තනිකඩයන්ගේ පාරාදීසය......

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    පූසංට විතරයි.....අලිංට නෙවෙයි.........මට අලි අනාථාගාරයත් එක්ක හොද කන්ටැක්ට්ස් නෑ......!!!!:frown::frown:
    එහෙම කියන්න එපා අයියා මගේ ට්‍රයි එක දාගත්තොත් පැනලා යන්න තමයි වෙන්නේ අපේ ගෙදරිනුයි එයාලගේ ගෙදරිනුයි කීයටවත් කැමති වෙන්නේ නැහැ.:no::no::no:..........හැබැයි ඉතින් මරු ලන්කාවේ පිලිගන්න හොඳම ජොබ් දෙකක් කරන්න ඉන්න එවුන් දෙන්නෙක් පෝරුවේ කසාද නොබැද පැනලා ගියාම........:lol:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එහෙම කියන්න එපා අයියා මගේ ට්‍රයි එක දාගත්තොත් පැනලා යන්න තමයි වෙන්නේ අපේ ගෙදරිනුයි එයාලගේ ගෙදරිනුයි කීයටවත් කැමති වෙන්නේ නැහැ.:no::no::no:..........හැබැයි ඉතින් මරු ලන්කාවේ පිලිගන්න හොඳම ජොබ් දෙකක් කරන්න ඉන්න එවුන් දෙන්නෙක් පෝරුවේ කසාද නොබැද පැනලා ගියාම........:lol:
    බය වෙන්න එපා බං
    අපි ඉන්නවා
    රෑක උනත් එන්නම්
    කෑල්ලගේ නංගි එහෙම ඇතිනේ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඉස්සෙල්ලා තමන් ගේ කකුල් දෙකෙන් හිට ගන්න පුළුවන් වාතාවරණයක් හදා ගනිල්ලා.....ඊට පස්සේ ඉතිං මහ උන් මොනව කියන්නද......??????මම වෙඩින් ෆොටො එක හදල දෙන්නං....!!!:yes::yes::yes:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    බය වෙන්න එපා බං
    අපි ඉන්නවා
    රෑක උනත් එන්නම්
    කෑල්ලගේ නංගි එහෙම ඇතිනේ
    නන්ගිලා නැහැ :no::no::no: බන් අයියලා දෙන්නෙක් ඉන්නවා එකෙක්ව සෙට් කරලා දෙන්නද ?;):lol:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ඉස්සෙල්ලා තමන් ගේ කකුල් දෙකෙන් හිට ගන්න පුළුවන් වාතාවරණයක් හදා ගනිල්ලා.....ඊට පස්සේ ඉතිං මහ උන් මොනව කියන්නද......??????මම වෙඩින් ෆොටො එක හදල දෙන්නං....!!!:yes::yes::yes:
    අපේ ප්‍රශ්නයක් නෙවෙයි :no::no::no: අයියා වෙන කේස් එකක් තියෙන්නේ:yes::yes::yes:...... :) මන් අහන්නමයි හිටියෙ වෙඩින් ෆොටො එක හදල දෙන්නං කිව්වේ අයියට ෆොටෝ ස්ටූඩියෝ එකක් තියනවද ?:confused:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපේ ප්‍රශ්නයක් නෙවෙයි :no::no::no: අයියා වෙන කේස් එකක් තියෙන්නේ:yes::yes::yes:...... :) මන් අහන්නමයි හිටියෙ වෙඩින් ෆොටො එක හදල දෙන්නං කිව්වේ අයියට ෆොටෝ ස්ටූඩියෝ එකක් තියනවද ?:confused:

    නෑ...මංගල ඡායාරූපකරණය මහා පරිමාණයෙන් කරන මගේ රෝගීන් කිහිප දෙනෙක්ම ඉන්නවා.....!!!:yes::yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපේ ප්‍රශ්නයක් නෙවෙයි :no::no::no: අයියා වෙන කේස් එකක් තියෙන්නේ:yes::yes::yes:...... :) මන් අහන්නමයි හිටියෙ වෙඩින් ෆොටො එක හදල දෙන්නං කිව්වේ අයියට ෆොටෝ ස්ටූඩියෝ එකක් තියනවද ?:confused:

    මොක්කද කිව්වනං ඔය කේස් එක අපටත් දැනගන්න....????:yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නෑ බන් මේ දවස් වල එයාට රෙදි ඇදගෙන පාරේ යන්ඩ බෑ කියන්නේ:rofl:

    එහෙනම් ඉතිං උඹ ඇනුවල් ලීව් දාපං....දාල කියපං රෙදි නැතුව ඉමු කියල.......කාමරේකට වෙලා.....සහයෝගෙට උඹත් ඉදපං.......!!!

    ප.ලි.
    කෝකටත් පොස්ටිනෝ-2 දෙකක් ස්ටෑන්ඩ් බයි අරන් පලයන්....මං කිව්වට.....!!!
    :P:P:P:P
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    බය වෙන්න එපා බං
    අපි ඉන්නවා
    රෑක උනත් එන්නම්
    කෑල්ලගේ නංගි එහෙම ඇතිනේ
    ඉස්සෙල්ලා තමන් ගේ කකුල් දෙකෙන් හිට ගන්න පුළුවන් වාතාවරණයක් හදා ගනිල්ලා.....ඊට පස්සේ ඉතිං මහ උන් මොනව කියන්නද......??????මම වෙඩින් ෆොටො එක හදල දෙන්නං....!!!:yes::yes::yes:
    :D:D:Dඅඩේ වැඩේ ගොඩ වගේ දැන් පැනලා යන්න උදවු කරන්න අය ඉන්නවා (පූසා අයියා) එතකොට නවාතැන් පහසුකම් ,ප්‍රවාහන පහසුකම් දෙන්න , වෙඩින් ෆොටෝ එක හදලා දෙන්න කිඹුලා අයියා ඉන්නවා..එල එල හෙට උනත් පැනලා යතහැකි ........... මල මගුලයි... තාම මට කෙල්ල කැමති නැහැනේ .........:baffled::baffled::baffled::sorry::sorry::sorry::(:(:(
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    එහෙනම් ඉතිං උඹ ඇනුවල් ලීව් දාපං....දාල කියපං රෙදි නැතුව ඉමු කියල.......කාමරේකට වෙලා.....සහයෝගෙට උඹත් ඉදපං.......!!!

    ප.ලි.
    කෝකටත් පොස්ටිනෝ-2 දෙකක් ස්ටෑන්ඩ් බයි අරන් පලයන්....මං කිව්වට.....!!!
    :P:P:P:P

    :shocked:දත් කැක්කුමටද අයියා.........?:confused: