මගේ පුංචි රෝස මලේ
මමයි නුඹේ වියපත් බඹරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා
කළුවර රෑ සදක් වගේ
අහසේ නුඹ ඉන්නව නම්
ආසයි මම නොකී කවිය ඔබට කියන්න
තරහක් නැහැ නුඹ බැස යන්න
මගේ පුංචි නවාතැනේ
ඇවිදින් සැරිසරනවනම්
ආසයි මං කවුළු පියන් ඇරලා තියන්න
තරහක් නැහැ නෑවිත් ඉන්න
මගේ පුංචි රෝස මලේ
මමයි නුඹේ වියපත් බඹරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා
![]()


ඇයි බන් මේ
machan cena 2nd wedding anniversary eka mee month eke da ube![]()
![]()

danne nahaneawulak nehello hello
kohomada jeewithe![]()

thnksobe sapa mage sathutai
he hee afith hodin tikak busy :/
ela ela A/L end wela wath තනිවි සිටින්නයි da kalpanawa
anyway nice ava:![]()






matath nane 




අද පුංච් රෝස මල



අද පුංච් රෝස මල
වෙන බඹරෙක් එක්ක (ඌ තඩි කලුදෙඹරෙක්)
සැරිසරනවා මගෙ
ඇස්දෙකෙන්ම දැක්කා
පසොලොස්වක පෝයටවත්
සදක් පායන එකක් නැ
මගෙ කවිය
නොකී කවියක්ම උනා
ඒත් මම
තාමත් මම කවුළු පියන්
ඇරලා තියෙන්නෙ
තරහක් නැහැ නෑවිත් ඉන්න
මගේ පුංචි රෝස මලේ
මමයි නුඹේ වියපත් බඹරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා
ලස්සන සිදුවක්
ලියපු කෙනත් සැරට කාපු කෙනෙක් වෙන්න ඔනි![]()





grenadeEasy come, easy go
That's just how you live, oh
Take, take, take it all,
But you never give
Should of known you was trouble from the first kiss,
Why were they open?
Gave you all I had
And you tossed it in the trash
You tossed it in the trash, you did
To give me all your love is all I ever asked,
Cause what you don't understand is
I’d catch a grenade for ya (yeah, yeah, yeah)
Throw my hand on a blade for ya (yeah, yeah, yeah)
I’d jump in front of a train for ya (yeah, yeah , yeah)
You know I'd do anything for ya (yeah, yeah, yeah)
Oh, oh
I would go through all this pain,
Take a bullet straight through my brain,
Yes, I would die for ya baby;
But you won't do the same
No, no, no, no
Black, black, black and blue beat me till I'm numb
Tell the devil I said “hey” when you get back to where you're from
Mad woman, bad woman,
That's just what you are, yeah,
You’ll smile in my face then rip the breaks out my car
Gave you all I had
And you tossed it in the trash

ths songow nee mama wageeඅද පුංච් රෝස මල
වෙන බඹරෙක් එක්ක (ඌ තඩි කලුදෙඹරෙක්)
සැරිසරනවා මගෙ
ඇස්දෙකෙන්ම දැක්කා
පසොලොස්වක පෝයටවත්
සදක් පායන එකක් නැ
මගෙ කවිය
නොකී කවියක්ම උනා
ඒත් මම
තාමත් මම කවුළු පියන්
ඇරලා තියෙන්නෙ
තරහක් නැහැ නෑවිත් ඉන්න
මගේ පුංචි රෝස මලේ
මමයි නුඹේ වියපත් බඹරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා
ලස්සන සිදුවක්
ලියපු කෙනත් සැරට කාපු කෙනෙක් වෙන්න ඔනි![]()


matath nane
![]()

මට කලින් මේ මනුස්සයා ලියලාow nee mama wagee
oka liuwe oya hema newi nee ban![]()


ඉස්කෝලෙ මතක් වෙනවා.මගේ පුංචි රෝස මලේ
මමයි නුඹේ වියපත් බඹරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා
කළුවර රෑ සදක් වගේ
අහසේ නුඹ ඉන්නව නම්
ආසයි මම නොකී කවිය ඔබට කියන්න
තරහක් නැහැ නුඹ බැස යන්න
මගේ පුංචි නවාතැනේ
ඇවිදින් සැරිසරනවනම්
ආසයි මං කවුළු පියන් ඇරලා තියන්න
තරහක් නැහැ නෑවිත් ඉන්න
මගේ පුංචි රෝස මලේ
මමයි නුඹේ වියපත් බඹරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා
![]()
