තනිවුනා පමනි

Status
Not open for further replies.

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඒකිගේ අම්මා හරි හොඳයි මචං.මම හෙට උදේ ගිහින් අම්මව හම්බවෙලා මේ ගැන කතා කරනවා.මට බයවෙන්න දෙයක් නෑ මචං,මොකද කෙල්ලගේ මල්ලි සේරම සිද්ධිය දන්නවා.ඌ මගෙ පැත්තේ,ඌ කලින්ම මේ ගැන අම්මට කියන්න හැදුවේ.ඒත් මමයි එපා කියලා ඌව නැවැත්තුවේ
    අන්න ඒකනේ බන් මෙතන ඔක්කොම බාහිර ග්‍රහයෝ ටික ඉන්නේ උබේ පැත්තට.
    එකා නම් පුදුම වාසනාවක්, මොකද කව්රු මොනවා කිව්වත් ඔයා බාහිර ග්‍රහයෝ
    තමා 2/3 බලය තියන උන් ටික..උබ ඒකිගේ අම්මට ( සිරාවටම තේරුම් ගන්න
    පුළුවන් කෙනෙක් නම් විතරක්) පුල් සීන් එක කියපන්.එයාට ආදරේ කරපු හැටි,
    උබල ආදරෙන් හිටපු හැටි, එයා වෙනුවෙන් කරපු දේවල්, එයා අමාරුවේ වැටෙන්න
    යද්දී බලාගත්තු හැටි, බේරාගත්තු හැටි, එයා ආස කරන ඒවා එයා වෙනුවෙන් දීපු
    හැටි මේ හැම දේම.
    ඊට පස්සේ කියපන් එයා වෙනස් උන හැටි, එයා උබට කරපු බොරුව ගැන, 4n එකක්
    තියන් උබට හොරෙන් කරපුව, උබේ මසා ඒක අම්මට කියන්න හදද්දී උබම එකා නවත්තපු
    හැටි එයාටම අම්මලාගෙන් බැනුම් අහන්න වෙයි කියල, ඊට පස්සේ අර පොර එක්ක කරපුව
    ඒ ළමය, ඒවාට උබ මූණ දුන්නු හැටි, අද හැදෙයි අද හැදෙයි කියා කියා උබ ඉවසපු හැටි, මේ හැම
    මගුලම කියපන් අම්මට..ඒ මනුස්සය හරි තේරුම් ගනී මචන්.ගොඩක් වෙලාවට කෙල්ලෝ අම්ම
    කියන දේට යටයි.ඒ නිසා අම්මට දැනෙන්න උබ කතා කරපන්..අම්මගෙන් ටෝක් එකක් කෙල්ලට
    ආවොත් බරට වැඩේ ගොඩ මචන්..
     
    Nov 25, 2009
    495
    51
    0
    මචන්.... ජිවීතය කියන්නේ ඔක තමයි බන්... කසාද බැදලා වෙන් උන අය ලන්කාවේ ජිවත් වෙනවා නේද මචන්..ඒ මිනිස්සු තමන්ව දික්කසාද කරපු පුද්ගලයාට පෙන්න ඊට වඩා හොදට ජීවත් වෙනවා නේද මචන්..... උබ ඒ කෙල්ලට හොදටම ලව් කරන්න ඇති,, නමුත් දැන් ඒ ආදරය නැත්නම් උබ කරන්න ඕන මෙහෙම ජිවත් වෙන එක නෙවි බන්... උබ ඉන්න ඔන අර කෙල්ලට ඒකී ගැනම දුක හිතෙන විදිහට.. ඒ කියන්නේ එයා හිතන්න ඔන උබව ආයේ දැක්කම ඇයි මම මේ කොල්ලව අතහැරියේ කියලා... උබ ජිවත් වෙන්න ඔන එකීට එක හිතෙන විදිහට... නැතුව උබ දැක්කම එකීට හිතුනොත් අපෝ හොදවෙලාවට මම මෙයාව අතහැරියේ කියලා.. උබේ කොලු කමෙන් වැඩක් නැහැ බන්....මම මේ කියපු එක හිතට ගනින් අරගෙන ටිකක් කල්පනා කරපන් මම කියපු එක ගැන....

