තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    හෙනයා;24730885 said:
    *තනුජක කිව්වෙ එහෙම කියනවනම් එහෙම කරන්න පුලුවන් කියල.. නැතුව එයාගෙ මතේ නෙමෙයි..

    මචං මෙහෙම හිතපං.... දැන් ජනාධිපතිවරණයක් කැදවන්න ආසන්නයි.... ජනාධිපතිවරණයක් කියන්නේ මොකක්ද....? ලංකාවේ විධායකයට සුදුස්සෙක් තෝරාගන්නවා කියන එකයි.... එතකොට ජනාධිපතිවරණය කැදවන්නේ පවත්නා ව්‍යවස්ථාවේ කොන්දේසිවලට යටත්ව.... ඒකෙන් ජනාධිපති පත් වුණු වහාම ඔහුට හිමිවන්නේ එම ව්‍යවස්ථාවෙන් පැවරි ඇති බලතල අනුවයි.... ඔහුට අවශ්‍ය නම් ව්‍යවස්ථාව මුලූමනින්ම හෝ නැත්තං සංශෝධන සහිතව වෙනස් කරන්න නම් ඒක කරන්න ඕන ව්‍යවස්ථාදායකය හරහා.... දැනට තියෙන 19 වැනි ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට තනි මතයට ව්‍යවස්ථාව වෙනස් කරන්න බෑ.... නාගා ජනාධිපතිවරණයට ඉල්ලන්නේ ඒකට අත්සන් කරන්නේ පවත්නා ව්‍යවස්ථාවට අනුකුළව පැවැත්වෙන මැතිවරණයකට.... ඔහු වේදිකාවක මොන පොරොන්දු දුන්නත් ඔහු ජයග‍්‍රහණය කළත් ව්‍යවස්ථාවට පිටින් වැඩ කරන්න බෑ.... මේ තාක්කල් පත්වෙච්චි ඔය වගේ කරන්න බැරි වැඩ ගොඩක් කරනවා කියල පොරොන්දු දුන්නා.... උන් ජනාධිපති පුටුවෙ වාඩි වුණා.... හැබැයි කරන්න අපහසු වුණා.... මතක තියාගන්න මීට පෙර හිටපු හැම ජනාධිපතිවරයෙක්ම පූර්ණ බලතල සහිත ජනාධිපතිවරු.... හැබැයි පාර්ලිමේන්තුවේ ඔලූ ගෙඩි දෙක තුනක් එහා මෙහා වුණ හැටියේ කෙළවෙනවා.... එකෙක්ගේ ඔලූවේ විකාරයක් මතු වුණාට ඒවා ප‍්‍රායෝගික තත්වයට එන කොට ඒකට ව්‍යවස්ථාපිත රාමුවක් තියෙනවා....​
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ජනමත විචාරණය ජනාධිපතිවරයාට කැදවිය හැක්කේ කෙසේ ද...?1. ජනමත විචාරණයක් සදහා ඉදිරිපත් කළ යුතු අමාත්‍ය මණ්ඩලය විසින් සහතික කරන ලද පනතක් හෝ විධිවිධානයක්
    2. යම් පනතක් හෝ පනතක විධිවිධානයක් පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීන් ඇතුළු ව 2/3 ක බහුතර සම්මතයට අමතර ව ජනමත විචාරණයක් මගින් ජනතාව ද අනුමත කළ යුතු යයි සුප්‍රීම් උසාවිය මගින් නියම කළ විටෙක නමුත් මෙහි දී ජනමත විචාරණයක්පැ වැත්විය යුත්තේ පළමුව පනත අවශ්‍ය ආකාරයට පාර්ලි‌‌මේන්තුව විසින් 2/3 ක බහුතරයෙන් සම්මත කළහොත් පමණි .
    3. පාර්ලි‌‌මේන්තුව විසින් අනුමැතිය දීම ප්‍රතික්ෂේප කරන ලද නමුත් ජනාධිපතිවරයා විසින් ක්‍රියාවට නැංවිය යුතු යයි අදහස් කරන පනතක්. නමුත් මෙවැනි පනතක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සදහා ඉදිරිපත් කළ පනත් නොවිය යුතු ය .
    4. ජනාධිපතිවරයාගේ මතය අනුව ජාතික වැදගත්කමකින් යුක්ත යයි ඔහු සලකන්නා වූ යම් කරුණක්​
     
    Last edited:

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    හෙනයා;24730885 said:
    *තනුජක කිව්වෙ එහෙම කියනවනම් එහෙම කරන්න පුලුවන් කියල.. නැතුව එයාගෙ මතේ නෙමෙයි.. හොදට බලපන් ආයෙ රිප්ලයි එක.. අපි කිසිම තැනක් කපන්නෙ නැතුව දැම්මේ..

