තදියමේ විවෘත කරපු ගුවන්තොටූ පළ..

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    72972894_2456803237909210_6015111413264023552_n.jpg
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    හිනා වෙවී ඉඳපල්ලා

    තව ටික දවසකින් ප්ලේන් ඔතන ලෑන්ඩ් කරන්න ගත්තම

    ඔතනිං බැහැලා බෑග් කරේ තියාගෙන ට්‍රේන් එකේ වරෙල්ලා :lol:

    plane eke behela enna thiyanawalu boat service ekak dala.. :lol:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,385
    8,551
    113
    රූකඩ රාජ්ජේ
    පලාලි වලට හාබර් එකක්....පොළොන්නරුවේ හදනවා කියපු එක තමා පලාලි වල හදලා තියෙන්නේ
     

    T Eranga

    Active member
  • Aug 9, 2006
    238
    164
    43
    sri lankan style eka thama aduma gana 3 sarayak vath ekama de open karala , party dana eka .... so sad... :) ;)
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,584
    113
    14.gif


    අපොයි දෙයියනේ... විලිසංගෙ නැති හැටි...
    කාලයක් ගිය ආණ්ඩුවෙ සිහිවටන ඵලක මාරු කර කර විවෘත කළා...
    කහපාටට තිබ්බ ඒව සුදු පාට කලා..
    අනේ මන්දා ආයිබෝං... තේරෙන්නෙ නෑ මක්කද මේ වෙන්නෙ කියලා
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඌරු වරිගේ වන්නිය;24865206 said:
    ඕක කරේ රනිල්ට දෙමල සන්දානෙත් එක්ක ජැෆ්නා ප්‍රොමෝෂන් එක කරන්න......

    72949995_142112850414472_9102821255567900672_n.jpg
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    මොකද්ද මේ අතේ තියන ෆයිල් එකයි... සාක්කුවෙ ගහල තියන බැජ් එකෙයි තේරුම...?

    ඒක දුන්නොත් මේක දෙනවා කියල එක කෙටියෙන් කියන්නේ ඔහොමයි
    ;)
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    විලිලැජ්ජවෙ බෑ යකු බාගෙට තියා කොහොම හැදුවත් මෙකෙ හැටි බලපන්කො, කන්ටෙනර් වලින් හද්ල තියෙන්නෙ. :lol::lol::lol:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    විලිලැජ්ජවෙ බෑ යකු බාගෙට තියා කොහොම හැදුවත් මෙකෙ හැටි බලපන්කො, කන්ටෙනර් වලින් හද්ල තියෙන්නෙ. :lol::lol::lol:

    Hi mate...How are you doing today? ;)