    මචන් යන්න තියන එක කොහොම කරත් යනවා බන්... නවත්වන්න කාටවත් බැහැ... හැබයි කෙනෙක් ගියා කියලා ජිවිතෙ කඩා වැටෙනව නම් වැඩක් නැහැ සහෝ....අපි අපිව වට්ටන්න වට්ටන්න නැගිටින්න ඔන බන්... අනික මෙන්න මේකත් මතක තියා ගනින් සහෝ උබ කොච්චර ආදරය කරත් ඔය උබට අයිති කෙනා නෙවි... ඔය උබට අයිති කෙනා නම් එයාම ආයේ උබව හොයාගෙන එවි... උබේ කෙනා වෙන කෙනෙක් නම් ඒ කෙනා උබව හොයාගෙන එවි... ඒ දෙන්නගෙන් මොන කෙනා උබව හොයාගෙන ආවත් ඒ හොයාගෙන එන දවසට උබ මේ මහ පොලවේ පය ගහලා ජිවත් වෙන්න ඔන... අන්න එක නිසා ඔක අමතක කරල දාලා වෙනදා වගේ ජිවත් වෙයන් මචන්...

    අනික මෙක කියව්වම මට පෙනුන දෙයක් මචන් ඒ කෙල්ලාගෙ ගෙදරින් හිතාගෙන ඉන්නේ උබත් එක්ක එකී කතා කරනවා කියලා... ඒක එච්චර හොද දෙයක් නෙවි සහෝ.. පස්සට ලොකු කරදරයක් වෙන්න පුලුවන් හෙට උදෙන්ම උබ එකීගේ අම්මට කතා කරලා කියපන් සීන් එක....

    මම කියපුවා උබට බයිලා වගේ නම් සමා වෙයන්.... නමුත් උබ පොඩ්ඩක් කල්පනා කරලා බලපන් මම මේ කියන එක....
     
    Mar 31, 2009
    3,843
    53
    0
    32
    In Your Dreams
    එකත් නරක නැහැ හැබැයි පුතො මේකත් මතක තියාගනින් තනිකඩ ජීවිතය රොක්ස් මම ඒක කිව්වේ උබ ආයෙත් ලව්කරයි කියලා හිතලා ලව් = බූට්(ඕක ලෝකේ පටන්ගත්ත දා ඉදලම එනවා:shocked::shocked:)

    ඇත්ත බන් කතාව තනිකඩ ජීවිතේ තමයි කූල් මාත් ඔය චාටර් එක කැවනේ
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya

    එහෙම ආවොත් මම එකීව බාරගන්නවා මචං.උබලා මට බනින්න එපා ඒක මෝඩ තීරණයක් කියලා
    මචන් එකට කමක් නැහැ, අපි අවස්ථාවක් දීල බලමු.මොනවා උනත් බන් ඇත්තට නම් ආදරේ කරේ
    එකී මොන මගුල කරන් "ආවත් තෝ පල බැල්ලි" කියන්න බැහැ.මෙතන අනික් උන්ට නම් පුළුවන්
    ඇති, එත් මට නම් බැහැ.අපි අවස්ථාවක් දීල බලමු මචන්, සමහර විට උබේ කකුල් අල්ලලා වැදලා
    සමව අරන් ආයේ නොයන්නම උබ ලගම ඉංදී මචන්...අපි බලමුකෝ මචන් මේක කරලා..
    මම කලිනුත් කිව්වනේ එන විදිහට ඇනේ ගහමු කියල.ඒ කියන්නේ වෙන ඕන පැත්තක්
    බාර ගන්න සූදානමෙන් දැනට තියන ටික ගොඩ ද ගමු...

