ඒක දුන්නොත් මේක දෙනවා කියල එක කෙටියෙන් කියන්නේ ඔහොමයි![]()
එතකොට සජිත් සර්
ඒක දුන්නොත් මේක දෙනවා කියල එක කෙටියෙන් කියන්නේ ඔහොමයි![]()
යකෝ ප්රභාකරන් හොරාට වුණත් මීට වඩා හොදට කලා....
සිරාවටම...උ ඉරණමඩු එක ඔයිට හොදට හැදුවා...
portable air port - jafna
හරි ලේසියි...කන්ටේනර් පෙට්ටි ටික උස්සගෙන යතැකි...ජෙනියත් උස්සගෙන යතහැකි...runner-way එක තමයි කාපර්ට් එකක් දාගන්න වෙන්නේ...



මේ පෙට්ටි ටවර් එකේ වැඩට කන්ට්රෝලස් ලා යනවද බන්![]()
ඔතන ලැට් 5000ක් විතර හැදුව නම් හරි. අර උදා ගම්මාන වලට ගිය වුන්ට ගෙවල් 5කට එක ලැට් එකයිලු තියෙන්නෙ.

two guys were sent there from Kat

අහ් බන් මත්තල ගුවන් තොටුපල හදද්දි මුන් ගිරිය පුප්පන් කෑගැගුව නේද බන්. දැන් මුනුත් කරන්නේ ඒකමනේ....
