තනිකඩයන්ගේ පාරාදීසය......

JHHA

Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    යකෝ ඔහෙම කියන්න එපා මෙතන මිනිස්සු බලන් ඉන්නවා.:growl:ඔහොම බැලුවොත් උඹෙයි මගෙයි අත් මයිල් වලින් පිරිලනේ....:shocked::shocked:

    උඹේ අතේ මයිල්ද???:lol::lol::lol:
    මගේ අතේ නම් නැහැ!!!:P:P:P
    බික් රේසරයක් එවන්නද???:confused::confused::confused:
    නැත්නම් වතිල වෙදාගෙන් බෙහෙත් තෙල් ටිකක් ඉල්ල ගනින්!;););)
     
    Last edited:

    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!

    මේක කියවන වෙලාවෙත් මීයා අතේ


    තොගේ වල හිත මම කිව්වේ Mouse එක බොල

    :P:P:P:P:P

    උඹට ඉතිං ඔය මවුස් එක විතරනේ තියෙන්නේ!:shocked:
    හා හා ඕක අතේම තියන් හිටපන්!:yes:
    අත අරින්න එපා හොඳේ!!!:lol::lol::lol:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    උඹේ අතේ මයිල්ද???:lol::lol::lol:
    මගේ අතේ නම් නැහැ!!!:P:P:P
    බික් රේසරයක් එවන්නද???:confused::confused::confused:
    නැත්නම් වතිල වෙදාගෙන් බෙහෙත් තෙල් ටිකක් ඉලල ගනින්!;););)
    ඇයි බොල හාවොන්ගෙයි පූසොන්ගෙයි දෙගොල්ලොගෙම අතේ මයිල්නේ...:rolleyes:
     

    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    ඔයත් තනිකඩද එන්න එන්න....:D:D:D ඒයි උඔල පොඩ්ඩක් පැත්තකට වෙයල්ලා... මේ බවලත් කෙනෙක් ඇවිත්....:P:P

    අපට කියන්නේ උඹ පලයන්!!!:angry:


    ආ නංගී ඔයාව සාදරෙන් පිලිගන්නවා!:love:

    ඕන උදව්වක් දෙන්නම් කියන්නකෝ!:yes:

    ආ ඔය පූසා විස්වාසකොරන්න එපා! හුරතල් උනාට හූරනවා!!!;)


     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අපට කියන්නේ උඹ පලයන්!!!:angry:


    ආ නංගී ඔයාව සාදරෙන් පිලිගන්නවා!:love:

    ඕන උදව්වක් දෙන්නම් කියන්නකෝ!:yes:

    ආ ඔය පූසා විස්වාසකොරන්න එපා! හුරතල් උනාට හූරනවා!!!;)


    අනේ මේ පල පල.පූසෝ ෂෝ.......යි.... හාවෝ ගදයි...:nerd::nerd::eek::eek:
     

    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    අනේ මේ පල පල.පූසෝ ෂෝ.......යි.... හාවෝ ගදයි...:nerd::nerd::eek::eek:

    යකෝ සක්‍රයා වඩාගෙන ගිහින් හඳේ ඇන්දෙත් හාවෙක්!:yes: පූසෙක් නෙමෙයි!!!:P

    තද වෙච්ච වෙලාවක මරලා මස් කන්න උනත් පුළුවන්!:yes: උඹලා මැරුනොත් හැකි ඉක්මනට වලදාන්න තමයි වෙන්නේ, පලාතම ගඳ ගහන්න කළින්!:shocked:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    යකෝ සක්‍රයා වඩාගෙන ගිහින් හඳේ ඇන්දෙත් හාවෙක්!:yes: පූසෙක් නෙමෙයි!!!:P

    තද වෙච්ච වෙලාවක මරලා මස් කන්න උනත් පුළුවන්!:yes: උඹලා මැරුනොත් හැකි ඉක්මනට වලදාන්න තමයි වෙන්නේ, පලාතම ගඳ ගහන්න කළින්!:shocked:
    සක්‍රයා උඔව වඩන් ගියා කිව්වා???:eek:සක්‍රයයි උඔයි සමනලයොද???:shocked::shocked:
     

    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    සක්‍රයා උඔව වඩන් ගියා කිව්වා???:eek:සක්‍රයයි උඔයි සමනලයොද???:shocked::shocked:

    නෑ බොල!:growl:

    සක්‍රයා = දෙවියා:cool:
    හාවා = හාවා:yes:

    පූසොන්ට කොහෙද ඕව තේරෙන්නේ! :lol:
    උන් දන්නේ මීයෝ එක්ක සෙල්ලම් කරන්න විතරයි!
    :P