තනිපුද්ගල ව්‍යාපාර වලට "srilanka" කියන වචනය එක්ක තවත් කෑල්ලක් දාලා ලියාපදිංචි කරන්න පුලුවන්ද...?
Nishz Well-known member Aug 2, 2010 1,492 455 83 colombo Jun 9, 2021 #1 තනිපුද්ගල ව්‍යාපාර වලට "srilanka" කියන වචනය එක්ක තවත් කෑල්ලක් දාලා ලියාපදිංචි කරන්න පුලුවන්ද...? Last edited: Jun 9, 2021
aruna1 Well-known member Apr 22, 2008 10,896 6,767 113 38 Galle Jun 9, 2021 #2 Light theme eke hugak hondata penawa
Amith0424 Well-known member Oct 27, 2010 14,252 24,402 113 ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷 Jun 9, 2021 #5 රජිව් මැතිව්ස් කුරුවිටගෙන් ඇහුවනම් ඌ කියයි ගානට. register කරන්න ඕනිත් නෑ. Sri Lanka කෑල්ල දාන්න විශේෂ අවසරයක් ඕනිද කොහෙද. Reactions: wmdoca
රජිව් මැතිව්ස් කුරුවිටගෙන් ඇහුවනම් ඌ කියයි ගානට. register කරන්න ඕනිත් නෑ. Sri Lanka කෑල්ල දාන්න විශේෂ අවසරයක් ඕනිද කොහෙද.
rukshan0000 Well-known member Dec 1, 2010 8,539 5,557 113 ඇයි අහන්නේ,එන්නද Jul 9, 2021 #6 Mcn oya register kalada?
RLT4U Well-known member Dec 12, 2006 12,491 1 10,613 113 ගෙදර බන් !! Jul 9, 2021 #7 Ba.. mathaka vidiyata Ceylon / Sri Lanka / Lanka puluwan PVT (Ltd) vitharai. Naththam special requst ekak ganna one relavent authority eken. Varadi nam niwaradi karanna. Reactions: Nishz
Ba.. mathaka vidiyata Ceylon / Sri Lanka / Lanka puluwan PVT (Ltd) vitharai. Naththam special requst ekak ganna one relavent authority eken. Varadi nam niwaradi karanna.
W wmdoca Well-known member Aug 4, 2018 490 460 63 Jul 9, 2021 #8 Amith0424 said: රජිව් මැතිව්ස් කුරුවිටගෙන් ඇහුවනම් ඌ කියයි ගානට. register කරන්න ඕනිත් නෑ. Sri Lanka කෑල්ල දාන්න විශේෂ අවසරයක් ඕනිද කොහෙද Click to expand... ඌ තමයි හොඳටම කලේ Reactions: Amith0424
Amith0424 said: රජිව් මැතිව්ස් කුරුවිටගෙන් ඇහුවනම් ඌ කියයි ගානට. register කරන්න ඕනිත් නෑ. Sri Lanka කෑල්ල දාන්න විශේෂ අවසරයක් ඕනිද කොහෙද Click to expand... ඌ තමයි හොඳටම කලේ