තනිකඩයන්ගේ පාරාදීසය......

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    but i dont believe true love...
    will see
    අපෝ ඔහොම නපුරු වෙන්න එපා:no::no:
    ඔය නපුරුකම් වලට ආයුශ නෑ
    ඔයාට ඇත්ත ආදරයක් නැති උනොත් ඔය නපුරුකම හින්දා
    මුළු ජීවිතේම පසුතැවිලි වෙන්න වෙනවා
    විෂ්වාස කරන්න ආදරය
    එතකොට හැමදාම සතුටින් ඉන්න පුළුවන්:):):)