තදියමේ විවෘත කරපු ගුවන්තොටූ පළ..

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    ඒක දුන්නොත් මේක දෙනවා කියල එක කෙටියෙන් කියන්නේ ඔහොමයි
    ;)

    එතකොට සජිත් සර්
    0ATdcf2.png
    ඉරාගන්නෙ, ගිවිසුම් නෑ... නෑ..... නෑ.... කිය කියා...
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,380
    8,548
    113
    රූකඩ රාජ්ජේ
    :shocked: යකෝ ප‍්‍රභාකරන් හොරාට වුණත් මීට වඩා හොදට කලා....​

    සිරාවටම...උ ඉරණමඩු එක ඔයිට හොදට හැදුවා...

    portable air port - jafna

    හරි ලේසියි...කන්ටේනර් පෙට්ටි ටික උස්සගෙන යතැකි...ජෙනියත් උස්සගෙන යතහැකි...runner-way එක තමයි කාපර්ට් එකක් දාගන්න වෙන්නේ...
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,050
    1
    61,186
    113
    Mother Earth
    ඔතන ලැට් 5000ක් විතර හැදුව නම් හරි. අර උදා ගම්මාන වලට ගිය වුන්ට ගෙවල් 5කට එක ලැට් එකයිලු තියෙන්නෙ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    සිරාවටම...උ ඉරණමඩු එක ඔයිට හොදට හැදුවා...

    portable air port - jafna

    හරි ලේසියි...කන්ටේනර් පෙට්ටි ටික උස්සගෙන යතැකි...ජෙනියත් උස්සගෙන යතහැකි...runner-way එක තමයි කාපර්ට් එකක් දාගන්න වෙන්නේ...

    :rofl::rofl::rofl:
     
    Dark M

    Well-known member
  • Mar 4, 2016
    656
    326
    63
    35
    Italy
    අහ් බන් මත්තල ගුවන් තොටුපල හදද්දි මුන් ගිරිය පුප්පන් කෑගැගුව නේද බන්. දැන් මුනුත් කරන්නේ ඒකමනේ....
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    ඔතන ලැට් 5000ක් විතර හැදුව නම් හරි. අර උදා ගම්මාන වලට ගිය වුන්ට ගෙවල් 5කට එක ලැට් එකයිලු තියෙන්නෙ.
    :shocked:
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    අහ් බන් මත්තල ගුවන් තොටුපල හදද්දි මුන් ගිරිය පුප්පන් කෑගැගුව නේද බන්. දැන් මුනුත් කරන්නේ ඒකමනේ....

    මත්තලට අදත් ශ්‍රීලංකන් ෆ්ලයිට් දෙකක් ආවා කටුනායක බෑඩ් වෙදර් නිසා :yes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කයියයි පඩ ගදයි විතරමයි කියන්නේ ඉතින් බොරුවටද?