    තනුජකගේ අයියගේ රිප්ලයි එක හරියට දැකල නෑ වගේ :yes: .එයා මෙයා කියපු කෑලි එක්ක තමයි කියන්නේ. :baffled: මන් මුලදී හිතුවේ නාගා අර එරන්ද ගිනිගේ එකාගේ රිප්ලයි එකට ආයේ කතා නොකළේ නාග බයට අයින් උනා කියල. ඒත් සබ්ජෙට් එක නොදන්න කෙනෙක් එක්ක වාද කරලා තේරුමක් නැති නිසා කියන එක දැන් තමයි තේරෙන්නේ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹට තේරුමක් නෑ... උඹ මේ ලංකාවේ ව්‍යවස්ථාව, විධායකය, අධිකරණය ගැන නෙවෙයි කතා කරන්නේ....? ව්‍යවස්ථාවේ තියෙන වගන්ති අනුව කිසිම විටෙක ජනාධිපතිවරණයක් ජනමත විචාරණයක් ලෙස සැලකීමට නොහැක. ඔයාට දෙන්න පුලූවන් උත්තරය එච්චරයි... පුලූවන් නම් උඹ ව්‍යවස්ථාවේ කරුණුත් උඹගේ නීතිමය දැනුමත් අරගෙන කතා කරන්න වරෙං....

    ඌ කියල තියෙන්නෙ ජනාධිපතිවරණයක් ජනමත විචාරණයක් විදිහට හැම තැනම පාවිච්චි කරන්න පුලුවන් කියල නෙමේ බං. එහෙම පුලුවන්ද බැරිද මන්දන්නෑ

    ඌ කියල තියෙන්නෙ නාග එහෙම ව්‍යෙවස්ථාවක් ඉදිරිපත් කල්ල ඡන්දෙන් දින්නොත් ඒ ව්‍යවස්ථාව සම්මතයි මිනිස්සු මූලික ව්‍යවස්ථාදායක බලතල වලිං ඒක සම්මත කරල කියල.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මං හිතන්නේ පාත් ෆයින්ඩර් උන්නැහේ ව්‍යවස්ථාවෙන් නාගානන්ද කරන්න හදන දේ කරන්න බෑ කියන වගන්ති ටික එහෙම්මම උපුටාගන මෙතන දැම්මනං ප්‍රශ්නෙ විසඳෙයි.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    තනුජකගේ අයියගේ රිප්ලයි එක හරියට දැකල නෑ වගේ :yes: .එයා මෙයා කියපු කෑලි එක්ක තමයි කියන්නේ. :baffled: මන් මුලදී හිතුවේ නාගා අර එරන්ද ගිනිගේ එකාගේ රිප්ලයි එකට ආයේ කතා නොකළේ නාග බයට අයින් උනා කියල. ඒත් සබ්ජෙට් එක නොදන්න කෙනෙක් එක්ක වාද කරලා තේරුමක් නැති නිසා කියන එක දැන් තමයි තේරෙන්නේ.

    වාදයක් කරල වැඩක් නෑ කියන එක නෙවෙයි ඌ කරන බොරුව අහුවෙන නිසා... මම දැන් උඩ දැම්මා ලංකාවේ ජනමත විචාරණයක් පැවැත්වීමට ඇති නිත්‍යානුකූල පසුබිම.... ඊට එහා ගිය තැනක් තියෙනවා නම් නාගාට හරි ඇවිල්ල පෙන්නන්න පුලූවන්.... සමහරු ඉන්නවා උන් කැමති උන් අහන්න කැමති දේවල් කියනවට.... මම වැරදි නම් හරි විදිය සාක්‍ෂි ඇතිව පෙන්නන්න.... ව්‍යවස්ථාවට පිටින් කරනවා නම් එතන තියෙන්නේ කුමන්ත‍්‍රණයක්, ආඥාදායකත්වයක්.... ගෝලීය දේශපාලනය තුළ එවැන්නකට ඉඩක් නෑ.... කොයි අතින් බැලූවත් නාගා කියන්නේ බොරු.... නාගා ප‍්‍රසිද්ධ විවාදවලට එන්නේ නැත්තේ ඒකයි....​
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,915
    28,832
    113
    ඌ කියල තියෙන්නෙ ජනාධිපතිවරණයක් ජනමත විචාරණයක් විදිහට හැම තැනම පාවිච්චි කරන්න පුලුවන් කියල නෙමේ බං. එහෙම පුලුවන්ද බැරිද මන්දන්නෑ

    ඌ කියල තියෙන්නෙ නාග එහෙම ව්‍යෙවස්ථාවක් ඉදිරිපත් කල්ල ඡන්දෙන් දින්නොත් ඒ ව්‍යවස්ථාව සම්මතයි මිනිස්සු මූලික ව්‍යවස්ථාදායක බලතල වලිං ඒක සම්මත කරල කියල.

