ඔය සීන් එකට වෙලාව එන්න ඕනි බං
අපි කොච්චර අඩ අඩ හිටියත් වැඩක් නෑ
මමත් අඬ අඬ හිටියා කාලයක්ම
හීනෙකින්වත් නොහිතපු වෙලාවක පූවි කඩාපාත් උනා![]()
අනේ මන්ද බන්, හොද කෙල්ලේක් දැකල පස්සෙන් ගියොත් එකි කියනව මට කොල්ලේක් ඉන්නව කියල ඉතින් සොරි තමා ඊට පස්සේ. මට වෙලාවකට එපවෙනව බන් යලුවෝ හැමොම දැන් බැදගෙන බැදගෙන යනව මම වේලෙනව බන්.









