තනි ව්‍යාපාර ලියාපදිංචිය (Software Development )- 2022

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මේක කරන්න ලේසි විදිහකුයි අමාරු විදිහකුයි තියෙනවා.

    @Nadun26 කරපු විදිහ ලේසි විදිහ.
    අමාරු විදිහ තමයි ග්‍රාමසේවක, ප්‍රාදේශීය ලේකම් .. පස්සේ ගිහින් කරගන්න එක.
    පස්සට tax, audit case එයි ද කියන බය තියෙන්නේ
     
    • Like
    Reactions: topkollek

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මමත් 2015 ලියාපදිංචි කරන්න ගියා. එතකොට තමා සිරා ජනාධිපති උනේ. ඉතිං අපේ ග්‍රාම සෙවකත් හිතං හිටියේ ඌත් ජනාධිපති කියලා. උගේ විදායක බලතල හින්දා ඌ ලගට යන්නවත් මට පට්‍ට ගෙමක් උනා ඒ කාලේ. අන්තිමට වැඩෙ අත ඇරල දැම්මා.මටම එපා වෙලා.
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    එක පුද්ගල ඒවාට ටැක්ස් නැද්ද?

    වාර්ෂික ශුද්ධ ලාභය ලක්ෂ 6 ට වැඩි නම් ගෙවන්න ඕන.

    ඒ කියන්නේ වාර්ෂික ශුද්ධ ලාභය ලක්ෂ 10 නම්, ලක්ෂ 6 ක් බදු වලින් නිදහස්. ඉතිරි ලක්ෂ 4 ට 4% ක් ද කොහෙද බදු.

    PVT LTD වල බදු නිදහසක් නැහැ. (ලඟදි වෙනසක් උනාද දන්නේ නෑ)
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38

    IT වලට ගන්න PVT LTD වලට tax ගෙවන්න ඕනේ නැහැ කියලා නම් ගොඩක් අය කිව්වා
     
    • Like
    Reactions: stasia and saw1993

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,969
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    IT වලට ගන්න PVT LTD වලට tax ගෙවන්න ඕනේ නැහැ කියලා නම් ගොඩක් අය කිව්වා
    මම IT කියල සද්ද නැතුව ටැක්ස් නොගෙවා ඉඳලා නඩු දැම්මම ආයේ ත්‍රෙඩ් එකක් දාපන් :rolleyes2:
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    IT වලට ගන්න PVT LTD වලට tax ගෙවන්න ඕනේ නැහැ කියලා නම් ගොඩක් අය කිව්වා

    නිකන් අමතර වියදමක් කියල මට නම් හිතෙන්නේ. මිනිස්සු අතරේ නම් පිළිගැනීමක් තියෙනවා PVT LTD කිව්වම. Start-up එකකට තේරුමක් තියේද මන්දා.

    තනි පුද්ගල එකක අවාසිය තමයි ව්‍යාපාරය සහ අයිතිකරු එක්කෙනෙක් කියල ගණන් ගන්නේ. ඉතින් මොකුත් කේස් එකක් උනොත් හරි බංකොලොත් උනොත් හරි අයිති එකාගේ වත්කම් වලින් අයකර ගන්න පුළුවන්.
    ටැක්ස් නොගෙවා ඉඳල අහු උනොත්, අයිති එකාගේ බැංකු එකවුන්ට් වල තියෙන සල්ලි වලට තමයි 10% ක දඩයක් ද කොහෙද ගහන්නේ.

    PVT LTD වල අයිතිකාරයයි බිස්නස් එකයි දෙකක්. (නිතිය ඉදිරියේ) බංකොලොත් උනොත් බිස්නස් එකට වත්කම් නැත්නම් අයිති එකාගේ පුද්ගලික වත්කම් වලින් ගන්න බැහැ මං හිතන්නේ.

    ගොඩක් කට්ටිය වැඩ කරනවා නම් ලොකු ගණන් එහෙ මෙහෙ වෙනවා නම් මන් හිතන්නේ PVT LTD වටිනවා. බංකොලොත් වෙලා වැඩට ඉන්න උන් එලියට දැම්මත් අරුන්ගේ දේවල් උගස් කරන්න ඕන නෑ මන් හිතන්නේ.

    මං 2017 වගේ කාලේ තමයි sole proprietorship BRC ගත්තේ. එතකොට හොයාගත්තු විස්තර තමයි.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    යාලුවෙක්ගේ වැඩක් ඔහොම කරන්න ගිහින් ඒ ගෑනිට එන්න විදියක් නෑ කිව්වා අන්තිමට වීල් එකක් අල්ලලා දීලා එක්කන් ආවේ ඒ ජී ඔෆිස් එකෙන් කරන්න ගිහින් :lol:

    නිකන් අමතර වියදමක් කියල මට නම් හිතෙන්නේ. මිනිස්සු අතරේ නම් පිළිගැනීමක් තියෙනවා PVT LTD කිව්වම. Start-up එකකට තේරුමක් තියේද මන්දා.

