![]()
Exercise karanna equipments thiyanawa.
Poth thiyanawa...
Foods menu eka kalen kaleta wenas wenawa
එහෙනම් අවුලක් නැනේ..මම නම් කැමති...

![]()
Exercise karanna equipments thiyanawa.
Poth thiyanawa...
Foods menu eka kalen kaleta wenas wenawa
මොනවද පරයෝ දවසින් දවසට එක එක මගුල් වෙනස් කරන්නේ..
මේවා කලින් කිව්වේ නෑනේ![]()

පිස්සුද බන්. හිතුවට ඔහොම ඉන්න පුලිවන් කියල කෑම බීම , internet , games සහ ඔය කියල තියන දේවල් තිබ්බට room එකක එහෙම maximum 3 days. ඉන්දී.
මොකද මම job එකට යන ගමන් ඔය විදියට ඉන්නව 2 weeks per month. Unlimited නැතත් මට උපරිමේටම ඇතිවෙන්න data තියනව, කෑම බීම තියනව.
ඒත් ඔහොම ඉන්න බෑ. මට job එකේදි මිනිස්සු හම්බවෙලත්, ඔතන නැති සමාජ සම්බන්ද කම් ලැබිලත් ඉන්න බැරුව ඔහොම ඉන්නෙ කොහොමද බන්.

i volunteer
එහෙනම් අවුලක් නැනේ..මම නම් කැමති...

meka kiyanna amathaka una... minissu ekka kisi sambandayak naththan ithin internet eken sambanda wenna denna bane
hithana tharam lesi wena ekak na![]()

නැ නේ..ඔයා නොදන්නවාට මට අත්දැකීම් තියෙනවා...![]()
oya room ekata dammata passe oyata kiyanawa ayeth kawadawath manussayekwa contact karanna labennne na kiyala... eka danagena jiwath wena eka lesi deyak wena ekak na
පිස්සුද බන්. හිතුවට ඔහොම ඉන්න පුලිවන් කියල කෑම බීම , internet , games සහ ඔය කියල තියන දේවල් තිබ්බට room එකක එහෙම maximum 3 days. ඉන්දී.
මොකද මම job එකට යන ගමන් ඔය විදියට ඉන්නව 2 weeks per month. Unlimited නැතත් මට උපරිමේටම ඇතිවෙන්න data තියනව, කෑම බීම තියනව.
ඒත් ඔහොම ඉන්න බෑ. මට job එකේදි මිනිස්සු හම්බවෙලත්, ඔතන නැති සමාජ සම්බන්ද කම් ලැබිලත් ඉන්න බැරුව ඔහොම ඉන්නෙ කොහොමද බන්.
oya room ekata dammata passe oyata kiyanawa ayeth kawadawath manussayekwa contact karanna labennne na kiyala... eka danagena jiwath wena eka lesi deyak wena ekak na
ඉතින්......දැන් අපි මැරුනාට පස්සෙ රහසින් වත් එන්න බැනෙ..අපි ලග ඉන්න කවුරු හරි මැරුනොත් එත් එහෙම නෙ...මොකක්ද එකෙ වෙනස......

onna oka thama hethuwa bn
oka hithata wadayak wenawa danaganna eka
ජිවිතේ බං මොනා හරි දෙයක් තිබිල නැති උනාම දුක වැඩි, අයෙත් ලබාගන්න බැ කියල දනග්ගත්තම තවත් දුක වැඩි... එකයි නැතිවෙන්න දෙයක් නැති උන් හැමතිස්සෙම ආතල් එකේ ඉන්නේ..mawa ghin dapan 1080 ekk i9 pc ekkd denwanm mona hutthakda oi onee

meka kiyanna amathaka una... minissu ekka kisi sambandayak naththan ithin internet eken sambanda wenna denna bane![]()

එහෙමනම් ඉන්න අමාරුයි![]()
එකනේ..yako mama danata gewanneth oya life ekama thama, podi wenasakata thiyenne, mage kamare bathroom ekak nathi ekai, kama ganna kussiyata yanna ona ekai, internet unlimited nathi eka witharai.

ඒ උනාට ඉතින් ඉඳල හිටලා හරි මිනිස් පුළුටක් දකිනවනේ...yako mama danata gewanneth oya life ekama thama, podi wenasakata thiyenne, mage kamare bathroom ekak nathi ekai, kama ganna kussiyata yanna ona ekai, internet unlimited nathi eka witharai.