    janadipathiwereneyak janamathawichareneyek lesa salakanna puluwan kiyela kiwwa mulu ratema eka chanda kottaseyak lesa salekana hinda...oka mana thread eke ahuwa
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,880
    17,093
    113
    Kottawa
    මචං මෙහෙම හිතපං.... දැන් ජනාධිපතිවරණයක් කැදවන්න ආසන්නයි.... ජනාධිපතිවරණයක් කියන්නේ මොකක්ද....? ලංකාවේ විධායකයට සුදුස්සෙක් තෝරාගන්නවා කියන එකයි.... එතකොට ජනාධිපතිවරණය කැදවන්නේ පවත්නා ව්‍යවස්ථාවේ කොන්දේසිවලට යටත්ව.... ඒකෙන් ජනාධිපති පත් වුණු වහාම ඔහුට හිමිවන්නේ එම ව්‍යවස්ථාවෙන් පැවරි ඇති බලතල අනුවයි.... ඔහුට අවශ්‍ය නම් ව්‍යවස්ථාව මුලූමනින්ම හෝ නැත්තං සංශෝධන සහිතව වෙනස් කරන්න නම් ඒක කරන්න ඕන ව්‍යවස්ථාදායකය හරහා.... දැනට තියෙන 19 වැනි ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට තනි මතයට ව්‍යවස්ථාව වෙනස් කරන්න බෑ.... නාගා ජනාධිපතිවරණයට ඉල්ලන්නේ ඒකට අත්සන් කරන්නේ පවත්නා ව්‍යවස්ථාවට අනුකුළව පැවැත්වෙන මැතිවරණයකට.... ඔහු වේදිකාවක මොන පොරොන්දු දුන්නත් ඔහු ජයග‍්‍රහණය කළත් ව්‍යවස්ථාවට පිටින් වැඩ කරන්න බෑ.... මේ තාක්කල් පත්වෙච්චි ඔය වගේ කරන්න බැරි වැඩ ගොඩක් කරනවා කියල පොරොන්දු දුන්නා.... උන් ජනාධිපති පුටුවෙ වාඩි වුණා.... හැබැයි කරන්න අපහසු වුණා.... මතක තියාගන්න මීට පෙර හිටපු හැම ජනාධිපතිවරයෙක්ම පූර්ණ බලතල සහිත ජනාධිපතිවරු.... හැබැයි පාර්ලිමේන්තුවේ ඔලූ ගෙඩි දෙක තුනක් එහා මෙහා වුණ හැටියේ කෙළවෙනවා.... එකෙක්ගේ ඔලූවේ විකාරයක් මතු වුණාට ඒවා ප‍්‍රායෝගික තත්වයට එන කොට ඒකට ව්‍යවස්ථාපිත රාමුවක් තියෙනවා....​

    මෙහෙමයි මචං.
    ඌ ඔහොම කතාවක් කියල තියෙනවද කියන්න මම දන්නේ නෑ මොකද ඔය වීඩියෝ එක මට බලන්න බැරිඋනා හැබැයි එහෙම එකක් මිනිහ කියල තියෙනවනං ඒක හරි, එහෙම කරන්න පුළුවන්.
    ව්‍යවස්ථාවක් ජනමතයකින් සම්මත වෙන්න ඕනේ, ඒකට පාර්ලිමේන්තුව අදාල නෑ. ජනමතවිචාරණයකින් සම්මත් උනා කියන්නේ ඒක වලංගුයි.

    විශේෂම දේ ඔහොම ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන අපේකශකයා ඉදිරිපත් කරන ව්‍යවස්ථාවක් වලංගුද කියන එකනේ උඹලට තියෙන ප්‍රශ්නේ.

    ඔව් ඒක වලංගුයි.
    නිකං උදාහරණෙකට මම මෙහෙම කියනවා.
    ඔන්න උඹ චන්දෙට ඉල්ලනවා උඹ ජනාධිපති උනොත් රටේ ජාතික කොඩිය වෙනස් කරලා මෙන්න මේ කොඩිය ජාතික කොඩිය කරනවනයි කියල (ඒකට ඔයා වෙන ඩිසයින් එකක් ඇදලා ඉදිරිපත් කරන්න ඕන හැබැයි)

    ඊටපස්සේ ඔන්න මම චන්දේ දාන්න යනවා, මමත් අලුත් ජාතික කොඩියට කැමති නං උඹට චන්දේ දීල උඹව දිනවනවා අලුත් කොඩිය ගේන්න.
    මම අකමැතියි කියමු,
    එතකොට මම උඹට චන්දේ නොදී ඉන්නවා.
    චන්දේ දීල දිනෙව්වා කියන්නේ උඹ ඉදිරිපත් කරන කිසියම් හෝ ප්‍රතිපත්තියක් වේවා ඒක මහජනතාව අනුමත කලා කියන එක.

