තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,649
    13,375
    113
    තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

    නාගානන්ද සම්බන්ධව තනුජක ඉදිරිපත් කරන තර්කය පිළිබදව විවෘත විවාදයකට මම අභියෝග කරනවා....

    මම කියන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදි රාමුව තුළ එළඹෙන ජනාධිපතිවරණය ජනමත විචාරයක් ලෙස සලකා තිබෙන ව්‍යවස්ථාව අහෝසි කිරීමට (ජනමත විචාරණයකට හෝ/සහ පාර්ලිමේන්තුවේ 2/3 ක කැමැත්ත විමසිය යුතු කරුණු කිසිවක් නොසලකා හැර) හෝ/සහ පාර්ලිමේන්තුව ව්‍යවස්ථාපිත රාමුවෙන් පිට විසුරුවා හැරීමට කිසිසේත්ම නොහැක.... එලෙස කරන්නේ නම් ඔහු ආඥාදායකත්වයක් හෝ ඒකාධිපතිත්වයක් ආරෝපණය කරගත යුතුය.... ඔහු කියනා නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදි රාමුව තුළ ඉහත කිසිවක් කළ නොහැක.... :yes:

    මම නම් හිතන්නේ නැ ඔය අභියෝගේ බාරගනියි කියලා
    මොකද මමත් නීති උපදෙස් ත්‍රෙඩ් එකේ ප්‍රශ්නයක් අහල තිබුණ
    මිනිහ හෙමීට ලිස්සල ගියා උත්තර නොදී
    මිනිහගේ පිට කසන එවුන්නම් මේකට උත්තර දෙයි
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ara awilla daapu thread eke thaneka kiyela tibba mathekai....acting magistrate kenek mamath dannewa...backup nan na... :P

    backup dela gedaratath police buwek denawa neda? ekek or dennek? :D
    me acting buwage gedara rent ekata hitiya maha ekek :D e kale porata idapu policekaraya gammiris, welichcha miris, koththamalli ehemath midule welanawa, ballawa naawanawa, pora slippers dekak dagena inne weapon ekakuth thibbada koheda :baffled:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

    නාගානන්ද සම්බන්ධව තනුජක ඉදිරිපත් කරන තර්කය පිළිබදව විවෘත විවාදයකට මම අභියෝග කරනවා....

    මම කියන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදි රාමුව තුළ එළඹෙන ජනාධිපතිවරණය ජනමත විචාරයක් ලෙස සලකා තිබෙන ව්‍යවස්ථාව අහෝසි කිරීමට (ජනමත විචාරණයකට හෝ/සහ පාර්ලිමේන්තුවේ 2/3 ක කැමැත්ත විමසිය යුතු කරුණු කිසිවක් නොසලකා හැර) හෝ/සහ පාර්ලිමේන්තුව ව්‍යවස්ථාපිත රාමුවෙන් පිට විසුරුවා හැරීමට කිසිසේත්ම නොහැක.... එලෙස කරන්නේ නම් ඔහු ආඥාදායකත්වයක් හෝ ඒකාධිපතිත්වයක් ආරෝපණය කරගත යුතුය.... ඔහු කියනා නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදි රාමුව තුළ ඉහත කිසිවක් කළ නොහැක.... :yes:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,915
    28,832
    113
    backup dela gedaratath police buwek denawa neda? ekek or dennek? :D
    me acting buwage gedara rent ekata hitiya maha ekek :D e kale porata idapu policekaraya gammiris, welichcha miris, koththamalli ehemath midule welanawa, ballawa naawanawa, pora slippers dekak dagena inne weapon ekakuth thibbada koheda :baffled:

    :rofl:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,980
    1
    61,051
    113
    Mother Earth
    නයි නටවන මිනිස්සුත් මේ පාර ජනාධිපති අපේක්ෂක. නයිය පටව පටව ඉන්න පොන්නයොන්ට කවුද බන් ඡන්දෙ දෙන්නෙ. :D
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    එළකිරියේ දි තනුජක මෙම්බර් කෙනෙක් විතරයි... එයා එයාගේ අදහස කියල ගිහිල්ලා.... එයා එහෙම කියන්නේ එයා විනිසුරුවරයෙක් බව කියමින්.... ඒක නිසා අනෙක් සාමාජිකයින් හිතනවා එයාගේ මතය නිවැරදියි කියල... මේක උසාවියක් නොවන නිසා මම පැහැදිලිව අභියෝග කරනවා එයා කියන දේ වැරදියි කියලා.... උඹට තනුජක ලොකු වුණාට මට නම් ඌ මේකේ මෙම්බර් කෙනෙක් විතරයි....

    ලෝ එක ගැන හරි හමං අද්යාපනයක් තියන එකෙක් එක්ක ලෝ එක ගැන අභියෝග කරලා දිනන්න තරම් උබ කොච්චර ලෝ ගැන දන්නවා ඇතිද කියල මම මේ කල්පනා කරේ ..උබත් ලෝද කරේ ? නාගනන්දත් ලෝයර් කෙනෙක්ලු නේද ?
    මමනම් ඉතිං ලෝ ගැන දන්න මිනිහෙක්ට අභියෝග කරන්න තරං එච්චර ලෝ ගැන දන්නේ නැ මචන්
    එළකිරියේ එක එක ජාතියේ මෙම්බර්ස්ලා ඉන්නවා ,නිකන්ම නිකන් මෙම්බර්ස්ලත් ඉන්නවා වටින මෙම්බර්ස්ලාත් ඉන්නවා, උන් උන් මේකේ කරන දේවල් අනුව තමයි වටිනාකම වැඩි හෝ අඩු වෙන්නේ , ඒ ඒ වැඩ වලත් කොලිටි තියනවනේ බන් මෙම්බර්ට වටිනා කමක් ගෙන්න ,
    දන්නා දේ කියල දෙන්න උදව් කරන්න දාපු ත්‍රෙඩ් එකේ අහපු ප්‍රශ්නෙකට තමන් දන්න නීතියෙන් තමන්ගේ අදහස ඉදිරිපත් කරපු එකෙයි , කඩේ යන දේශපාලන අදහස නොතිබිණ නිසා ඒකට විරුද්දව ප්‍රසිද්දියේ අභියෝග කරන එකයි කියන්නේ මචං තේරෙනවනේ කොලිටි එකේ උනත් වෙනස ..එහෙම කල්පනා කරලා බැලුවම ඇත්තටම උබ කියනවත් වගේ සමහර මෙම්බර්ස්ලා ලොකුයි වගේ එකකුත් තියනවා තමයි
     
    Last edited:
    • Like
    Reactions: ratadel and lodbrok

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    අපේක්ෂකයන් ජනතාව ඉදිරියේ ප්‍රතිපත්ති ගැන අතපසු වීම් ගැන එකම වේදිකාවක ශෙයා කරගන්නවනම් කැමතියි. තම තමන්ගේ කණ්ඩායමේ අයට කියලා ඒවගේ දෙයක් ඇරේන්ජ් කරගන්න අයෙක් නෑනේ මේ රටේ.
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    giphy.gif

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    මට අර ඉරාජ් ගෙන්නපු එරන්ද ගිනිගේ කියන එකා මතක් උනා :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් මේක තියෙන දවස එහෙම අපිට කියන්න ඕනේ ඈ කඩල චුයිංගම් ටිකක් කූල් වතුර ටිකක් විකුණලා කීයක්හරි හොයාගන්න :P
     
    • Like
    Reactions: Plusky and Rummy678