තනි පලේ වහල ගෙවල් වලට හොද නෑ කියන්නෙ ඇත්තද?

hena aulen inne bn dan wens karannath be mokak hari advice ekak depan

ooka hitanna epa ban......... okkoma boru katha![]()
පෝරිසාදයා;23938684 said:ඔව් හොද නෑ පල ගාන ඉරට්ටේ වෙන්න ඕනෙ.. 2,4,6,8
thani pale wahale hoda kadawalata garage walata witharai.
gewal walata hoda na


ඔව් මචන් හොඳ නෑ, පිරටවලට අව්ලක් නෑ, ලංකාවට හොඳ නෑ. මොකද වටේම උන් කියන්න ගන්නවනේ ඔය වහල අගුනයි කියල. වෙන රටක නම් කිසිම අව්ලක් නෑ. මගේ යාලුවෙක් හදල තියනවා පට්ට ලස්සනට තනි වහල. වැඩිය කාටවත් පෙන්නේ නැති තැනක නිසා අව්ලක් නෑ. කට්ටිය දැක්කොත් නම් වහල ගලවනකම් අගුනයි.![]()



Thani pale whala aulak na. Hebei anshaka 35ta wada angal karanna epa.