    මේක අනික් අයගේ ප්‍රයොජනව සදහායි...මචන් රොෂාන් උබ මේ කෑල්ල බලන්න එපා ok?
    ඒ නිසා මම මේක දාන්නේ සුදු පාටින්, උබ මේ ටික බලන්න එපා ok
    මම නම් එහෙම මව දාල ගියපු අය ආයෙම බාරගත්ත, එත් මට උනේ රැ වැටුණු වලේ දවල් වැටෙන්න..
    එත් මට එහෙම උණා කියල මට බැහැ අනික් අයටත් එහෙම වේවි කියල හිතල ආයේ එකතු වෙන්න
    යන පවුලක් දෙපැත්තට කරන්න.එකයි මම එහෙම කතාවක් කිව්වේ මචන්ලා...
    ^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    නෑ බන් ඒක වෙන්න බෑ.මම ඒකි ඉල්ලන හැමදෙයක්ම අරන් දීලා තියෙනවා මචං,මට එහෙම අරන් දෙන්න බැරිකමක් නෑ.මාස 2කට විතර කලින් මට කිව්වා Video Call Support කරන Phone එකක් තිබුනානම් රෑට Video Call ගන්න පුලුවන් කියලා.පස්සේ මම ගියමාසේ sony ericsson k530 Phone එකකුත් අරන් දුන්නා.දැන් ඒ ෆෝන් එකට Dialog සිම් එකක් දාගෙන අරූට කෝල් කරනවාලු,මම කෝල් කරන Airtel සිම් එක කොහෙන්දෝ හොයාගත්ත Nokia Normal Phone එකකට දාලා.
     
    Last edited:

    *nimeshi*

    Member
    Jun 2, 2011
    262
    38
    0
    ගෙඩක් පින් බන් උබෙ කතාවට.
    ඒත් ඕක කරන එක ලේසි වැඩක් නෙවේ බන්.යාලුවො හිතන්නේත් මට පිස්සු කියලා.මොකද මන් උන් එක්ක ඉද්දිත් ඉන්නේ වෙන වෙන මනෝ ලෝකවල මචං.උන් කියනවා මට මානසික රෝගයක්ලු..මට ඒකිව හැම වෙලේම මතක් වෙනවා.වෙනදාට මේ වෙලාවට මගේ කෙල්ල ඇඳේ ඉඳන් ගෙදර හැමෝටම හොරෙන් මාත් එක්ක පැය ගානක් කතා කරනවා ෆෝන් එකෙන්,එයා රහසින් මුමුණපු ඒ හැම වචනෙකටම මම ආදරේ කරා,තාමත් එහෙමයි.එත් අද..මම දැන් කෝල්ස් 13ක් ගත්තා,ඒත් ආන්ස්වර් කරේ නෑ.එයා ෆිල්ම් එකක් බලනවලු.ඇයි බන් මටම මෙහෙම වුනේ

    man elakiri1ta ena hama welema adara treadmay thiyennne...:confused::confused:oya 13da gaththe??mage boy man dala giya dawase cl 103k aran thibbalu eliwenakan....ai eyama hoyagena enawa aniwarey...mawa hoyagena eya awa wage...ane manda bro..matanam theren na...adare nisa hamoma duk widinawa....:(:(
     
    Mar 31, 2009
    3,843
    53
    0
    32
    In Your Dreams
    නෑ බන් ඒක වෙන්න බෑ.මම ඒකි ඉල්ලන හැමදෙයක්ම අරන් දීලා තියෙනවා මචං,මට එහෙම අරන් දෙන්න බැරිකමක් නෑ.මාස 2කට විතර කලින් මට කිව්වා Video Call Support කරන Phone එකක් තිබුනානම් රෑට Video Call ගන්න පුලුවන් කියලා.පස්සේ මම ගියමාසේ sony ericsson k530 Phone එකකුත් අරන් දුන්නා.දැන් ඒ ෆෝන් එකට Dialog සිම් එකක් දාගෙන අරූට කෝල් කරනවාලු,මම කෝල් කරන Airtel සිම් එක කොහෙන්දෝ හොයාගත්ත Nokia Normal Phone එකකට දාලා.

