තනිකඩයන්ගේ පාරාදීසය......

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තනිකඩ මගේ දුක දැකලා....
    සුදු පූසා වැඩ කරලා.........
    තනිකඩ නූලක් හදලා........
    දැන් ඇත මෙහි පළ කරලා......
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    තනිකඩ මගේ දුක දැකලා....
    සුදු පූසා වැඩ කරලා.........
    තනිකඩ නූලක් හදලා........
    දැන් ඇත මෙහි පළ කරලා......
    එන්න මදනලේ ගොස් පවසන්න දුක මගේ....
    යන්නට හැකි ඔබට පණකි හිර ගෙයට ඇගේ....:(:(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තනිකඩ අයට ත්‍රේඩ් ගොඩයි. හැබැයි වැඩේ තියෙන්නෙ හැමදාම අපි තනිකඩ එක තමයි ලොල්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    යා.... ය.......... ඇන්ටි කෙනෙක් හෙව්වා:rolleyes:

    මාව හොයන්නෙ නෑ කවුරුවත් :lol::lol: මං දවස් ගානක් ඉන්ටර්නෙට් නැතුව හිටියෙ. කිසිවෙක් හොයල තිබුණෙ නෑ :lol::lol: