දැක්කේ නෑ වගේ යන්න ඕන... ජනමත විචාරණයක් ව්‍යවස්ථාව අනුව කොහොමද කියල පෙන්නලා තියෙනවා මම කලින්.... ඒ ගැන කවුරුත් දැක්කේ නෑ වගේ යන්න එපා.... කැමති කෙනෙකුට ජනාධිපතිවරණයක් කැදවීම හා නෛතික තත්වයත් ජනපතිවරණය කැදවීමට අදාල සංශෝධිත පණත නෙට් එකෙන් බලන්න පුලූවන්.... ප්රජාතන්ත්රවාදි රටක නාගා කියන දේ කරන්නේ කොහොමද කියල නීතිමය, ව්‍යවස්ථා පදනම මත තර්ක කරන ඕනෑම අයෙක් සමග විවාදයට සූදානම්....
මට නම් අවංකවම ඕව තේරෙන්නෙ නෑ..
ඒකයි රිප්ලයි එකක් නැතුව බලන් උන්නෙ මුල ඉදල..
තනුජක අයිය කිව්ව දේත් මම එදා දැක්ක
මට තියන ප්‍රශ්නෙ මහේස්ත්‍රාත් කෙනෙක්ට වැරදුනා කියන්නෙ කොහොමද කියන එක
මේ වගේ දේකට
මොකද මම මේව ගැඹුරෙන් දන්නෙ නැති උනාට මේක ඇත්ත හෝ බොරු කියන්න
නීති දැනුමක් තියන කෙනෙක්ට ලේසි ඇති කියල මට හිතෙනව
ඒකයි මම ඇහුවෙ එයා මැජිස්ට්‍රේට් නම් ඔයා කවුද කියල

මගේ ඩක්කු සිංහල වචන බර වැඩියි....
අඩුම ව්‍යවස්ථාවක් අකුලනව කරනවා කියන කොටම මොකක්ද අලූත් ව්‍යවස්ථාව කියල කරුණ මතක් වෙනවා.... කවුද ව්‍යවස්ථාපිත මණ්ඩලය කියන එක මතු වෙනවා.... ප්‍රාදේශිය සභාවක් තම්බියට ද දෙමළට ද කියල බෙදා ගන්න බැරි රටක මු`ඵමනින්ම ව්‍යවස්ථාවක් ඉන්ස්ටන්ට් රොටි හදනවා කියල කියන එක වෙනමම විහිලූවක්.... ඒක වෙනම තැනක වෙනමම සාකච්චා කළ යුතු කරුණක්.... මෙතන ඒකට සුදුසු තැනක් නෙවෙයි... තනුජක කියන්නේ විනිසුරුවරයෙක් නම් ඔහු ඒ තර්කය ගෙන ආ යුත්තේ නෛතික කරුණු මත පදනම්ව.... ඔහු නීතිය අර්ථ නිරූපණය කළ යුත්තේ රටේ නීතිය අනුවයි.... රටේ නීතිය යනු ව්‍යවස්ථාපිත නීතියයි....