    දැන් උඹලට මෙහෙම ප්‍රශ්නයක් එයි එහෙනං මෛත්‍රී කිව්වේ ජානාධිපතිකම අහෝසි කරනවා කියලා කෝ ඒක උනේ නෑනේ අපි ඒකටත් අනුමැතිය දීලනේ එහෙනං කියල.
    නෑ ඒක වෙනස්.
    මිනිහා ඒක ගෙනාවේ ව්‍යවස්ථා සංශෝධනයක් විදිහට නෙමෙයි දින 100 වැඩ පිලිවෙල කියලා නිකං ප්‍රතිපත්ති ප්‍රකාශනයක් විදිහට. ඒක අපි අනුමත් කරාට වැඩ්ක් නෑ මිනිහා කලේ නෑ.

    ව්‍යවස්ථාවක් අලුතෙන් ගේන එක එහෙම නෙමෙයි.
    මිනිහා ඉදිරිපත් කරන ව්‍යවස්ථාව අඩංගු ජනාධිපතිවරණය දින්නා කියන්නේ අලුත් ව්‍යවස්ථාවක් ආව වගේ තමයි.
    පාර්ලිමේන්තුව අදාලම නෑ.
    කෙලින්ම මූලික ව්‍යවස්ථාදායක බලතල මිනිස්සු පාවිච්චි කරලා ඉවරයි.
    එතකොට ආයේ ජනමතවිචාරණයකට යන්න ඕනෙත් නැද්ද?
    නෑ ජනතාව ව්‍යවස්ථාව ඇපෲව් කරන නිසානේ එයා දිනන්නේ?

    මං හිතනවා උඹලට මේක තේරෙන්න ඇති කියල.

    ආයෙ කියනවා මම වීඩියෝ එක බැලුවේ නෑ.
    ඒ නිසා මොනවද කියල තියෙන්නේ කියල මම දන්නේ නෑ.
    උඹ කිව්ව දේ මිනිහා කියල ඇති කියල හිතලයි රිප්ලයි එක දැම්මේ.
    එහෙම කියල තියෙනවනං ඒක හරි ඒක කරන්න පුළුවන්.

    තනුජකගේ අයියගේ රිප්ලයි එක හරියට දැකල නෑ වගේ :yes: .එයා මෙයා කියපු කෑලි එක්ක තමයි කියන්නේ. :baffled: මන් මුලදී හිතුවේ නාගා අර එරන්ද ගිනිගේ එකාගේ රිප්ලයි එකට ආයේ කතා නොකළේ නාග බයට අයින් උනා කියල. ඒත් සබ්ජෙට් එක නොදන්න කෙනෙක් එක්ක වාද කරලා තේරුමක් නැති නිසා කියන එක දැන් තමයි තේරෙන්නේ.

    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් :yes::yes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මං හිතන්නේ පාත් ෆයින්ඩර් උන්නැහේ ව්‍යවස්ථාවෙන් නාගානන්ද කරන්න හදන දේ කරන්න බෑ කියන වගන්ති ටික එහෙම්මම උපුටාගන මෙතන දැම්මනං ප්‍රශ්නෙ විසඳෙයි.

    ඔය දැම්මේ.... ජනාධිපතිවරණයක් ජනමත විචාරණයක් කළ හැකියි කියල කොතනකවත් නෑ.... එහෙම ව්‍යවස්ථානුකූලව කරන්න පුලූවන් කියනවා නම් ඒ තැනැත්තා නේද ඒක පෙන්නන්න ඕන... උදාහරණයක් විදියට හොල්මන් නෑ කියන කොට නෑ හොල්මන් තියෙනවා කියන එකා නේද හොල්මන පෙන්නන්න ඕන.... හොල්මන් නැති නිසා තමයි නෑ කියන්නේ.... තියෙනවා නම් පෙන්නන්න.​
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,915
    28,832
    113
    වාදයක් කරල වැඩක් නෑ කියන එක නෙවෙයි ඌ කරන බොරුව අහුවෙන නිසා... මම දැන් උඩ දැම්මා ලංකාවේ ජනමත විචාරණයක් පැවැත්වීමට ඇති නිත්‍යානුකූල පසුබිම.... ඊට එහා ගිය තැනක් තියෙනවා නම් නාගාට හරි ඇවිල්ල පෙන්නන්න පුලූවන්.... සමහරු ඉන්නවා උන් කැමති උන් අහන්න කැමති දේවල් කියනවට.... මම වැරදි නම් හරි විදිය සාක්‍ෂි ඇතිව පෙන්නන්න.... ව්‍යවස්ථාවට පිටින් කරනවා නම් එතන තියෙන්නේ කුමන්ත‍්‍රණයක්, ආඥාදායකත්වයක්.... ගෝලීය දේශපාලනය තුළ එවැන්නකට ඉඩක් නෑ.... කොයි අතින් බැලූවත් නාගා කියන්නේ බොරු.... නාගා ප‍්‍රසිද්ධ විවාදවලට එන්නේ නැත්තේ ඒකයි....​

    Methana anonymous comments daala wedak na...umba openly kiyapan meka keranna ba kiyela FB / Youtube umbe sudusujam ekka.... .Methana tiyena prashne neethiye gane danne ekekwath ( Eranda kiyanne lawyer kenek nemei) prassiddiye abiyoga kerela na ...meka keranna puluwan kiyela presidential lawyers la pawa prasiddiye kiyela tiyenewa....dan api kawada wishwasa keranne?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මෙහෙමයි මචං.
    ඌ ඔහොම කතාවක් කියල තියෙනවද කියන්න මම දන්නේ නෑ මොකද ඔය වීඩියෝ එක මට බලන්න බැරිඋනා හැබැයි එහෙම එකක් මිනිහ කියල තියෙනවනං ඒක හරි, එහෙම කරන්න පුළුවන්.
    ව්‍යවස්ථාවක් ජනමතයකින් සම්මත වෙන්න ඕනේ, ඒකට පාර්ලිමේන්තුව අදාල නෑ. ජනමතවිචාරණයකින් සම්මත් උනා කියන්නේ ඒක වලංගුයි.

    විශේෂම දේ ඔහොම ජනාධිපතිවරණයකට ඉදිරිපත් වෙන අපේකශකයා ඉදිරිපත් කරන ව්‍යවස්ථාවක් වලංගුද කියන එකනේ උඹලට තියෙන ප්‍රශ්නේ.

    ඔව් ඒක වලංගුයි.
    නිකං උදාහරණෙකට මම මෙහෙම කියනවා.
    ඔන්න උඹ චන්දෙට ඉල්ලනවා උඹ ජනාධිපති උනොත් රටේ ජාතික කොඩිය වෙනස් කරලා මෙන්න මේ කොඩිය ජාතික කොඩිය කරනවනයි කියල (ඒකට ඔයා වෙන ඩිසයින් එකක් ඇදලා ඉදිරිපත් කරන්න ඕන හැබැයි)

    ඊටපස්සේ ඔන්න මම චන්දේ දාන්න යනවා, මමත් අලුත් ජාතික කොඩියට කැමති නං උඹට චන්දේ දීල උඹව දිනවනවා අලුත් කොඩිය ගේන්න.
    මම අකමැතියි කියමු,
    එතකොට මම උඹට චන්දේ නොදී ඉන්නවා.
    චන්දේ දීල දිනෙව්වා කියන්නේ උඹ ඉදිරිපත් කරන කිසියම් හෝ ප්‍රතිපත්තියක් වේවා ඒක මහජනතාව අනුමත කලා කියන එක.

    දැන් උඹලට මෙහෙම ප්‍රශ්නයක් එයි එහෙනං මෛත්‍රී කිව්වේ ජානාධිපතිකම අහෝසි කරනවා කියලා කෝ ඒක උනේ නෑනේ අපි ඒකටත් අනුමැතිය දීලනේ එහෙනං කියල.
    නෑ ඒක වෙනස්.
    මිනිහා ඒක ගෙනාවේ ව්‍යවස්ථා සංශෝධනයක් විදිහට නෙමෙයි දින 100 වැඩ පිලිවෙල කියලා නිකං ප්‍රතිපත්ති ප්‍රකාශනයක් විදිහට. ඒක අපි අනුමත් කරාට වැඩ්ක් නෑ මිනිහා කලේ නෑ.

    ව්‍යවස්ථාවක් අලුතෙන් ගේන එක එහෙම නෙමෙයි.
    මිනිහා ඉදිරිපත් කරන ව්‍යවස්ථාව අඩංගු ජනාධිපතිවරණය දින්නා කියන්නේ අලුත් ව්‍යවස්ථාවක් ආව වගේ තමයි.
    පාර්ලිමේන්තුව අදාලම නෑ.
    කෙලින්ම මූලික ව්‍යවස්ථාදායක බලතල මිනිස්සු පාවිච්චි කරලා ඉවරයි.
    එතකොට ආයේ ජනමතවිචාරණයකට යන්න ඕනෙත් නැද්ද?
    නෑ ජනතාව ව්‍යවස්ථාව ඇපෲව් කරන නිසානේ එයා දිනන්නේ?

    මං හිතනවා උඹලට මේක තේරෙන්න ඇති කියල.

