ow. sewakayo innawa nam ow.තනි පුද්ගල ව්‍යාපාර EPF ETF ගෙවන්න ඔනද?
stheera sewakaya / aniyam sewalaya kiyana thana hilak thiyanawa thama,මුලින් ස්ථිර සේවකයෝ ගන්න එපා.මාස 6 න සවිස් අලුත් කරන්න.කම්කරු පනතේ හිලෙන් දැනට රිංගන්න.ආදායම ස්ටේබල් උනහම හිමින් සේවකයෝ ස්ථිර කරන්න.සේවකයෙක් ස්ථිර කරනකොට 10 පාරක් වත් නැවත හිතල බලන්න
ඔව් ඇත්ත. ඕකටත් බේතක් තියනවා. එළිපිට කිවුවොත් මරාලයක් වෙනවා.වංචා කරන්න හොඳ නැ,මම ඒක හොඳටම පිලිගන්නවා. එත් මේ ආණ්ඩුවට බදු ගෙවන්නේ නැ. මේ විදියේ බදු වලින් උන් නඩත්තු වෙන කිසිම ආණ්ඩුවකට බදු ගෙවන්නෙත් නැ.ow. sewakayo innawa nam ow.
stheera sewakaya / aniyam sewalaya kiyana thana hilak thiyanawa thama,
ekath tikak withara ara janadhipathi 5-6 kiwwa wage thama. hilak thiyanawa.
eth ekama sewakayaa permenet basis eke wada karanawa kiyapa prove karanna puluwan unoth dan casual/permanent kiyana basis eka adala naa, gewanna onaa.
ekayi sathiyak wada kalath gewanna ona.
------ Post added on Jul 22, 2024 at 11:21 AM
ආණ්ඩුවට නෙමේ නේ මෙතන employee ට නේ මුලික ගෙවීමඔව් ඇත්ත. ඕකටත් බේතක් තියනවා. එළිපිට කිවුවොත් මරාලයක් වෙනවා.වංචා කරන්න හොඳ නැ,මම ඒක හොඳටම පිලිගන්නවා. එත් මේ ආණ්ඩුවට බදු ගෙවන්නේ නැ. මේ විදියේ බදු වලින් උන් නඩත්තු වෙන කිසිම ආණ්ඩුවකට බදු ගෙවන්නෙත් නැ.
..staff eka 15 tada koheda adu nam awashya na.තනි පුද්ගල ව්‍යාපාර EPF ETF ගෙවන්න ඔනද?
EPF ETF කියන්නෙ බද්දක් නෙමෙයි. ඒක තමයි පෞද්ගලික සේවකයන්ගෙ pension plan එක. දාන සල්ලි ඔක්කොම පොළියකුත් එක්ක ආපහු සේවකයන්ට ලැබෙන්නෙ.ඔව් ඇත්ත. ඕකටත් බේතක් තියනවා. එළිපිට කිවුවොත් මරාලයක් වෙනවා.වංචා කරන්න හොඳ නැ,මම ඒක හොඳටම පිලිගන්නවා. එත් මේ ආණ්ඩුවට බදු ගෙවන්නේ නැ. මේ විදියේ බදු වලින් උන් නඩත්තු වෙන කිසිම ආණ්ඩුවකට බදු ගෙවන්නෙත් නැ.
Outsource කරනව කියන්නෙ ඉතින් වියදම වැඩියි සහ unreliable. ඒකනෙ ප්‍රශ්නෙ.OUTSOURCE, Everything When its is possible!
mage lap hadana eka gedara hadanne.
monitor-psu hadana eka ooge gedara hadanne.
cctv karana eka wenama inne.
thiyala yanna bari unta pala utto yanna. echcharai.
meka mata igannuwe thatha. eyata loku tailor shop ekak tibba. ekema kapala ethanama mahuwa. eth passe kattiya ETF ekata nadu damma. nogewapwa gewwa. eeta passe mahana ewa okkoma ain kara. mashine unta geiniyanna dunna. gedara gihn mahan warella. gedara mahana ewa enawanam ewath karaganilla. redi kapala denawa. ona nool eyala ganna ona. wadiyen gewanawa. mashine eke gana tika tika kapuwa. man henata salli hewwa. passe yaluwoth nayoi ekahu wela porawa kawa. athe ithiri une idapu idam kalla witharai...

ඔයා ටැක්ස් රිටන් දානව නම් ඔයා විතරක් හිටියත් ඔයාගෙ සැලරියට EPF, ETF දාන්න වෙයි. මොකද Net Income එක බලද්දි ඕකපස්නයක් වෙන්න පුළුවන්. ඒත් කම්ප්ලේන් එකක් නැති වෙන තත්වයක් යටතේ ඕක නොකරට පස්නයක් වෙන එකක් නෑ.ඔයා විතරයි නං ඉන්නෙ ඔයාට ගෙවන්න ඕන නෑ ඔයා සේවකයො ගන්නවනම් ගෙවන්න ඕන
ow samahara ewa outsource karannath bahaEPF ETF කියන්නෙ බද්දක් නෙමෙයි. ඒක තමයි පෞද්ගලික සේවකයන්ගෙ pension plan එක. දාන සල්ලි ඔක්කොම පොළියකුත් එක්ක ආපහු සේවකයන්ට ලැබෙන්නෙ.
Outsource කරනව කියන්නෙ ඉතින් වියදම වැඩියි සහ unreliable. ඒකනෙ ප්‍රශ්නෙ.
------ Post added on Jul 22, 2024 at 8:08 PM
Outsource කරනව කියන්නෙ ඉතින් වියදම වැඩියි සහ unreliable. ඒකනෙ ප්‍රශ්නෙ.
------ Post added on Jul 22, 2024 at 8:09 PM