තනියම ගේම ගහන කොල්ලෝ

Soloprenuer

Well-known member
  • Apr 8, 2024
    647
    535
    93
    New york
    ඒ කියන්නේ මචන් උබ ඔන්ලයින් සල්ලි හොයන වැඩක් ස්කිල් පාවිච්චි කරනවනම්

    උබ තනියමද කරන්නේ ?

    නැත්තන් තව කට්ටිය සම්බන්ද කරගෙනද කරන්නේ?

    Calls Answer

    Social Media Management

    Content Creation

    Markerting

    Sales

    young-entrepreneur.jpg
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    ඔයාගේ skill වලට අනුව තමා කරන්න වෙන්නේ. සමහර අයට කට්ටිය එකක් වැඩ කරලා ගොඩ යන්න පුළුවන්. සමහර අයට එහෙම බෑ තනියෙම තමයි දෙයක් කරන්න පුළුවන්. Social කෙනෙක් නම් ඔන්න කට්ටිය එක්ක ගමනක් යන්න පුළුවන් වෙයි.

    අත්දැකීමෙන් නෙවෙයි කිව්වේ. මමත් ඔය ගැන තනියෙම කල්පනා කරලා තියෙනවා සහ කට්ටිය වැඩ කරන ඒවා ගැන පොඩ්ඩක් නිකන් හොයලා බලලා තියෙනවා.
     
    Soloprenuer

    Well-known member
  • Apr 8, 2024
    647
    535
    93
    New york
    ඔයාගේ skill වලට අනුව තමා කරන්න වෙන්නේ. සමහර අයට කට්ටිය එකක් වැඩ කරලා ගොඩ යන්න පුළුවන්. සමහර අයට එහෙම බෑ තනියෙම තමයි දෙයක් කරන්න පුළුවන්. Social කෙනෙක් නම් ඔන්න කට්ටිය එක්ක ගමනක් යන්න පුළුවන් වෙයි.

    අත්දැකීමෙන් නෙවෙයි කිව්වේ. මමත් ඔය ගැන තනියෙම කල්පනා කරලා තියෙනවා සහ කට්ටිය වැඩ කරන ඒවා ගැන පොඩ්ඩක් නිකන් හොයලා බලලා තියෙනවා.
    tnx machoo
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    තනියම යන්න පුලුවන් සීමාවක් තියෙනවා බං. අනික අපි එක ලෙවල් එකකට ආවට පස්සෙ, හොද ටීම් එකක් හදලා, ඒ අදාල වැඩෙන් නිදහස් වුනේ නැත්තං බිස්නස් එක එතනින් එහාට ඩිවෙලොප් කරන වැඩ කරන්න වෙලාවක් නැති වෙනවා.
     
    තනියෙන් නිදහස්. ටීම් එකක් හදාගන්නවා නම් අනිත් අය නැතුව උනත් ඔයාට වැඩේ ඇදන් යන්න පුළුවන් මට්ටමට හදාගන්න. හැමදේම ඉගෙනගන්න.
     
    nidarsha91

    Well-known member
  • meka baluwa . meke team neh
    මගෙ අධ්‍යයනයට අනුව මචන්, ව්‍යාපාරයක් කියන එක වැඩි දියුණු වෙනව මචන්. එතකොට හැම දේම තනියම කරන්න බෑ මචන්. මමත් උඹ වගේ තමයි. අනිත් උන් වැඩ කරන විදිය සෙට් වෙන්නෙ නැති තරම්. ඒත්, බිස්නස් එක තනියම ගේන්න පුලුවන් තැනක් එනව මචන්. මොකද කාලය තමයි හැමදේම. අපි හැමෝටම තියෙන්නෙ පැය 24යි. ඒකෙදිත් වැඩ කරන්න පුලුවන් කියල ඔලුවට හිතෙන සහ දැන් නම් බ්‍රේක් එකක් ඕනයි කියල හිතෙන වෙලාවල් තියෙනව මචන්. එතකොට තනියම යන්න පුලුවන් තරමක් එනවා. හැබැයි අවුරුදු ගාණක් ගිහිල්ල හරි විශ්වාසවන්ත එකෙක් සෙට් වුණාම, ඒක හොඳයි මචන්.

    හවුලෙ කැඳත් එපා කියල තියෙන බව ඇත්ත. ඒ කියන්නෙ ගැළපෙන්නෙ නැති, ගළපගන්න බැරි වුන් එක්ක. හැබැයි හොඳට තේරුම් අරගෙන SWOT ANALYSIS එකක් කරල සෙට් වුණොත් වැඩේ ගොඩ.

    මම ඔය ෆිල්ම් එක ගැන කිව්වෙත් ඒකමයි මචන්. ටීම්වර්ක් කියන එක තමයි අපිව ඉන්න තැනින් එලියට ගෙනියන්නෙ. කේට් වැඩේ අත අරිනවා. ඇයි? කලින් වතාවෙ වැරදුන හින්ද. අපිත් අත් ඇරල දාන්න ඕන තැන් වලදි අල්ලගෙන ගේම ගහනවද කියල උඹට හිතෙයි. ඒත්, ටයිලර්ගෙ ආගමනයත් එක්ක කේට්ගෙ හීනය හැබෑ කරගන්න පාර හැදෙනවා. හාවිත් ඒ වගේම තමයි. හැබැයි කේට් කාටර් නිව්යෝක් වලටම වෙලා උන්න නම්.........

    මටත් හුඟාක් රෑවල් වල නින්දට යන්න වෙන්නෙ ව්සඳගත්ත බග් එකක් එක්ක මචන්. කොහොමහරි ඒක අන්ත් දවසෙ හරි පස්සෙ හරි ගොඩ දානවා. ඒත්, සෙකන්ඩ් ඔපීනියන් එකක් තිබ්බ නම්, මම තනියම ගෙවන කාලය ප්‍රශ්නය විසඳගන්න අඩු කරගන්න පුලුවන් වෙනව මචන්. ඒ වගේම ප්‍රඩක්ටිවිටි වැඩි කරගන්න පුලුවන් වෙනවා.

    කොහොම වුණත් උඹ වෙනස් විදියට හිතල උඹේම ගේමක් ගහන එකෙක් වගේ පේනවා. පටන් ගන්න තැනක උන්නත්, පාලමේ මැදට ඇවිල්ල උන්නත්, අනාගතය ජය ගන්න ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා. ජය වේවා මචන්!
     
    thanks machaaannnnnn :yes: