mage kella marry karala dan vena ekek ukanne ban man pissuvem eka eka eva kiyuvata pls ganan ganna epa vena minihrk kellata ukaddi danena duka dannava ne

ethakota kan ahenne nathi aya kohomada ban inne unta chuttqk hari ahenava athi neda
මේ ගැන කරපු පර්යේෂණ තියෙනවා. යුටියුබ් එකේ තියෙනවා වීඩියෝ. බලහන්කො. කිසිම ශබ්දයක් නැති තැනක මිනිසුන්ට ඉන්න බෑ, පිස්සු වැටෙනවා.

Methana tv,pc,internet thiyenawane![]()
near death experience waladi ethakota oka neweida wenne? Mn dakka case 2,3kma oya OBE wage scene ekakne wenne un describe karana widiyata..![]()
එහෙනං සති දෙකක් වගේ උපරිම ඉන්න පුළුවන්. මේ ගැන පර්යේෂණ කරපු එව්වගේ වීඩියෝ ඇති යූටියුබ් එකේ. බලහන්කො. බිබිසී එකකුත් තිබ්බ.
පිස්සු හැදෙනවා මිනිස්සුන්ට. ඉස්සර දෙවැනි ලෝක යුද්ද කාලේ නාසීන් තමයි මේ ගැන පරියේෂණ පටන් අරං තියෙන්නේ.
Internet eka nisa ita wada kal inna puluwan wei. Mata nam
උබගෙ හරක් පයිය ලොකු වැඩි ඇති. ඒකයි.![]()

Tap eke wathura peressure adu una welawaka ara beth peththa aragena podi plastick kallakata gata gahala tap eke katin athulata yawanawa. itapasse waruwak withara giyama eliye inna un wathuwa bila marunama man eliyata enawa.![]()

Plug ekak short karala power line eka trip karanawa. door walata electro magnetic log nam thiyenne ewa ibe arenawane ethakota. nathnam current yawanna kalin AC eke gas leak karala kamare gini thiyala bathroom ekata wela dora wagahannawa. Freon gas eka rath unama visa hinda kamareta ena okkoma marenawa. ita passe man panagannawa.![]()

Yako...
E monawa karala wath panaganna ba...
E hamadema hithala thamai room eka hadala tiyenne..![]()

Yako...
E monawa karala wath panaganna ba...
E hamadema hithala thamai room eka hadala tiyenne..![]()

පොත් තියෙනවාද...එතකොට මාසෙන් මාසෙට එ පොත් කලෙක්ශන් එක අලුත් වෙනවා ද...
එතකොට අපිට ඔනි විදිහට මෙනු එක වෙනස් කරගන්න පුලුවන් ද..ජිම් එකක් නැතත් මැට් එකක්,ඩම්බල්ස් සෙට් එකක් වත් දෙන්නෙ නැද්ද...


text කරන්නත් බෑ...
video calls බෑ....
එළකිරි වගේ forum පාවිච්චි කරන්න බෑ...
වෙන මනුස්සයෙක් එක්ක කිසිම සම්බන්දයක් කරන්න බෑ....
