තනි පුද්ගල ව්‍යාපාර EPF ETF ගෙවන්න ඔනද?

lankalk

Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    මුලින් ස්ථිර සේවකයෝ ගන්න එපා.මාස 6 න සවිස් අලුත් කරන්න.කම්කරු පනතේ හිලෙන් දැනට රිංගන්න.ආදායම ස්ටේබල් උනහම හිමින් සේවකයෝ ස්ථිර කරන්න.සේවකයෙක් ස්ථිර කරනකොට 10 පාරක් වත් නැවත හිතල බලන්න
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,783
    12,957
    113
    ලංකාවේ.. ලංකාවේ
    තනි පුද්ගල ව්‍යාපාර EPF ETF ගෙවන්න ඔනද?
    ow. sewakayo innawa nam ow.

    මුලින් ස්ථිර සේවකයෝ ගන්න එපා.මාස 6 න සවිස් අලුත් කරන්න.කම්කරු පනතේ හිලෙන් දැනට රිංගන්න.ආදායම ස්ටේබල් උනහම හිමින් සේවකයෝ ස්ථිර කරන්න.සේවකයෙක් ස්ථිර කරනකොට 10 පාරක් වත් නැවත හිතල බලන්න
    stheera sewakaya / aniyam sewalaya kiyana thana hilak thiyanawa thama,
    ekath tikak withara ara janadhipathi 5-6 kiwwa wage thama. hilak thiyanawa.

    eth ekama sewakayaa permenet basis eke wada karanawa kiyapa prove karanna puluwan unoth dan casual/permanent kiyana basis eka adala naa, gewanna onaa.
    ekayi sathiyak wada kalath gewanna ona.
    ------ Post added on Jul 22, 2024 at 11:21 AM
     
    • Like
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ow. sewakayo innawa nam ow.

    stheera sewakaya / aniyam sewalaya kiyana thana hilak thiyanawa thama,
    ekath tikak withara ara janadhipathi 5-6 kiwwa wage thama. hilak thiyanawa.

    eth ekama sewakayaa permenet basis eke wada karanawa kiyapa prove karanna puluwan unoth dan casual/permanent kiyana basis eka adala naa, gewanna onaa.
    ekayi sathiyak wada kalath gewanna ona.
    ------ Post added on Jul 22, 2024 at 11:21 AM
    ඔව් ඇත්ත. ඕකටත් බේතක් තියනවා. එළිපිට කිවුවොත් මරාලයක් වෙනවා.වංචා කරන්න හොඳ නැ,මම ඒක හොඳටම පිලිගන්නවා. එත් මේ ආණ්ඩුවට බදු ගෙවන්නේ නැ. මේ විදියේ බදු වලින් උන් නඩත්තු වෙන කිසිම ආණ්ඩුවකට බදු ගෙවන්නෙත් නැ.
     
    • Like
    Reactions: king solomon

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තාවකාලික අනියම් සේවකයින්ටත් ගෙවන්න ඕන. මොකක් හරි හිලක් හොයාගෙන නොගෙවා හිටියත් සේවකයෙක් පැමිණිලි කරොත් බඩු බනිස්
     
    • Like
    Reactions: hirashgeff

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,783
    12,957
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔව් ඇත්ත. ඕකටත් බේතක් තියනවා. එළිපිට කිවුවොත් මරාලයක් වෙනවා.වංචා කරන්න හොඳ නැ,මම ඒක හොඳටම පිලිගන්නවා. එත් මේ ආණ්ඩුවට බදු ගෙවන්නේ නැ. මේ විදියේ බදු වලින් උන් නඩත්තු වෙන කිසිම ආණ්ඩුවකට බදු ගෙවන්නෙත් නැ.
    ආණ්ඩුවට නෙමේ නේ මෙතන employee ට නේ මුලික ගෙවීම
    ආණ්ඩුව ඒවා අරන් පිල්ලි ගැහිලි, ඒවා සූරාගෙන කන එක තමා වෙන්නේ.
    නමුත් employee ට ගෙවන එක කියල එක පිට දාලා නේ මේවා අයකරන්නේ

    පොඩි පොඩි පිළියම් නම් තියනවා. නමුත් 100% සාර්ථක නෑ නේ ඒ පිළියම්. හරි හමන් මිනිහෙක් සෙට් උනොත් කෙල වෙනවා නේ කොනක ඉදන්. එකම දේ ඒ වගේ පොඩි sole trader තැන් වලට එහෙම හරි හමන් පොරවල් සෙට් නොවන එක නේද
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    OUTSOURCE, Everything When its is possible!
    mage lap hadana eka gedara hadanne.
    monitor-psu hadana eka ooge gedara hadanne.
    cctv karana eka wenama inne.
    thiyala yanna bari unta pala utto yanna. echcharai.

