උබ වගේ හරක් ටිකක් නම් ඔය LRT Project එක Disigne කරේ දැන් හිතෙනවා එක නාවතපු එක හොදයි කියලා![]()
Monorail ඒකවත් සමනල ආන්ඩුවේ LRT ඒකවත් ලංකාවේ ප්‍රවාහන ප්‍රශ්නයට විසඳුම් දෙන්නේ නැහැ.
හු හු එක පැත්තකට විතරක් ලු LRT යන්නේකෝච්චි ජෙප්පා සූඌඌඌඌ
කෝච්චි ජෙප්පා සූඌඌඌඌ![]()
ගූ බයියන්ටම LRT වල ගුණ කියන්න සිද්දකරපු රනිල් මැතිඳුට අපගෙ ප්‍රණාමය.
බැල්ලියොන්ට ඒ දවස්වල අපි කීව කුහකකමට කකුලෙන් අදින්න එපා කියල. නිකන් නෙවේනෙ කියන්නෙ මෝඩ බයි පොන්නයෝ තමා රට කෑවෙ. ආව චාන්ස් එක කාල විනාසකරල දැං තවම ලෝන් එකවත් දෙන්න සාකච්ඡා කරල නැති ප්‍රොජෙක්ට් එකක් කරේ තියාගෙන දුවනව
ලෝකේ හැම රටකම පිළිගන්නේ UnderGround තමා හොදම ක්‍රමය කියලා .
මුහුදු හුළඟට යකඩ දිරනවා
හුළං පාරේ වේගය වැඩි උනාම Train එකේ සමබරතාව රැක ගන්න බැහැ
Metro එකට අකුණු ගහන්නේ නැහැ ලූ
Track එක ඇද ගහනවා එක හැමදාම හදන්න ඕනේ යකෝ.
මම කිව්වේ ලංකාවට ගැළපෙනම ක්‍රමේ ගැන . මහින්දගේ Monorail ඒකවත් සමනල ආන්ඩුවේ LRT ඒකවත් ලංකාවේ ප්‍රවාහන ප්‍රශ්නයට විසඳුම් දෙන්නේ නැහැ.
මට ඔය LRT හැදුවත් එකයි නැතත් එකයි![]()
උබ වගේ හරක් ටිකක් නම් ඔය LRT Project එක Disigne කරේ දැන් හිතෙනවා එක නාවතපු එක හොදයි කියලා
Monorail ඒකවත් සමනල ආන්ඩුවේ LRT ඒකවත් ලංකාවේ ප්‍රවාහන ප්‍රශ්නයට විසඳුම් දෙන්නේ නැහැ.
හු හු තනි රෙල්ලේ කෝච්චි ජෙප්පෝ
පොනිල් සල්ලි ගෙවනකං වැඩ කරනව. එච්චරයි නේද බන්?
කෝච්චි ජෙප්පා සූඌඌඌඌ
කෝච්චි ජෙප්පා සූඌඌඌඌ![]()
හු හු තනි රෙල්ලේ කෝච්චි ජෙප්පෝ![]()
ලෝකේ හැම රටකම පිළිගන්නේ UnderGround තමා හොදම ක්‍රමය කියලා .
මුහුදු හුළඟට යකඩ දිරනවා
හුළං පාරේ වේගය වැඩි උනාම Train එකේ සමබරතාව රැක ගන්න බැහැ
Metro එකට අකුණු ගහන්නේ නැහැ ලූ
Track එක ඇද ගහනවා එක හැමදාම හදන්න ඕනේ යකෝ.
මම කිව්වේ ලංකාවට ගැළපෙනම ක්‍රමේ ගැන . මහින්දගේ Monorail ඒකවත් සමනල ආන්ඩුවේ LRT ඒකවත් ලංකාවේ ප්‍රවාහන ප්‍රශ්නයට විසඳුම් දෙන්නේ නැහැ.
හාමු කියන එකක් තමා ඉතිම්හප්පට, ඔසාම මහත්තයා උදේ පාන්දරම රෙවාගෙන නේතහරියට කියහන් lrt ඕනද එපාද
![]()

වසන්ත කියන දෙයක් තමාහප්පට, ඔසාම මහත්තයා උදේ පාන්දරම රෙවාගෙන නේතහරියට කියහන් lrt ඕනද එපාද
![]()
ඒක තමා, ඔය කප්පන් වසන්තයව උබලගේ මයිනටවත් හාමුටවත් තාම කුඩුවට දන්නා බැරි උනානේවසන්ත කියන දෙයක් තමා![]()
JVP එකේ පක්ෂ අරමුදලෙන් හොරා කාලා ඒවගෙන් AC Bus ගත්තාම අපි ඕනේ ඌව හිරේ දාන්නඒක තමා, ඔය කප්පන් වසන්තයව උබලගේ මයිනටවත් හාමුටවත් තාම කුඩුවට දන්නා බැරි උනානේ![]()
![]()
![]()
අනේ ඔවු මචෝ .අපි කිසිම දෙයක් දන්නේ නැහැ.
ඔබ තුමා වගේ අති දක්ෂ ඉංජිනේරුවෝ නිසා තමා ලංකාව මෙච්චර දියුණු වෙලා තියෙන්නේ.
MRT අවම තමා මිනිස්සු වාහන වලින් යන එක නැවත වලා MRT වලින් යන්නේ.
පිටරටවල MRT පාවිච්චි කරන්නේ ඒ රටවලට එන සංචාරකයෝ .එතකොට නිකම්ම ඔය කියන මිලියන දහය හරියනවා .
ලංකාවේ ගොයියෝ විතරක් නෙවෙයි පිටරට ඉදං එන සංචරකොයොත් මේවා පාවිචි කරනවා කියලා පොඩ්ඩක් මතක තියාගමු.
LRT ගෙනාවොත් එකක් වෙනවා ඒ තමා ලංකාවට තව අවුරුදු 10 කට පස්සේ LRT වලින් කාර්යක්ෂම සේවයක් සපයන්න බැරි උනාම
දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි තව පාරක් වියදම් කරලා MRT ලංකාවට ගෙන්න වෙනවා .එත කොට වියදම දෙගුණ වෙනවා .
අනිත් එක ලෝකේ ගොඩක් රටවල් LRT වෙනුවට MRT වලට මාරුවෙනවා .
LRT Trains පොඩි දුරකට විතරයි අරගෙන යන්න පුළුවන්
ඒගොල්ලෝ Light rail transit අත අරිනකොට අපි Light rail transit ගන්න හදනවා.
MRT ගෙනවානම් කෙලින්ම එකම Rail Network එකකින් Colombo city එකයි Colombno Airport එකත් එක්ක ලින්ක් කරන්න පුළුවන්.
LRT එකෙන් එක කරන්න බැහැ
ලංකාවේ Colombo Airport එකත් එක්කඑකම rail link එකකින් ලින්ක් කරන්නේ නැත්නම් ඔය ගෙන කොයි රේල් එකෙන් වත් රටට වැඩක් නැහැ.
තවත් එක සුදු අලියෙක් විතරයි ........
LRT කියන්නෙත් Tramp කාර් ජාතියක් තමා .
මම නං කියන්නේ එක පාරම MRT දාලා එයාර්පෝට් ඒකත් MRT වලින්ම කොළඹට සම්බන්ධ කරානම් ඉවරයි.
දැන් ගොඩක් රටවල් LRT වලින් MRT වලට change වෙනවා

JVP බයිසන් Light Rapid Transit කියන්නේ Tramp Cars වල Evolution එකක්![]()
LRT hariyanne neha
boru wiyadamak
MRT genawanam ekaparatama iwarayi
![]()