    ආයෙ කියනවා මම වීඩියෝ එක බැලුවේ නෑ.
    ඒ නිසා මොනවද කියල තියෙන්නේ කියල මම දන්නේ නෑ.
    උඹ කිව්ව දේ මිනිහා කියල ඇති කියල හිතලයි රිප්ලයි එක දැම්මේ.
    එහෙම කියල තියෙනවනං ඒක හරි ඒක කරන්න පුළුවන්.
    ඔය තියෙන්නේ තනුජක ප‍්‍රකාශය... ප‍්‍රජාතන්ත‍්‍රවාදි රටක පාලන තන්ත‍්‍රය කියන්නේ විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය කියන 03. ඒ තුන නියමාකාරයෙන් සම මට්ටමක තියෙනවා නම් තියෙනවා එතන ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැුකෙනවා කියල තමයි කියවෙන්නේ.... නාගා කියන විදියට තනුජක නිවැරදියි කියන විදියට ව්‍යවස්ථාදායකය මුලූමනින්ම අමතක කරලා එතන ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් රැුකෙන්නේ නෑ... ජනමත විචාරණයක් කැදවිය හැක්කේ පත්වෙච්චි ජනාධිපතිවරයෙකුට පමණයි.... ජනාධිපති අපේක්‍ෂකයෙකුට ජනමත විචාරණයක් කැදවීමට අදහසක්වත් ඉදිරිපත් කරන්න බෑ... අනෙක් අතට පත් වුණු ජනාධිපතිවරයෙකුටත් තමන්ගේ තනි කැමැත්තට ව්‍යවස්ථාව සංශෝධනය ස`දහා ජනමත විචාරණයක් කැදවන්න බෑ... ඒකට පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍ය වෙනවා.... මේ ටිකවත් තේරුම් ගන්න බැරි නං ඌ අමුම අමු පිස්සෙක් වෙන්න ඕන.... අනික තනුජකගේ ජාතික කොඩි කතාවටත් උත්තරයක් දෙන්නම්.... රටක ජාතික කොඩියක් සංශෝධනය කරනවා නම් එකට ඉස්සර වෙල ජාතික ධජ කමිටුවක් පත් කරන්න ඕන.... ඊට පස්සේ ඒ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරල විවාදයක් තියන්න ඕන.... ජාතික ගීය ජාතික ධජය ජනාධිපතිවරයෙකුගේ තනි කැමැත්තට වෙනස් කරන්න බෑ....
     
    අනේ බං
    ප්‍රජාතන්ත්‍රවාදය රැකෙනවද නැද්ද කියන එක අදාල නෑ පුලුවන්නං පුලුවන්
    ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ නිකං වචනයක් පුලුවන් දේවල් බැරි දේවල් ඔහොම ප්‍රජාතන්ත්‍රවාදය රැකිය යුතුයි වගේ ambiguous විදිහට කියන්නැතුව explicitly තියෙන්න ඕනෙ

    උඹ ජනමත විචාරණෙයි ජනාධිපතිවරණෙයි පටලෝගෙන. නාග කරන්නෙ ජනාධිපතිවරණෙකිං අලුත් ව්‍යවස්ථාවක් ගේන එක
    උඹට වෙලා තියෙන්නෙ දෙකෙංම එක හා සමාන දෙයක් වගේ වෙන්න යන නිසා වචන දෙක පටලෝගෙන. ඔය දෙක වෙනම අර්ථදක්වල සමාන දෙයක් වුනත් වෙනස් දෙකක් විදිහට අරගන්නෙ.
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    නීතිය ප්‍රශ්න කරන්න මේ මහත්තයට තියන සුදුසුකම්
    මොනාද කියලම මෙහෙම කතා කලා නම් අනිත් මිනිස්සුන්ට විශ්වාසයක් ඇතිවෙයි නේද?

    මහේස්ත්‍රාත් කෙනෙක්ගෙ ප්‍රකාශනයක් වැරදි කියන්න අඩුම නීති ශිෂ්‍යයෙක් වත් වෙන්න එපායැ නේද?

    ඇටෙන්ඩන්‍ට බෑනෙ දොස්තර දුන්න බෙහෙත් වැරදි කියන්න..

    හැබැයි ඉතින් ලංකාවෙ වැඩි හරියක් වෙන්නෙ නම් ඒක
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,915
    28,832
    113
    හෙනයා;24730944 said:
    ඒ ටික කෝට් පිටින්ම දහන් මචන්..

