තනිකඩයන්ගේ පාරාදීසය......

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    OhNo3.gif
    උඹලගේ පැත්තට සුනාමි ඇවිල්ලද ?:eek::eek::eek:

    මුහුදු ‍රැල්ලට නෙවේ බං... :baffled:

    හුලං ‍රැල්ලට :rofl::rofl:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ගුඩ් නයිට් මචන්ලා මං යනවා
    අද ඔළුව රිදෙනවා බං
    ඊයේ ඉදන් මේ ඇහැරිලා
    අපි ගියා
    බුදු සරණයි
    ගුඩ් නයිට් ස්වීට් ඩ්‍රීම්ස්
    බායි
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ගුඩ් නයිට් මචන්ලා මං යනවා
    අද ඔළුව රිදෙනවා බං
    ඊයේ ඉදන් මේ ඇහැරිලා
    අපි ගියා
    බුදු සරණයි
    ගුඩ් නයිට් ස්වීට් ඩ්‍රීම්ස්
    බායි

    බුදු සරණයි පූස් අයියා සැපට නිදාගන්න .. අර හීනම පෙනේවා:P:P:P......! බායි
    Happy6.gif

     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මමත් යනවා තාම බයි කෑවෙත් නැහැ.....නැත්තන් අම්මගෙන් ගුටි තමයි........හැමෝටම බායි.......!

    Happy6.gif