
හිනා වෙවී ඉඳපල්ලා
තව ටික දවසකින් ප්ලේන් ඔතන ලෑන්ඩ් කරන්න ගත්තම
ඔතනිං බැහැලා බෑග් කරේ තියාගෙන ට්‍රේන් එකේ වරෙල්ලා![]()

ඌරු වරිගේ වන්නිය;24865206 said:ඕක කරේ රනිල්ට දෙමල සන්දානෙත් එක්ක ජැෆ්නා ප්‍රොමෝෂන් එක කරන්න......
මොකද්ද මේ අතේ තියන ෆයිල් එකයි... සාක්කුවෙ ගහල තියන බැජ් එකෙයි තේරුම...?

විලිලැජ්ජවෙ බෑ යකු බාගෙට තියා කොහොම හැදුවත් මෙකෙ හැටි බලපන්කො, කන්ටෙනර් වලින් හද්ල තියෙන්නෙ.![]()
