තනි පලේ වහල

Zer0wl_17

Active member
  • Jan 31, 2018
    364
    45
    28
    තනි පලේ වහල ගෙවල් වලට හොද නෑ කියන්නෙ ඇත්තද?
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    තනි පලේ වහල ගෙවල් වලට හොද නෑ කියන්නෙ ඇත්තද?

    වාස්තු වල එහෙම කියනවා. ඒක හරි.
    හේතුව තමයි හුලගක් ආවොත් වහල සරුංගලයක් වගේ වෙනවා. පටස් ගාලා උඩ යනවා.:D
     
    Zer0wl_17

    Active member
  • Jan 31, 2018
    364
    45
    28
    පෝරිසාදයා;23938684 said:
    ඔව් හොද නෑ පල ගාන ඉරට්ටේ වෙන්න ඕනෙ.. 2,4,6,8

    පල ගාන ඉරට්ටේ bn
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඔව් මචන් හොඳ නෑ, පිරටවලට අව්ලක් නෑ, ලංකාවට හොඳ නෑ. මොකද වටේම උන් කියන්න ගන්නවනේ ඔය වහල අගුනයි කියල. වෙන රටක නම් කිසිම අව්ලක් නෑ. මගේ යාලුවෙක් හදල තියනවා පට්ට ලස්සනට තනි වහල. වැඩිය කාටවත් පෙන්නේ නැති තැනක නිසා අව්ලක් නෑ. කට්ටිය දැක්කොත් නම් වහල ගලවනකම් අගුනයි. :P:P
     
    Zer0wl_17

    Active member
  • Jan 31, 2018
    364
    45
    28
    ඔව් මචන් හොඳ නෑ, පිරටවලට අව්ලක් නෑ, ලංකාවට හොඳ නෑ. මොකද වටේම උන් කියන්න ගන්නවනේ ඔය වහල අගුනයි කියල. වෙන රටක නම් කිසිම අව්ලක් නෑ. මගේ යාලුවෙක් හදල තියනවා පට්ට ලස්සනට තනි වහල. වැඩිය කාටවත් පෙන්නේ නැති තැනක නිසා අව්ලක් නෑ. කට්ටිය දැක්කොත් නම් වහල ගලවනකම් අගුනයි. :P:P

    aru kiyanakan hodata thibba bn gedara

    :yes::yes::yes:
     
    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,735
    4,807
    113
    එලකිරි හන්දිය
    ඕවා මනස්ගාත බං. තනි පලේ උනත් කමක් නෑ ලස්සනට ආරක්ෂාවට ගහන්න පුලුවන් නම්. වාස්තු දෝශ ගැන හිත හිත හිටියොත් වාස්තු කාරයාටම සල්ලි පුද පුද ඌටම හරියන විදිහට තමයි ගේ හදන්න වෙන්නේ.