    මචන් මම මේ කතාව කිව්වට තරහ වෙන්න එපා මටනම් හිතෙන්නේ උබ ඔය කෙල්ල ගැන අදහස අතාරින එක උබටම හොදයි මට පෙන්නේ ඒ කෙල්ල කවමදාවත් උබට Love කරලා නෑ කොහොම උනත් කමක් නෑ උබට හොදයි කියල හිතෙන දෙයක් කරන්න

    Good Luck.
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    man elakiri1ta ena hama welema adara treadmay thiyennne...:confused::confused:oya 13da gaththe??mage boy man dala giya dawase cl 103k aran thibbalu eliwenakan....ai eyama hoyagena enawa aniwarey...mawa hoyagena eya awa wage...ane manda bro..matanam theren na...adare nisa hamoma duk widinawa....:(:(

    thama try karanwa eyata katha karanna.eth answer karanne na
     
    DJLAK

    Member
    Jan 9, 2011
    3,023
    101
    0
    Middle of Nowhere
    man elakiri1ta ena hama welema adara treadmay thiyennne...:confused::confused:oya 13da gaththe??mage boy man dala giya dawase cl 103k aran thibbalu eliwenakan....ai eyama hoyagena enawa aniwarey...mawa hoyagena eya awa wage...ane manda bro..matanam theren na...adare nisa hamoma duk widinawa....:(:(

    අන්න වැඩේ ඉවරයි එහෙනම් මේ පින්වතිය මෙම පින්වතාට ආදරය කරන්න:baffled::P
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    හෙලයා;10381219 said:
    මචන්.... ජිවීතය කියන්නේ ඔක තමයි බන්... කසාද බැදලා වෙන් උන අය ලන්කාවේ ජිවත් වෙනවා නේද මචන්..ඒ මිනිස්සු තමන්ව දික්කසාද කරපු පුද්ගලයාට පෙන්න ඊට වඩා හොදට ජීවත් වෙනවා නේද මචන්..... උබ ඒ කෙල්ලට හොදටම ලව් කරන්න ඇති,, නමුත් දැන් ඒ ආදරය නැත්නම් උබ කරන්න ඕන මෙහෙම ජිවත් වෙන එක නෙවි බන්... උබ ඉන්න ඔන අර කෙල්ලට ඒකී ගැනම දුක හිතෙන විදිහට.. ඒ කියන්නේ එයා හිතන්න ඔන උබව ආයේ දැක්කම ඇයි මම මේ කොල්ලව අතහැරියේ කියලා... උබ ජිවත් වෙන්න ඔන එකීට එක හිතෙන විදිහට... නැතුව උබ දැක්කම එකීට හිතුනොත් අපෝ හොදවෙලාවට මම මෙයාව අතහැරියේ කියලා.. උබේ කොලු කමෙන් වැඩක් නැහැ බන්....මම මේ කියපු එක හිතට ගනින් අරගෙන ටිකක් කල්පනා කරපන් මම කියපු එක ගැන....

    මචන් යන්න තියන එක කොහොම කරත් යනවා බන්... නවත්වන්න කාටවත් බැහැ... හැබයි කෙනෙක් ගියා කියලා ජිවිතෙ කඩා වැටෙනව නම් වැඩක් නැහැ සහෝ....අපි අපිව වට්ටන්න වට්ටන්න නැගිටින්න ඔන බන්... අනික මෙන්න මේකත් මතක තියා ගනින් සහෝ උබ කොච්චර ආදරය කරත් ඔය උබට අයිති කෙනා නෙවි... ඔය උබට අයිති කෙනා නම් එයාම ආයේ උබව හොයාගෙන එවි... උබේ කෙනා වෙන කෙනෙක් නම් ඒ කෙනා උබව හොයාගෙන එවි... ඒ දෙන්නගෙන් මොන කෙනා උබව හොයාගෙන ආවත් ඒ හොයාගෙන එන දවසට උබ මේ මහ පොලවේ පය ගහලා ජිවත් වෙන්න ඔන... අන්න එක නිසා ඔක අමතක කරල දාලා වෙනදා වගේ ජිවත් වෙයන් මචන්...