    meka mata igannuwe thatha. eyata loku tailor shop ekak tibba. ekema kapala ethanama mahuwa. eth passe kattiya ETF ekata nadu damma. nogewapwa gewwa. eeta passe mahana ewa okkoma ain kara. mashine unta geiniyanna dunna. gedara gihn mahan warella. gedara mahana ewa enawanam ewath karaganilla. redi kapala denawa. ona nool eyala ganna ona. wadiyen gewanawa. mashine eke gana tika tika kapuwa. man henata salli hewwa. passe yaluwoth nayoi ekahu wela porawa kawa. athe ithiri une idapu idam kalla witharai. :P ..
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    ඔව් ඇත්ත. ඕකටත් බේතක් තියනවා. එළිපිට කිවුවොත් මරාලයක් වෙනවා.වංචා කරන්න හොඳ නැ,මම ඒක හොඳටම පිලිගන්නවා. එත් මේ ආණ්ඩුවට බදු ගෙවන්නේ නැ. මේ විදියේ බදු වලින් උන් නඩත්තු වෙන කිසිම ආණ්ඩුවකට බදු ගෙවන්නෙත් නැ.
    EPF ETF කියන්නෙ බද්දක් නෙමෙයි. ඒක තමයි පෞද්ගලික සේවකයන්ගෙ pension plan එක. දාන සල්ලි ඔක්කොම පොළියකුත් එක්ක ආපහු සේවකයන්ට ලැබෙන්නෙ.

    OUTSOURCE, Everything When its is possible!
    mage lap hadana eka gedara hadanne.
    monitor-psu hadana eka ooge gedara hadanne.
    cctv karana eka wenama inne.
    thiyala yanna bari unta pala utto yanna. echcharai.

    meka mata igannuwe thatha. eyata loku tailor shop ekak tibba. ekema kapala ethanama mahuwa. eth passe kattiya ETF ekata nadu damma. nogewapwa gewwa. eeta passe mahana ewa okkoma ain kara. mashine unta geiniyanna dunna. gedara gihn mahan warella. gedara mahana ewa enawanam ewath karaganilla. redi kapala denawa. ona nool eyala ganna ona. wadiyen gewanawa. mashine eke gana tika tika kapuwa. man henata salli hewwa. passe yaluwoth nayoi ekahu wela porawa kawa. athe ithiri une idapu idam kalla witharai. :P ..
    Outsource කරනව කියන්නෙ ඉතින් වියදම වැඩියි සහ unreliable. ඒකනෙ ප්‍රශ්නෙ.
    ------ Post added on Jul 22, 2024 at 8:08 PM

    ------ Post added on Jul 22, 2024 at 8:09 PM
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ඔයා විතරයි නං ඉන්නෙ ඔයාට ගෙවන්න ඕන නෑ ඔයා සේවකයො ගන්නවනම් ගෙවන්න ඕන
    ඔයා ටැක්ස් රිටන් දානව නම් ඔයා විතරක් හිටියත් ඔයාගෙ සැලරියට EPF, ETF දාන්න වෙයි. මොකද Net Income එක බලද්දි ඕකපස්නයක් වෙන්න පුළුවන්. ඒත් කම්ප්ලේන් එකක් නැති වෙන තත්වයක් යටතේ ඕක නොකරට පස්නයක් වෙන එකක් නෑ.
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    EPF ETF කියන්නෙ බද්දක් නෙමෙයි. ඒක තමයි පෞද්ගලික සේවකයන්ගෙ pension plan එක. දාන සල්ලි ඔක්කොම පොළියකුත් එක්ක ආපහු සේවකයන්ට ලැබෙන්නෙ.

    Outsource කරනව කියන්නෙ ඉතින් වියදම වැඩියි සහ unreliable. ඒකනෙ ප්‍රශ්නෙ.
    ------ Post added on Jul 22, 2024 at 8:08 PM

    Outsource කරනව කියන්නෙ ඉතින් වියදම වැඩියි සහ unreliable. ඒකනෙ ප්‍රශ්නෙ.
    ------ Post added on Jul 22, 2024 at 8:09 PM
    ow samahara ewa outsource karannath baha