    රටක වෙන්නේ ජනතාවට අවශ්‍ය දේ.
    රාජාණ්ඩුවකින් පාර්ලිමේන්තුවට මාරුවෙන්න පුළුවන් නං පාර්ලිමේන්තුවෙන් ආයේ රාජණ්ඩු ක්‍රමයකට මාරුවෙන්න බැරි මොකද?
    ජනතාව අනුමත කරනවනං පුළුවන්.
    ජනතාව කැමතිනං දිනවයි අකමැති නං පරද්දයි.
    ජනතා පරමාධිපත්‍යය කියන්නේ එකයි.
    මිනිස්සු තමන් තමන්ව පාලනය කරන්නේ කවුද?
    මොන ප්‍රතිපත්තියකටද කියන එක තීරණය කරන්නේ.
    හෙට අලුතෙන් පාර්ලිමේන්තුවට පුළුවන් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනල්ලා ව්‍යවස්ථාව අහෝසියි අපි රාජාණ්ඩු ක්‍රමයකට යන්න තීරණය කලා කියල ඒක ජනමතවිචාරණයකින් අනුමත කරගන්න.
    ඒක දින්නොත් රාජාණ්ඩුව වැලිඩ්, ඒක පැරදුනොත් ආයේ පාර්ලිමේන්තුව වැලිඩ්.
    එහෙමයි.
    දෙකේ වෙනසක් නෑ. ඒ සෘජු ව්‍යවස්ථාදායක බලතලම තමයි ජනාධිපතිවරණයෙදිත් ක්‍රියාත්මක වෙන්නේ.

    නෑ කටුස් ඒක වෙන්නේ මෙහෙමයි.
    ප්‍රාදේශීය සභා පලාත් සභා වගේ චන්ද වලින් පූර්ණ ජනමතය ප්‍රකාශනය වෙන්නේ නෑනේ.
    එක්තරා කොටසක් විතරයි.
    ඒ ඇරත් පාර්ලිමේන්තු මැතිවරණයකින් වත් ඒවා කරන්න බෑ.
    මොකද ඒව කෑලි කෑලි තියෙන ඒවනේ.
    ජනාධිපතිවරණයක් එහෙම නෑ මුළු රටම එකම චන්ද කොට්ඨාශයක්.
    එතකොට ඕනම දෙයක් කෙලින්ම සෘජු ව්‍යාවස්ථාදායක බලයට වැටෙනවා ජනතාවගේ.

    presidential election ekak referendum ekak hetiyata salekanna beri neethi tiyenne puluwanda rateka?

    පුලුවන් ඇමරිකාවේ උනත් එහෙම කරන්න බෑ.
    උනුත් කඩ කඩනේ චන්දේ තියන්නේ.
    ලංකාවේ විදිහට චන්දේ තිබ්බනං ට්‍රම්ප් පරාදයි.

    meka kiyewwahama terenne meka lankawe neethiye hetiyata keranna puluwan...keranna beri ratewal athi....mata ithin lankawe neethiye gane wedi awabodheyak na
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    නීතිය ප්‍රශ්න කරන්න මේ මහත්තයට තියන සුදුසුකම්
    මොනාද කියලම මෙහෙම කතා කලා නම් අනිත් මිනිස්සුන්ට විශ්වාසයක් ඇතිවෙයි නේද?

    මහේස්ත්‍රාත් කෙනෙක්ගෙ ප්‍රකාශනයක් වැරදි කියන්න අඩුම නීති ශිෂ්‍යයෙක් වත් වෙන්න එපායැ නේද?

    ඇටෙන්ඩන්‍ට බෑනෙ දොස්තර දුන්න බෙහෙත් වැරදි කියන්න..

    හැබැයි ඉතින් ලංකාවෙ වැඩි හරියක් වෙන්නෙ නම් ඒක

    :P දැක්කේ නෑ වගේ යන්න ඕන... ජනමත විචාරණයක් ව්‍යවස්ථාව අනුව කොහොමද කියල පෙන්නලා තියෙනවා මම කලින්.... ඒ ගැන කවුරුත් දැක්කේ නෑ වගේ යන්න එපා.... කැමති කෙනෙකුට ජනාධිපතිවරණයක් කැදවීම හා නෛතික තත්වයත් ජනපතිවරණය කැදවීමට අදාල සංශෝධිත පණත නෙට් එකෙන් බලන්න පුලූවන්.... ප‍්‍රජාතන්ත‍්‍රවාදි රටක නාගා කියන දේ කරන්නේ කොහොමද කියල නීතිමය, ව්‍යවස්ථා පදනම මත තර්ක කරන ඕනෑම අයෙක් සමග විවාදයට සූදානම්....
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නීතිය ප්‍රශ්න කරන්න මේ මහත්තයට තියන සුදුසුකම්
    මොනාද කියලම මෙහෙම කතා කලා නම් අනිත් මිනිස්සුන්ට විශ්වාසයක් ඇතිවෙයි නේද?

    මහේස්ත්‍රාත් කෙනෙක්ගෙ ප්‍රකාශනයක් වැරදි කියන්න අඩුම නීති ශිෂ්‍යයෙක් වත් වෙන්න එපායැ නේද?

    ඇටෙන්ඩන්‍ට බෑනෙ දොස්තර දුන්න බෙහෙත් වැරදි කියන්න..