    අනික මෙක කියව්වම මට පෙනුන දෙයක් මචන් ඒ කෙල්ලාගෙ ගෙදරින් හිතාගෙන ඉන්නේ උබත් එක්ක එකී කතා කරනවා කියලා... ඒක එච්චර හොද දෙයක් නෙවි සහෝ.. පස්සට ලොකු කරදරයක් වෙන්න පුලුවන් හෙට උදෙන්ම උබ එකීගේ අම්මට කතා කරලා කියපන් සීන් එක....

    මම කියපුවා උබට බයිලා වගේ නම් සමා වෙයන්.... නමුත් උබ පොඩ්ඩක් කල්පනා කරලා බලපන් මම මේ කියන එක....
    මචන් ඇත්තටම උබ කියන ඒක තමා හරි.එත් මචන් ඕක තේරුම් යන්න ටික
    කාලයක් ඕනේ..ඒක පාරට අනිත්‍ය මෙනෙහි කරන්න කියල ඒ වගේ ප්‍රශ්නෙක
    ඉන්න කෙනෙක්ට කිව්වොත් දරාගන්න බැහැ බන්.එකයි මම උනත් අර වගේ
    කතා කරන්නේ..අනික කව්ද දාන්නේ ආයේ මර love එකක් විදිහට මේ ප්‍රශ්න
    විසදගෙන උන් දෙන්න ඉඳීද කියල..
     
    *nimeshi*

    Member
    Jun 2, 2011
    262
    38
    0
    thama try karanwa eyata katha karanna.eth answer karanne na

    eyath mata e ikmanta apahu katha akre na...masa 3k withra giyat passe mat ai katha kare...ahana epa e masa ganam hitiye kohomada kiyala...matath pissu wage e kale..al karana kale nisa serama aul karagaththa....anith aya kiwa wage oay boruawata hari wena girl kenkta lan wenawa wage act karana..eyage scl1 clz1ma wena boy kenek mata try karama jelous1ta tham mata apahu katha kare....:(:(..but eyatanam ada wenakan man arena wena girl kenek idala na...
     
    Last edited:
    Nov 25, 2009
    495
    51
    0
    man elakiri1ta ena hama welema adara treadmay thiyennne...:confused::confused:oya 13da gaththe??mage boy man dala giya dawase cl 103k aran thibbalu eliwenakan....ai eyama hoyagena enawa aniwarey...mawa hoyagena eya awa wage...ane manda bro..matanam theren na...adare nisa hamoma duk widinawa....:(:(
    ආදරය නිසා දුක් විදිනවා කියන කතාව බොරුවක්,,,,, මොකද දන්නවද අද කාලේ බූට් වැඩි ඇයි කියලා... අපි බලන්නේ පොඩි කාලෙම ලව් කරන්න ඉතින් කොහෙ හරි යන කෙල්ලෙක් කොල්ලෙක් සෙට් උන ගමන් අපි ලව් කරන්න පටන් ගන්නවා ටික කාලෙකින් අපිට හෝ ඒ කෙනාට තෙරෙනවා දෙන්නාගේ අදහස් ගැලපෙන්නේ නැහැ කියලා... ඉතින් ටික ටික ප්‍රශ්න..අන්තිමේදී දෙන්නගෙන් එක් කෙනෙක්ට වෙන කෙනෙක් සෙට් උන ගමන් ලව් ඉවරයි...ඔන්න ඔක තමයි ප්‍රශ්නේ...
    අපි ලව් කරන්න ඔන අපිට ගැලපෙන කෙනා තොරාගෙන එතකොට ප්‍රශ්න නැහැ...එ කියන්නේ ආදරය කරන්න කලින් අපි බලන්න ඔන ඒ කෙනා අපේ අදහස් වලට ගැලපෙනවද කියලා...
    මම නම් එහෙම තමයි කරේ... මම නම් ආදරය කරන්න කලින් අපි දෙන්නා වර්ශයක් විතර අපි දෙන්නා තෙරුම් ගත්තා ඉට පස්සේ ඉට පස්සේ අපි මාස 6ක් විතර ආදරය කරලා කසාද බැන්දා... අද අපි බැදලා වර්ශ 4ක් අපි හොද සන්තොසෙන් ඉන්නවා, තව අපිට අවුරුදු 2ක දුවෙකුත් ඉන්නවා (අපි දෙන්නට වයස තාම 27 නැත්නම් උබලා හිතයි මම නාකියි කියලා:P)...
     
