තනි පුද්ගල ව්‍යාපාර

Nishz

Well-known member
  • Aug 2, 2010
    1,492
    455
    83
    colombo
    තනිපුද්ගල ව්‍යාපාර වලට "srilanka" කියන වචනය එක්ක තවත් කෑල්ලක් දාලා ලියාපදිංචි කරන්න පුලුවන්ද...?
     
    Last edited:

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,252
    24,402
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    රජිව් මැතිව්ස් කුරුවිටගෙන් ඇහුවනම් ඌ කියයි ගානට. register කරන්න ඕනිත් නෑ.
    Sri Lanka කෑල්ල දාන්න විශේෂ අවසරයක් ඕනිද කොහෙද.
     
    • Haha
    Reactions: wmdoca

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Ba.. mathaka vidiyata Ceylon / Sri Lanka / Lanka puluwan PVT (Ltd) vitharai.
    Naththam special requst ekak ganna one relavent authority eken.

    Varadi nam niwaradi karanna.
     
    • Like
    Reactions: Nishz

    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    රජිව් මැතිව්ස් කුරුවිටගෙන් ඇහුවනම් ඌ කියයි ගානට. register කරන්න ඕනිත් නෑ.
    Sri Lanka කෑල්ල දාන්න විශේෂ අවසරයක් ඕනිද කොහෙද
    ඌ තමයි හොඳටම කලේ 😂😂
     
    • Haha
    Reactions: Amith0424