අන්න ඒකනේ බන් මෙතන ඔක්කොම බාහිර ග්රහයෝ ටික ඉන්නේ උබේ පැත්තට.ඒකිගේ අම්මා හරි හොඳයි මචං.මම හෙට උදේ ගිහින් අම්මව හම්බවෙලා මේ ගැන කතා කරනවා.මට බයවෙන්න දෙයක් නෑ මචං,මොකද කෙල්ලගේ මල්ලි සේරම සිද්ධිය දන්නවා.ඌ මගෙ පැත්තේ,ඌ කලින්ම මේ ගැන අම්මට කියන්න හැදුවේ.ඒත් මමයි එපා කියලා ඌව නැවැත්තුවේ
එකා නම් පුදුම වාසනාවක්, මොකද කව්රු මොනවා කිව්වත් ඔයා බාහිර ග්රහයෝ
තමා 2/3 බලය තියන උන් ටික..උබ ඒකිගේ අම්මට ( සිරාවටම තේරුම් ගන්න
පුළුවන් කෙනෙක් නම් විතරක්) පුල් සීන් එක කියපන්.එයාට ආදරේ කරපු හැටි,
උබල ආදරෙන් හිටපු හැටි, එයා වෙනුවෙන් කරපු දේවල්, එයා අමාරුවේ වැටෙන්න
යද්දී බලාගත්තු හැටි, බේරාගත්තු හැටි, එයා ආස කරන ඒවා එයා වෙනුවෙන් දීපු
හැටි මේ හැම දේම.
ඊට පස්සේ කියපන් එයා වෙනස් උන හැටි, එයා උබට කරපු බොරුව ගැන, 4n එකක්
තියන් උබට හොරෙන් කරපුව, උබේ මසා ඒක අම්මට කියන්න හදද්දී උබම එකා නවත්තපු
හැටි එයාටම අම්මලාගෙන් බැනුම් අහන්න වෙයි කියල, ඊට පස්සේ අර පොර එක්ක කරපුව
ඒ ළමය, ඒවාට උබ මූණ දුන්නු හැටි, අද හැදෙයි අද හැදෙයි කියා කියා උබ ඉවසපු හැටි, මේ හැම
මගුලම කියපන් අම්මට..ඒ මනුස්සය හරි තේරුම් ගනී මචන්.ගොඩක් වෙලාවට කෙල්ලෝ අම්ම
කියන දේට යටයි.ඒ නිසා අම්මට දැනෙන්න උබ කතා කරපන්..අම්මගෙන් ටෝක් එකක් කෙල්ලට
ආවොත් බරට වැඩේ ගොඩ මචන්..








