජයේ හමුදා විසින් කැරළිකරුවන් ඉලක්ක කර ගනිමින් මේ වන විටත් දැඩි ප‍්‍රහාරයක් එල්ල කරන බව විදෙස් වාර්තා පවසයි. කැරළි කරුවන්ට ප‍්‍රහාර එල්ල කිරීමේදි ආරක්ෂක හමුදා ප‍්‍රබල ගුවන් ප‍්‍රහාරක යානා යොදා ගෙන ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි. මේ අතර ඕනෑම කැප කිරීමකින් රට කැරළිකරුවන්ගෙන් බේරා ගන්නා බව ලිබියානු නායක කර්නල් මුවමර් අල් ගඩාෆි පවසා තිබේ.