    හැබැයි ඉතින් ලංකාවෙ වැඩි හරියක් වෙන්නෙ නම් ඒක

    එහෙම එකක් නෑ බන්..දැනුම තියන ඕන කෙනෙක්ට fatcs එක්ක තර්ක කරන්න පුළුවන්....

    දැනුම සහ තමන්ගේ තර්කය ඔප්පුකරන්න පුළුවන් සාධක විතරයි ඕනේ...එහෙම නැතුව වුර්තීය නාමය නෙමෙයි
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    645
    113
    පාත්පයින්ඩර්ගේ මතය මමත් අනුමත කරනවා. රටක ව්‍යවස්ථාව කියන්නේ රට කරවන ලියවිල්ලට. ඒ ලියවිල්ල වෙනස් කරනවානම් කරන විදිහත් ඒකෙම සදහන් වෙනවා. ඒක සම්මත කරගත්තු සහ පිලිගත්තු ලියවිල්ලක්. ඒක මේ එක එකාට ඕන ඕන විදිහට වෙනස් කරන්න බැහැ. එහෙම කරන්න ගියොත් ව්‍යවස්ථාව උල්ලංගනය වීමක් තමයි වෙන්නේ. අනිත් අතට රටක ව්‍යවස්ථාවක් හදන එක මේ එක එකාට ඕන ඕන විදිහට තමන්ගේ හෝ තමන්ට හිතවත් කණ්ඩායමක් යොදාගෙන කරන වැඩක් නෙමෙයි. එහෙම එකක් හදද්දි රටේ ඉන්න සෑම ජනවර්ගයක්ම නියෝජනය වෙන පරිදි සකස් කරපු මංඩලයක් මගින් හැම අංශයක් ගැනම අවධානය යොමු කරලා අතීත වර්තමාන අනාගත හැම කාලයක් ගැනම හිතලා බලලා ආර්ථික, විදේශීක, ආරක්ෂක, සංස්කෘතික, ආගමික .... වගේ දේවල් ගැන විද්වත් කමිටුවල අදහස් අරන් කරන්න ඕන දෙයක්. එහෙම නැතුව කවුරැ හරි කෙනෙක් කොලයක මොනවාහරි උද්වේගකර දෙයක් ලියන් ඇවිත් මේකයි අලුත් ව්‍යවස්ථාව මං ජනාධිපති උනු ගමන් මේකයි ක්‍රියාත්මක වෙන්නේ කියලා කිවුවා කියලා ඕවා කොරන්න බැහැ. මේක ජනතාව ඇන්දිල්ලක්.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    සෘජු ව්‍යවස්ථාදායක බලතලම තමයි ජනාධිපතිවරණයෙදිත් ක්‍රියාත්මක වෙන්නේ.

    ඔව් සෘජු ව්‍යවස්ථාදායක බලතල තමයි ජනාධිපතිවරණයක දී කි‍්‍රයාත්මක වෙන්නේ.... ඒ ව්‍යවස්ථාදායක බලතල සම්පාදනය කළේ ජනාධිපති ද පාර්ලිමේන්තුව ද? උත්තරය පාර්ලිමේන්තුව.... එහෙමනං ඒ ව්‍යවස්ථාදායක බලතල වෙනස් කළ හැක්කේ කාටද...? මහ මැතිවරණයකින් පත්වන පාර්ලිමේන්තුවට... ඒ පාර්ලිමේන්තුව දවසක කිව්වොත් මුඵමනින්ම ව්‍යවස්ථා සංශෝධන බලය ජනාධිපතිට දෙනවා කියල එතනින් කතාව ඉවරයි... ඒක කවදාවත් වෙන්නේ නෑ....

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    නීතිය ප්‍රශ්න කරන්න මේ මහත්තයට තියන සුදුසුකම්
    මොනාද කියලම මෙහෙම කතා කලා නම් අනිත් මිනිස්සුන්ට විශ්වාසයක් ඇතිවෙයි නේද?

    මහේස්ත්‍රාත් කෙනෙක්ගෙ ප්‍රකාශනයක් වැරදි කියන්න අඩුම නීති ශිෂ්‍යයෙක් වත් වෙන්න එපායැ නේද?

    ඇටෙන්ඩන්‍ට බෑනෙ දොස්තර දුන්න බෙහෙත් වැරදි කියන්න..

    හැබැයි ඉතින් ලංකාවෙ වැඩි හරියක් වෙන්නෙ නම් ඒක

    එතකොට බන් නාගා කියන කරන දේවලුත් සාමාන්‍ය මිනිහෙක්ට ප්‍රශ්න කරන්න බෑනෙ. ඌත් කියාවි මම කියන කරන දේවල් ප්‍රශ්න කරන්න තමුන් කවුද කියලා. අපි නාගාට වඩා ලොක්කෙක් වෙන්න ඕන