තනිකඩයන්ගේ පාරාදීසය......

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    උඹ කසාද බදින්නේ අම්ම පූසිව නෙවෙයි කියල උඹට ෂුවර් නේද...? ඉතිං මොන රෙද්දක් ද මේ....!!!!
    පූසිට බෑලු අම්මිට හොර කරන්න
    එයාලට බොරු කරන්න
    එයා හොර පූසියෙක් නෙමෙයි
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පූසිට බෑලු අම්මිට හොර කරන්න
    එයාලට බොරු කරන්න
    එයා හොර පූසියෙක් නෙමෙයි

    එහෙනම් ඉතිං දක්වා ධනුශිල්ප...මොනා හරි කරන්න වෙයි වගේ......!!ඔහොම තමයි බං ගෑණු...දෙපැත්තම බැලන්ස් කරන්න බලන්නේ.....!!!!
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එහෙනම් ඉතිං දක්වා ධනුශිල්ප...මොනා හරි කරන්න වෙයි වගේ......!!ඔහොම තමයි බං ගෑණු...දෙපැත්තම බැලන්ස් කරන්න බලන්නේ.....!!!!
    මං යන්න ඉන්නේ ලගදී පූසි ගෙදර
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මං යන්න ඉන්නේ ලගදී පූසි ගෙදර

    මමත් එන්නද කියල මං පූදින්නේ නෑ...නමුත් මොනව හරි කරන්න ඕන උනොත් කියපං.....විශේෂයෙන් ආයුධ සන්නද්ධව.....!!!හරිය......!!!
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මමත් එන්නද කියල මං පූදින්නේ නෑ...නමුත් මොනව හරි කරන්න ඕන උනොත් කියපං.....විශේෂයෙන් ආයුධ සන්නද්ධව.....!!!හරිය......!!!
    :shocked::shocked::shocked:ඒ කිවුවේ දත් ගලවන අඬු ටික අරගෙනද ?:confused::confused::confused:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මමත් එන්නද කියල මං පූදින්නේ නෑ...නමුත් මොනව හරි කරන්න ඕන උනොත් කියපං.....විශේෂයෙන් ආයුධ සන්නද්ධව.....!!!හරිය......!!!
    පූසි අම්මි උඔවත් හූරලා කයි බං
    මටනම් ඕනි එකක්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පූසි අම්මි උඔවත් හූරලා කයි බං
    මටනම් ඕනි එකක්

    ඔයිට වැඩිය උන් හූරන්න ආවා......නමුත් මගේ හාමිනේට තරම් මගෙ හිත හූරන්න හම්බවුනේ නම් නෑ.......කාටවත්......සිරා කියන්නේ මොනව හරි උපකාරයක් ඕන නම් කියපං......වාහනද, නවතින්න තැංද.....ඕන එකක්......!!!
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ඔයිට වැඩිය උන් හූරන්න ආවා......නමුත් මගේ හාමිනේට තරම් මගෙ හිත හූරන්න හම්බවුනේ නම් නෑ.......කාටවත්......සිරා කියන්නේ මොනව හරි උපකාරයක් ඕන නම් කියපං......වාහනද, නවතින්න තැංද.....ඕන එකක්......!!!
    :shocked:එල කොල්ලෙක්නේ...........;)
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ඔයිට වැඩිය උන් හූරන්න ආවා......නමුත් මගේ හාමිනේට තරම් මගෙ හිත හූරන්න හම්බවුනේ නම් නෑ.......කාටවත්......සිරා කියන්නේ මොනව හරි උපකාරයක් ඕන නම් කියපං......වාහනද, නවතින්න තැංද.....ඕන එකක්......!!!
    :shocked::shocked::confused::confused:අයියා ඇහුවට තරහා වෙන්න එපා අයියාගේ හාමිනෙත් පූසියෙක්ද ?
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔයිට වැඩිය උන් හූරන්න ආවා......නමුත් මගේ හාමිනේට තරම් මගෙ හිත හූරන්න හම්බවුනේ නම් නෑ.......කාටවත්......සිරා කියන්නේ මොනව හරි උපකාරයක් ඕන නම් කියපං......වාහනද, නවතින්න තැංද.....ඕන එකක්......!!!
    තෑන්ක්ස් මචන්
    එහෙම ප්‍රෂ්ණනම් නෑ
    ඒත් තනියට වගේ යමන්
    මං යන දවසට කියන්නම්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තෑන්ක්ස් මචන්
    එහෙම ප්‍රෂ්ණනම් නෑ
    ඒත් තනියට වගේ යමන්
    මං යන දවසට කියන්නම්

    ටිකක් කළින් කියපං මලයා....මොකද ක්ලිනික් වහල එන්නේ......ඇපොන්ට්මන්ට්ස් එක්කො කෑන්සල් කරන්න වෙනවා...නැත්නම් ශිෆ්ට් කරන්න ඕන....!!!නැත්නම් ලෙඩ්ඩු මගෙ ඔලුව කයි.....!!!