    *nimeshi*

    Member
    Jun 2, 2011
    262
    38
    0
    හෙලයා;10381316 said:

    e kathawanam hoday..eth manam kiyanne mata al karana kale hambuna kenata thama mawa hodatama therum ganna puluwan..api kawdawat randu wel na...bahira loke nisa serama une..al karanakota eka eka pro wadine....:(:(:(ane manam dan na...
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    හෙලයා;10381316 said:
    ආදරය නිසා දුක් විදිනවා කියන කතාව බොරුවක්,,,,, මොකද දන්නවද අද කාලේ බූට් වැඩි ඇයි කියලා... අපි බලන්නේ පොඩි කාලෙම ලව් කරන්න ඉතින් කොහෙ හරි යන කෙල්ලෙක් කොල්ලෙක් සෙට් උන ගමන් අපි ලව් කරන්න පටන් ගන්නවා ටික කාලෙකින් අපිට හෝ ඒ කෙනාට තෙරෙනවා දෙන්නාගේ අදහස් ගැලපෙන්නේ නැහැ කියලා... ඉතින් ටික ටික ප්‍රශ්න..අන්තිමේදී දෙන්නගෙන් එක් කෙනෙක්ට වෙන කෙනෙක් සෙට් උන ගමන් ලව් ඉවරයි...ඔන්න ඔක තමයි ප්‍රශ්නේ...
    අපි ලව් කරන්න ඔන අපිට ගැලපෙන කෙනා තොරාගෙන එතකොට ප්‍රශ්න නැහැ...එ කියන්නේ ආදරය කරන්න කලින් අපි බලන්න ඔන ඒ කෙනා අපේ අදහස් වලට ගැලපෙනවද කියලා...
    මම නම් එහෙම තමයි කරේ... මම නම් ආදරය කරන්න කලින් අපි දෙන්නා වර්ශයක් විතර අපි දෙන්නා තෙරුම් ගත්තා ඉට පස්සේ ඉට පස්සේ අපි මාස 6ක් විතර ආදරය කරලා කසාද බැන්දා... අද අපි බැදලා වර්ශ 4ක් අපි හොද සන්තොසෙන් ඉන්නවා, තව අපිට අවුරුදු 2ක දුවෙකුත් ඉන්නවා (අපි දෙන්නට වයස තාම 27 නැත්නම් උබලා හිතයි මම නාකියි කියලා:P)...
    උබ බැදලා නම් ඉතින් තරුණ හොද ජැන්ඩි කොල්ලෙක් උණා කියල අල හිටවන්නද බන්... :P
     
    Jun 11, 2011
    65
    1
    0
    na ban ohoma mata unath uba wage thamai ubata eyawa eka parak lagata aragena ubama kara ganin natham atharapan ban 1 kellada inne ubata hodakda danna ban okkama hodatai kiyala hitapan ban uba aulak ganna epa apiththa aspata eyata pennapan eyata wadeya hodata idala duka pennanna epa ethkota eki gas usai ubata hinawei uba hodata hitiyoth ubata ona de lagata ei ban bayawenna epa
     
    Jun 11, 2011
    65
    1
    0
    :)

    යකෝ බැන්දා කියන්නේ කොහොමත් අල හිටවනවා කියන එකනේ....:lol:
     
    Status
    Not open for further replies.