siarawata bn ... magula ada ude kiwweth![]()
එකේ නං උට internet හම්බෙන්නේ නෑ...![]()
මටනන් ඒක බලන්න බැරි උනා බන්. මම බැලුවෙ සන්ජේ ඉන්න හින්දි එක ඒකෙනන් උට ටීවී තියෙනව. ඌ ලෝකෙ ගැන එහෙම ඔක්කොම දැනගන්නෙ ටීවී එකෙන්. හැමදාම එකම කෑම කන්න දෙන්නෙ. අවුරුදු 20ක් විතර ඉන්නව මට මතක විදිහට. ජෝන් ඒබ්‍රහම් තමයි මූව හිර කරන්න කන්ට්‍රැක්ට් එක දෙන්නෙ. හේතුව සන්ජේ උගෙ(ජෝන්ගෙ අක්කගෙ ක්ලාස්මේට් කෙනෙක්. පොඩි කාලෙ ඉස්කෝලෙදි සන්ජේල එකතුවෙලා ජෝන්ගෙ අක්කට දෙන රැග් එකකින් ඒකි ගිනිතියාගෙන මැරෙනව. ඒට පස්සෙ ජෝන් ලොකුවෙලා ඔහොම මිනිස්සු හිරකරල තියෙන කම්පනි එකකට සල්ලි දීල කියනව සන්ජේව අවුරුදු 20ක් හිරකරන්න කියල. ඕක තමයි ෆිල්ම් එකේ වෙන්නෙ මට මතක විදිහට.........

මටනන් ඒක බලන්න බැරි උනා බන්. මම බැලුවෙ සන්ජේ ඉන්න හින්දි එක ඒකෙනන් උට ටීවී තියෙනව. ඌ ලෝකෙ ගැන එහෙම ඔක්කොම දැනගන්නෙ ටීවී එකෙන්. හැමදාම එකම කෑම කන්න දෙන්නෙ. අවුරුදු 20ක් විතර ඉන්නව මට මතක විදිහට. ජෝන් ඒබ්‍රහම් තමයි මූව හිර කරන්න කන්ට්‍රැක්ට් එක දෙන්නෙ. හේතුව සන්ජේ උගෙ(ජෝන්ගෙ) අක්කගෙ ක්ලාස්මේට් කෙනෙක්. පොඩි කාලෙ ඉස්කෝලෙදි සන්ජේල එකතුවෙලා ජෝන්ගෙ අක්කට දෙන රැග් එකකින් ඒකි ගිනිතියාගෙන මැරෙනව. ඒට පස්සෙ ජෝන් ලොකුවෙලා ඔහොම මිනිස්සු හිරකරල තියෙන කම්පනි එකකට සල්ලි දීල කියනව සන්ජේව අවුරුදු 20ක් හිරකරන්න කියල. ඕක තමයි ෆිල්ම් එකේ වෙන්නෙ මට මතක විදිහට.........
Ubata serama epa wena eka ahanna deyakda.. Hindi film neh balanne![]()
![]()
![]()




ඔව් මාත් ඕක බැලුව...
2013 old boy english එක බලපන්කො එකේ මාර twist එකක් තියනව.. ඒ twist එක hindi film එකේ නෑ... 2003 korean එකෙත් ඒ twist එක තියනව.. එක english එකට වඩා හොදයි කියල තමයි කියන්නේ.. මම නම් එක බලල නෑ...



උඹව තනියම කාමරේක හිරකරොත් උඹ මොකද කරන්නේ? උඹට දැනුම් දෙනවා මරෙනකන්ම කාමරෙන් එලියට ගන්නේ නෑ කියල... හැබැයි කාමරේ attached bathroom එකක් තියනවා , AC තියනවා , computor , tv, internet , unlimited food supply එකක් තියනව ... උඹට ඕනේ නම් බිව්ව ගමන් මැරෙන්න බොන්න පුළුවන් බෙහෙත් පෙත්තකුත් කාමරේ තියනවා....
උඹට අර පෙත්ත බිල මැරෙන්නේ නැතුව කොච්චර කල් ඉන්න පුළුවන් වෙයිද ?
internet unlimited 100Mbps![]()
1 month
ජනේලයක් ඇරලා වටපිට බලන්න හුලං වදින්න තියෙන්න ඕනේ පෙට්ටිය වගේ කාමරයක් බෑ හැබැයි හොඳට ඉඩ තියෙන්න ඕනේජනේලයක් ඇරලා වටපිට බලන්න හුලං වදින්න තියෙන්න ඕනේ

ඔව් මාත් ඕක බැලුව...
2013 old boy english එක බලපන්කො එකේ මාර twist එකක් තියනව.. ඒ twist එක hindi film එකේ නෑ... 2003 korean එකෙත් ඒ twist එක තියනව.. එක english එකට වඩා හොදයි කියල තමයි කියන්නේ.. මම නම් එක බලල නෑ...



මිනිස්සු පේන්න ඕනේ නෑ ගහක් කොලක් පේන්න තිබුනම ඇති
එතකොට මිනිස්සුන්ව පේනවනේ..
Astral travel parak daathahakine eth![]()
![]()
ahtral travel කියන්නේ hallucination එකක්.. ඕව කරන්න ගිහිල්ල උඹට අන්තිමට යක්කු පෙන්න ගනී.. මම නං කෑම ඉවරවෙනකන් ඉඳි![]()

මිනිස්සු පේන්න ඕනේ නෑ ගහක් කොලක් පේන්න තිබුනම ඇති![]()


ජනේලයක් නෑ කියන්නේ ඉර එලියවත් වැටෙන්නේ නැද්ද
උඹට ඕන විදියට කාමරේ වෙනස් කරන්නේ නෑ...
ජනෙල් නෑ කාමරේ...
එළියේ මුකුත් බලන්න බෑ...