    තනි පුද්ගල එකක අවාසිය තමයි ව්‍යාපාරය සහ අයිතිකරු එක්කෙනෙක් කියල ගණන් ගන්නේ. ඉතින් මොකුත් කේස් එකක් උනොත් හරි බංකොලොත් උනොත් හරි අයිති එකාගේ වත්කම් වලින් අයකර ගන්න පුළුවන්.
    ටැක්ස් නොගෙවා ඉඳල අහු උනොත්, අයිති එකාගේ බැංකු එකවුන්ට් වල තියෙන සල්ලි වලට තමයි 10% ක දඩයක් ද කොහෙද ගහන්නේ.

    PVT LTD වල අයිතිකාරයයි බිස්නස් එකයි දෙකක්. (නිතිය ඉදිරියේ) බංකොලොත් උනොත් බිස්නස් එකට වත්කම් නැත්නම් අයිති එකාගේ පුද්ගලික වත්කම් වලින් ගන්න බැහැ මං හිතන්නේ.

    ගොඩක් කට්ටිය වැඩ කරනවා නම් ලොකු ගණන් එහෙ මෙහෙ වෙනවා නම් මන් හිතන්නේ PVT LTD වටිනවා. බංකොලොත් වෙලා වැඩට ඉන්න උන් එලියට දැම්මත් අරුන්ගේ දේවල් උගස් කරන්න ඕන නෑ මන් හිතන්නේ.

    මං 2017 වගේ කාලේ තමයි sole proprietorship BRC ගත්තේ. එතකොට හොයාගත්තු විස්තර තමයි.
    බංකොලොත් උනාම සෙරප්පු දාන්න බෑ හරි මොකක් හරි සීන් එකක් තියෙනවා මෙහෙ නීති වල :lol:
    ------ Post added on Sep 26, 2022 at 3:10 PM
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    නිකන් අමතර වියදමක් කියල මට නම් හිතෙන්නේ. මිනිස්සු අතරේ නම් පිළිගැනීමක් තියෙනවා PVT LTD කිව්වම. Start-up එකකට තේරුමක් තියේද මන්දා.

    තනි පුද්ගල එකක අවාසිය තමයි ව්‍යාපාරය සහ අයිතිකරු එක්කෙනෙක් කියල ගණන් ගන්නේ. ඉතින් මොකුත් කේස් එකක් උනොත් හරි බංකොලොත් උනොත් හරි අයිති එකාගේ වත්කම් වලින් අයකර ගන්න පුළුවන්.
    ටැක්ස් නොගෙවා ඉඳල අහු උනොත්, අයිති එකාගේ බැංකු එකවුන්ට් වල තියෙන සල්ලි වලට තමයි 10% ක දඩයක් ද කොහෙද ගහන්නේ.

    PVT LTD වල අයිතිකාරයයි බිස්නස් එකයි දෙකක්. (නිතිය ඉදිරියේ) බංකොලොත් උනොත් බිස්නස් එකට වත්කම් නැත්නම් අයිති එකාගේ පුද්ගලික වත්කම් වලින් ගන්න බැහැ මං හිතන්නේ.

    ගොඩක් කට්ටිය වැඩ කරනවා නම් ලොකු ගණන් එහෙ මෙහෙ වෙනවා නම් මන් හිතන්නේ PVT LTD වටිනවා. බංකොලොත් වෙලා වැඩට ඉන්න උන් එලියට දැම්මත් අරුන්ගේ දේවල් උගස් කරන්න ඕන නෑ මන් හිතන්නේ.

    මං 2017 වගේ කාලේ තමයි sole proprietorship BRC ගත්තේ. එතකොට හොයාගත්තු විස්තර තමයි.
    partnership type ekenuth business register karanna puluwan neda? ewatath business eka bankrupt unoth partnesrslage personal assets walin pay karanna oneda?

    mekata anuwa "yes" wage :oops:
    https://simplebooks.com/srilanka/business-registration-sri-lanka/
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මම IT කියල සද්ද නැතුව ටැක්ස් නොගෙවා ඉඳලා නඩු දැම්මම ආයේ ත්‍රෙඩ් එකක් දාපන් :rolleyes2:

    මේක බලන්න එළකිරි එකේම තව කෙනක් කියලා තියෙනවා IT ඒවාට tax නැහැ කියලා

    Pvt Ltd කරල අවුරුදු 3ක් විතර වෙලත් ඔය මෙලෝ දෙයක් නොකරන මම ඉනට අත තියන්... :confused: annual payment එක නම් කරා. එච්චරයි.. ඔච්චර හිතන්න එපා. ඔහේ ඉන්න.. ඇනුවල් පේමන්ට් එක කරන්න. IT Companies වලට TAX නෑ. ඒ හින්ද ඕක එච්චර ගානක් නෑ.
     
    • Like
    Reactions: topkollek

    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    Pvt ltd would be much easier to setup but it will entail little more compliance requirements like annual auditing, filing returns, etc.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Mona reddakda yako me.

    Lankawa Ease of Doing Business wala pallehama thiyenna hethu ahuwoth meka pennanna ona. :no: :no:

    Puduma kalakanni ratak.

    Rajaye wada karana pinguththarayo ape tax salli kanawa. E madiwata business ekak karana kenekta waatha karanawa. rasthiyadu karanawa. :frown: