Ithin uba Nagananda ta abhiyoga karapanko ekapara.
Fake ekak hadan gihin Nagananda ge FB eke post karapan
තනුජකට මම විවෘතව අභියෝග කරනවා....
නාගානන්ද සම්බන්ධව තනුජක ඉදිරිපත් කරන තර්කය පිළිබදව විවෘත විවාදයකට මම අභියෝග කරනවා....
මම කියන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදි රාමුව තුළ එළඹෙන ජනාධිපතිවරණය ජනමත විචාරයක් ලෙස සලකා තිබෙන ව්‍යවස්ථාව අහෝසි කිරීමට (ජනමත විචාරණයකට හෝ/සහ පාර්ලිමේන්තුවේ 2/3 ක කැමැත්ත විමසිය යුතු කරුණු කිසිවක් නොසලකා හැර) හෝ/සහ පාර්ලිමේන්තුව ව්‍යවස්ථාපිත රාමුවෙන් පිට විසුරුවා හැරීමට කිසිසේත්ම නොහැක.... එලෙස කරන්නේ නම් ඔහු ආඥාදායකත්වයක් හෝ ඒකාධිපතිත්වයක් ආරෝපණය කරගත යුතුය.... ඔහු කියනා නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදි රාමුව තුළ ඉහත කිසිවක් කළ නොහැක....
ara awilla daapu thread eke thaneka kiyela tibba mathekai....acting magistrate kenek mamath dannewa...backup nan na...![]()

e kale porata idapu policekaraya gammiris, welichcha miris, koththamalli ehemath midule welanawa, ballawa naawanawa, pora slippers dekak dagena inne weapon ekakuth thibbada koheda 
තනුජකට මම විවෘතව අභියෝග කරනවා....
නාගානන්ද සම්බන්ධව තනුජක ඉදිරිපත් කරන තර්කය පිළිබදව විවෘත විවාදයකට මම අභියෝග කරනවා....
මම කියන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදි රාමුව තුළ එළඹෙන ජනාධිපතිවරණය ජනමත විචාරයක් ලෙස සලකා තිබෙන ව්‍යවස්ථාව අහෝසි කිරීමට (ජනමත විචාරණයකට හෝ/සහ පාර්ලිමේන්තුවේ 2/3 ක කැමැත්ත විමසිය යුතු කරුණු කිසිවක් නොසලකා හැර) හෝ/සහ පාර්ලිමේන්තුව ව්‍යවස්ථාපිත රාමුවෙන් පිට විසුරුවා හැරීමට කිසිසේත්ම නොහැක.... එලෙස කරන්නේ නම් ඔහු ආඥාදායකත්වයක් හෝ ඒකාධිපතිත්වයක් ආරෝපණය කරගත යුතුය.... ඔහු කියනා නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදි රාමුව තුළ ඉහත කිසිවක් කළ නොහැක....
backup dela gedaratath police buwek denawa neda? ekek or dennek?
me acting buwage gedara rent ekata hitiya maha ekeke kale porata idapu policekaraya gammiris, welichcha miris, koththamalli ehemath midule welanawa, ballawa naawanawa, pora slippers dekak dagena inne weapon ekakuth thibbada koheda
![]()

එළකිරියේ දි තනුජක මෙම්බර් කෙනෙක් විතරයි... එයා එයාගේ අදහස කියල ගිහිල්ලා.... එයා එහෙම කියන්නේ එයා විනිසුරුවරයෙක් බව කියමින්.... ඒක නිසා අනෙක් සාමාජිකයින් හිතනවා එයාගේ මතය නිවැරදියි කියල... මේක උසාවියක් නොවන නිසා මම පැහැදිලිව අභියෝග කරනවා එයා කියන දේ වැරදියි කියලා.... උඹට තනුජක ලොකු වුණාට මට නම් ඌ මේකේ මෙම්බර් කෙනෙක් විතරයි....
kauda ban me mahatha miss hagim awissenawa![]()
මට අර ඉරාජ් ගෙන්නපු එරන්ද ගිනිගේ කියන එකා මතක් උනා![]()