තනියෙන් ගිහිල්ල ඉන්න තැනක් නැද්ද ?

Zelonelyone

Member
Apr 14, 2015
134
29
0
තනියෙන් ගිහිල්ල ඉන්න තැනක් නැද්ද ?

පලවෙනි පොස්ට් එක, Fake එකකින් දැම්මේ

අඩෝ නුගේගොඩ ඉදන් නාරාහේන්පිට දක්වා area එක හරියේ තනියෙන් ගිහිල්ල ඉන්න තැනක් නැද්ද ?
මට කෙල්ලෙක් එක්ක යන්න නෙවෙය් බන් මට මේ දවස්වල ප්‍රශ්න ගොඩක් තියෙනවා මට පොඩ්ඩක් ඒවා ගැන හිතන්න තැනක් ඔනෙහ්
ගෙදරින් පිට ගිහිල්ල තනියෙන් ඉන්න හොද spot එකක් කියපන්කො බන් , ඇවිදින්න කරන්න තිබ්බත් අවුලක් නෑ මට පැයක් දෙකක් විතර ඉන්න තිබ්බනං ඇති .

තියෙනවනන් කියපන්කො මචන්
 
Last edited:
  • Like
Reactions: thilan_perera

[email protected]

Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    nugegoda weli park

    ita wada Honda diyatha park
    eke evidalama balapan
    parisaraya witharak vindapan
    eeth dennam kohomada danne nee
    mama giye nee maasa 6 kin(mama lankawe nee).
    kella ekka unath yaman
    GOOD LUCK BRO
     

    Zelonelyone

    Member
    Apr 14, 2015
    134
    29
    0
    මට පන්සල් යන්න බැහැ බන් මොකෝ මන් company එකක් පටන් ගන්න ඉන්නේ , එකේ ගැටළු කීපයක් තියෙන්නේ , එක නිසා ඒ doucments නිදහසේ බලන්න ඔනෙහ් . ඒවා පන්සලට ගිහිල්ල කරන්න බැහැ . තව මගේ පොඋද්ගලික ගැටළු කීපයකුත් තියෙනවා . E ඔක්කොම විසදගන්න පුළුවන් දේවල් , එත් බන් ගෙදර හිර වෙලා ඉන්න නිසා ඔය මුකුත් කරන්න බැහැ .

    මන් බැලුවේ beach එක පැත්තේ උදෙන්ම ගිහිල්ල එන්න , දියත උයන හොදය බන් එත් class එවර වෙලා මන් ගමන යන්න හිතන් ඉන්නේ , වැඩේ කියන්නේ අපේ class එකේ සෙට් එකක් හැමදාම දියත පැත්තෙන් යන්නේ , උන් ටික මව දැක්කොත් උන් එක්ක කතා නොකර ඉන්න බැහැනේ... එකය් අවුල .

    Trip එකක් යන්න සල්ලි නෑ බන් : /

    එක නිසා මම බැලුවේ beach එක පැත්තේ ගිහිල්ල එන්න
    උබලගේ උදව් වලට බොහොම ස්තූතිය්!
    තැනක් යූ කොල්ලනේ !
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    zoo එක හොඳයි ඒත් මේ දවස් වල වැස්ස නිසා චාටර්
    වැලි පාක් එකේ අව්ව
    කැලණිය, මානෙල්වත්ත ජපන් පංසලේ යන්න..ගොඩාක් ලස්සනයි.ඒ වගේම නිදහස්.:)
    වැල්ලවත්තේ බීච් එකේ බංකුවක් සෙට් කරගත්තත් හොඳයි
    :)