තනියෙන් ගිහිල්ල ඉන්න තැනක් නැද්ද ?
පලවෙනි පොස්ට් එක, Fake එකකින් දැම්මේ
අඩෝ නුගේගොඩ ඉදන් නාරාහේන්පිට දක්වා area එක හරියේ තනියෙන් ගිහිල්ල ඉන්න තැනක් නැද්ද ?
මට කෙල්ලෙක් එක්ක යන්න නෙවෙය් බන් මට මේ දවස්වල ප්රශ්න ගොඩක් තියෙනවා මට පොඩ්ඩක් ඒවා ගැන හිතන්න තැනක් ඔනෙහ්
ගෙදරින් පිට ගිහිල්ල තනියෙන් ඉන්න හොද spot එකක් කියපන්කො බන් , ඇවිදින්න කරන්න තිබ්බත් අවුලක් නෑ මට පැයක් දෙකක් විතර ඉන්න තිබ්බනං ඇති .
තියෙනවනන් කියපන්කො මචන්

Last edited: