තනිකඩ ජීවිතේ. ගුණ/අගුණ කියමුද?

ehseres

Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    forever alone :(. වෙලාවකට එපා වෙන්ව තනිකඩ ජිවිතේ ලෙඩක් දුකක් හැදුනම බලන්න කවුරුත් නැහැ. එත් අනිත් එවුන් දිහා බලනකොට නිදහස් කමකුත් තියේ වගේ.

    මචන් තනිකම දුකක් කියල හිතෙනවනම් විතරක් කසාද බදින්න.... බදින්න ඕන නිසා කොහෙවත් ඉන්න එකියක්ව බදින්න එපා.... මචන් අද කාලේ ඉන්න කෙල්ලෝ/ගෑනු සත පහකට විශවාස කරන්න එපා..... බදින්න කලින් ඉන්න එකී නෙමෙයි බැන්දට පස්සේ ඉන්නේ.... වැරදි කෙනෙක්ව බැන්දොත් උබේ මුළු ජීවිතේම අපායක් වෙන එක නිසැකයි. අනිතිමට වෙන්නේ කොහවත් ඉන්න ගෑනියෙක්ව ගේ අස්සේ දාගෙන උබට උබේ අම්මටයි තාත්තටවත් සලකගන්න හම්බ වෙන්නේ නැහැ.

    හිතල බලල කටයුතු කරපන් මචන්.... තනිකම ගැන හිතල දුක් වෙන්න එපා මචන්...
     
    • Like
    Reactions: reddit

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    (කෙල්ලො සෙට් වෙන්නේත් නැති නිසා )
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,531
    16,367
    113
    මචන් තනිකම දුකක් කියල හිතෙනවනම් විතරක් කසාද බදින්න.... බදින්න ඕන නිසා කොහෙවත් ඉන්න එකියක්ව බදින්න එපා.... මචන් අද කාලේ ඉන්න කෙල්ලෝ/ගෑනු සත පහකට විශවාස කරන්න එපා..... බදින්න කලින් ඉන්න එකී නෙමෙයි බැන්දට පස්සේ ඉන්නේ.... වැරදි කෙනෙක්ව බැන්දොත් උබේ මුළු ජීවිතේම අපායක් වෙන එක නිසැකයි. අනිතිමට වෙන්නේ කොහවත් ඉන්න ගෑනියෙක්ව ගේ අස්සේ දාගෙන උබට උබේ අම්මටයි තාත්තටවත් සලකගන්න හම්බ වෙන්නේ නැහැ.

    හිතල බලල කටයුතු කරපන් මචන්.... තනිකම ගැන හිතල දුක් වෙන්න එපා මචන්...
    එකනම් සිරා බන් බදිනවට බදින්න ගියොත් විනාසයි.. :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තනිකඩව ඉඳල මැරිල යන්න තමා මගෙත් කල්පනාව :yes: බැන්ද කියල වැඩක් නෑ :no:
     
    lakshitha2011

    Well-known member
  • Oct 11, 2011
    1,304
    670
    113
    Kottawa
    වැරදි කෙනෙක් හම්බ උනොත් ජීවිතේම විනාසයි බන්... එහෙම බලද්දී තනිකඩ ජීවිතේ අනිවාර්යෙන්ම හොදයි සහ නිදහස්....
    :yes::yes::):):cool::cool:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    තනිකඩ ජීවිතේ අපිට සැපයි හොඳට සල්ලි ටිකක් එකතුකරල තියාගන්නව වයසට යද්දි සැපට ඉන්න:)
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    mgeth idea eka thaniyama inna. kello set wenawa aulak nah ekenm.. e unata hitha giya kena nah anika lamayi hadannayi wada karannai mata baha.. (mge akkalage husband denna kana katta dakkama paw kiyala hithenawa):(