තනිකඩයන්ගේ පාරාදීසය......

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    අනේ ඒක හොදයි
    හිත රිදවන්න එපා එයාගේ
    ඔයාට දෙන්න පුළුවන් උතුම්ම දේ තමයි එයාට
    ඔයාගේ හදවතින්ම එන ආදරෙය
    එයාට ඒක ගොඩක් වටී...
    ඇත්තමයි සචී අක්කේ ගෑනූ ලමයි හිතන්නේ පිරිමි අපිට හැඟිම් දැනීම් එයාලට තරම් නැහැ කියලා ඒත් අපි ඔයාලා වගේ ඒවා නොපෙන්නුවාට හිතින් විඳිනවා, විඳවනවා.............:yes::yes::yes:
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    අපි වගේ පව් කරලා නෑ බං එයාලා
    අපිට තමයි හැමදාම අරක
    dont think like that. even if you had gf it doesnt mean your lucky
    if you got right one who really understand then you'l be lucky
    its not easy to find someone who really uderstand and someone who really love and care..
    I think its depend our luck but think positive you may find a good one someone who really really feel you. :)
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    dont think like that. even if you had gf it doesnt mean your lucky
    if you got right one who really understand then you'l be lucky
    its not easy to find someone who really uderstand and someone who really love and care..
    I think its depend our luck but think positive you may find a good one someone who really really feel you. :)
    :yes::yes::yes::confused:
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    ඇත්තමයි සචී අක්කේ ගෑනූ ලමයි හිතන්නේ පිරිමි අපිට හැඟිම් දැනීම් එයාලට තරම් නැහැ කියලා ඒත් අපි ඔයාලා වගේ ඒවා නොපෙන්නුවාට හිතින් විඳිනවා, විඳවනවා.............:yes::yes::yes:
    ow man dannawa. depattenma ehema aya innawa.
    eka ganu pirimi bedayak ne. :)
    duka unath onawata wada hitanna narakay ethakota tamay duka wadi wenne.
    duka hitena dewal walin walin ath wenne eka tamay hodama de. :yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    අම්මට සිරි කිවුවලු මාර පැණි පෙරිල්ලක්නේ නේ මෙහෙ තියෙන්නේ :lol::lol:
    තොගේටද සිල්ලරටද?

    පෙරපන් පෙරපන්;) තොගෙට දෙන්න පුළුවන් වෙයි හා හා හා :lol::lol:
    Joll y_Roger;10069906 said:
    බලාගෙන ලිස්සයි මචන්. හැම තැනම පැණි වැටිල ඔන්න :nerd:
    අයෙත් අහලා:lol: බලාගෙන ගිලෙයි :shocked:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ow man dannawa. depattenma ehema aya innawa.
    eka ganu pirimi bedayak ne. :)
    duka unath onawata wada hitanna narakay ethakota tamay duka wadi wenne.
    duka hitena dewal walin walin ath wenne eka tamay hodama de. :yes:

    :yes::yes::yes:සිරා කතාව අක්කේ මාත් දැන් දුක හිතෙන දේවල් බොහෝ දුරට නොහිතා ඉන්නේ.....නිදාගන්න ඇඳට ගියාම තමයි හුගක් දේවල් මතක් වෙලා දුක හිතෙන්නේ ඒ නිසා මම හොඳටම නිදිමත වෙලා වැටෙන සයිස් එනකන් ඇඳට යන්නේ නැහැ.........
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :shocked::shocked::shocked:අනේ මේ පල ඔටුවා යන්න .:angry::angry::angry:. :cool::cool::cool:තියනවනම් මුදවපු ඔටු කිරි අරන් වරෙන් බන් පැණිත් එක්ක කන්න..:D;)....
    බබාද මේ අලි පැටිය :rofl:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    අම්මට සිරි කිවුවලු මාර පැණි පෙරිල්ලක්නේ නේ මෙහෙ තියෙන්නේ :lol::lol:

    පෙරපන් පෙරපන්;) තොගෙට දෙන්න පුළුවන් වෙයි හා හා හා :lol::lol:
    අයෙත් අහලා:lol: බලාගෙන ගිලෙයි :shocked:
    :shocked::eek::eek::eek:අනේ ඔටුවෝ වැඩක් නැත්නම් ඔහේ තෙල් ලිඳක් හාරපන්කෝ.....:growl::growl::growl:;).
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    :yes::yes::yes:සිරා කතාව අක්කේ මාත් දැන් දුක හිතෙන දේවල් බොහෝ දුරට නොහිතා ඉන්නේ.....නිදාගන්න ඇඳට ගියාම තමයි හුගක් දේවල් මතක් වෙලා දුක හිතෙන්නේ ඒ නිසා මම හොඳටම නිදිමත වෙලා වැටෙන සයිස් එනකන් ඇඳට යන්නේ නැහැ.........
    ow eka hari. api katawat adare karanna issela api apita adare karanna one.
    duka deyak ekaparak deparakta wada memory eken remind karannat epa etkoata ewa permanent memory wenawa eka hoda ne apitama. :) man me de mage yaluwanta kiyanawa.
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ow eka hari. api katawat adare karanna issela api apita adare karanna one.
    duka deyak ekaparak deparakta wada memory eken remind karannat epa etkoata ewa permanent memory wenawa eka hoda ne apitama. :) man me de mage yaluwanta kiyanawa.
    :yes::yes::yes:;)යාලුවන්ට කියන්නේ මොකක්ද මගේ දුකින් මිදීමේ මෙතර්ඩ් එකද ?:lol: