තනුජකට මම විවෘතව අභියෝග කරනවා....

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    :P දැක්කේ නෑ වගේ යන්න ඕන... ජනමත විචාරණයක් ව්‍යවස්ථාව අනුව කොහොමද කියල පෙන්නලා තියෙනවා මම කලින්.... ඒ ගැන කවුරුත් දැක්කේ නෑ වගේ යන්න එපා.... කැමති කෙනෙකුට ජනාධිපතිවරණයක් කැදවීම හා නෛතික තත්වයත් ජනපතිවරණය කැදවීමට අදාල සංශෝධිත පණත නෙට් එකෙන් බලන්න පුලූවන්.... ප‍්‍රජාතන්ත‍්‍රවාදි රටක නාගා කියන දේ කරන්නේ කොහොමද කියල නීතිමය, ව්‍යවස්ථා පදනම මත තර්ක කරන ඕනෑම අයෙක් සමග විවාදයට සූදානම්....

    මට නම් අවංකවම ඕව තේරෙන්නෙ නෑ..
    ඒකයි රිප්ලයි එකක් නැතුව බලන් උන්නෙ මුල ඉදල..

    තනුජක අයිය කිව්ව දේත් මම එදා දැක්ක

    මට තියන ප්‍රශ්නෙ මහේස්ත්‍රාත් කෙනෙක්ට වැරදුනා කියන්නෙ කොහොමද කියන එක
    මේ වගේ දේකට

    මොකද මම මේව ගැඹුරෙන් දන්නෙ නැති උනාට මේක ඇත්ත හෝ බොරු කියන්න
    නීති දැනුමක් තියන කෙනෙක්ට ලේසි ඇති කියල මට හිතෙනව

    ඒකයි මම ඇහුවෙ එයා මැජිස්ට්‍රේට් නම් ඔයා කවුද කියල :P
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    පාත්පයින්ඩර්ගේ මතය මමත් අනුමත කරනවා. රටක ව්‍යවස්ථාව කියන්නේ රට කරවන ලියවිල්ලට. ඒ ලියවිල්ල වෙනස් කරනවානම් කරන විදිහත් ඒකෙම සදහන් වෙනවා. ඒක සම්මත කරගත්තු සහ පිලිගත්තු ලියවිල්ලක්. ඒක මේ එක එකාට ඕන ඕන විදිහට වෙනස් කරන්න බැහැ. එහෙම කරන්න ගියොත් ව්‍යවස්ථාව උල්ලංගනය වීමක් තමයි වෙන්නේ. අනිත් අතට රටක ව්‍යවස්ථාවක් හදන එක මේ එක එකාට ඕන ඕන විදිහට තමන්ගේ හෝ තමන්ට හිතවත් කණ්ඩායමක් යොදාගෙන කරන වැඩක් නෙමෙයි. එහෙම එකක් හදද්දි රටේ ඉන්න සෑම ජනවර්ගයක්ම නියෝජනය වෙන පරිදි සකස් කරපු මංඩලයක් මගින් හැම අංශයක් ගැනම අවධානය යොමු කරලා අතීත වර්තමාන අනාගත හැම කාලයක් ගැනම හිතලා බලලා ආර්ථික, විදේශීක, ආරක්ෂක, සංස්කෘතික, ආගමික .... වගේ දේවල් ගැන විද්වත් කමිටුවල අදහස් අරන් කරන්න ඕන දෙයක්. එහෙම නැතුව කවුරැ හරි කෙනෙක් කොලයක මොනවාහරි උද්වේගකර දෙයක් ලියන් ඇවිත් මේකයි අලුත් ව්‍යවස්ථාව මං ජනාධිපති උනු ගමන් මේකයි ක්‍රියාත්මක වෙන්නේ කියලා කිවුවා කියලා ඕවා කොරන්න බැහැ. මේක ජනතාව ඇන්දිල්ලක්.

    පැහැදිලිවම... ඉතාම සරලව ලස්සනට කියල තියෙනවා...:yes: මගේ ඩක්කු සිංහල වචන බර වැඩියි....:rofl: අඩුම ව්‍යවස්ථාවක් අකුලනව කරනවා කියන කොටම මොකක්ද අලූත් ව්‍යවස්ථාව කියල කරුණ මතක් වෙනවා.... කවුද ව්‍යවස්ථාපිත මණ්ඩලය කියන එක මතු වෙනවා.... ප‍්‍රාදේශිය සභාවක් තම්බියට ද දෙමළට ද කියල බෙදා ගන්න බැරි රටක මු`ඵමනින්ම ව්‍යවස්ථාවක් ඉන්ස්ටන්ට් රොටි හදනවා කියල කියන එක වෙනමම විහිලූවක්.... ඒක වෙනම තැනක වෙනමම සාකච්චා කළ යුතු කරුණක්.... මෙතන ඒකට සුදුසු තැනක් නෙවෙයි... තනුජක කියන්නේ විනිසුරුවරයෙක් නම් ඔහු ඒ තර්කය ගෙන ආ යුත්තේ නෛතික කරුණු මත පදනම්ව.... ඔහු නීතිය අර්ථ නිරූපණය කළ යුත්තේ රටේ නීතිය අනුවයි.... රටේ නීතිය යනු ව්‍යවස්ථාපිත නීතියයි....​
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    එතකොට බන් නාගා කියන කරන දේවලුත් සාමාන්‍ය මිනිහෙක්ට ප්‍රශ්න කරන්න බෑනෙ. ඌත් කියාවි මම කියන කරන දේවල් ප්‍රශ්න කරන්න තමුන් කවුද කියලා. අපි නාගාට වඩා ලොක්කෙක් වෙන්න ඕන

    ප්‍රශ්න කරන එක ගැන නෙමේ කිව්වෙ බං
    මෙතන කියල තියෙන්නෙ වැරදි කියන එකනෙ නේද ?

    දැන් උඹ බෙහෙත් ගන්න ගිහින් ඩොක්ට් චෙක් කරල බෙහෙත ලියල දුන්නට පස්සෙ
    ෆාමසියට ගියාමෙ ඒකෙ කොල්ල කියනව නම් මේ බේත වැරදී මේක තමා හරි කියල

    උඹ අහන්නෙ ඩොකා කිව්ව එක ද ෆාමසියෙ කොල්ල කිව්ව එක ද ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    එතකොට බන් නාගා කියන කරන දේවලුත් සාමාන්‍ය මිනිහෙක්ට ප්‍රශ්න කරන්න බෑනෙ. ඌත් කියාවි මම කියන කරන දේවල් ප්‍රශ්න කරන්න තමුන් කවුද කියලා. අපි නාගාට වඩා ලොක්කෙක් වෙන්න ඕන

    නාගා කොහොමත් හිතන් ඉන්නේ එහෙම තමයි... :lol::lol:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    එහෙම එකක් නෑ බන්..දැනුම තියන ඕන කෙනෙක්ට fatcs එක්ක තර්ක කරන්න පුළුවන්....

    දැනුම සහ තමන්ගේ තර්කය ඔප්පුකරන්න පුළුවන් සාධක විතරයි ඕනේ...එහෙම නැතුව වුර්තීය නාමය නෙමෙයි

    මම එහෙම කිව්ව නෙමෙයි

    තර්ක කරන්න නම් ඕනෙ කෙනෙක්‍ට පුලුවන්නෙ

    පොල් කඩන එකෙක්ට උනත් ජනදිපති විවේශනය කරන්න පුලුවන්නෙ..

    මේක නීතිය සම්බන්ද ලොකු දෙයක්නෙ

    ඉතින් මේක අහන උඹ මම නීතිය දන්නෙ නෑ නම්
    අපි දැන් විශ්වාස කරන්නෙ නීතිය පැත්තෙන් ඉහලට ගිය කෙනෙක්වද

    කව්ද කියල වත් නොදන්න කෙනෙක්වද ?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මට නම් අවංකවම ඕව තේරෙන්නෙ නෑ..
    ඒකයි රිප්ලයි එකක් නැතුව බලන් උන්නෙ මුල ඉදල..

    තනුජක අයිය කිව්ව දේත් මම එදා දැක්ක

    මට තියන ප්‍රශ්නෙ මහේස්ත්‍රාත් කෙනෙක්ට වැරදුනා කියන්නෙ කොහොමද කියන එක
    මේ වගේ දේකට

    මොකද මම මේව ගැඹුරෙන් දන්නෙ නැති උනාට මේක ඇත්ත හෝ බොරු කියන්න
    නීති දැනුමක් තියන කෙනෙක්ට ලේසි ඇති කියල මට හිතෙනව

    ඒකයි මම ඇහුවෙ එයා මැජිස්ට්‍රේට් නම් ඔයා කවුද කියල :P

    මහේස්ත‍්‍රාත් අධිකරණය දෙන තීන්දුවක් සුපී‍්‍රම් උසාවියක දී අභියෝගයකට ලක් කරන්නේ කොහොමද...? විනිසුරුවරුන් 03, 05, ආදි වශයෙන් බෙන්ච් එකක නඩු අහන්නේ ඇයි.... නියම විනිසුරුවරයෙක් මේ වගේ ෆෝරම් එකක ප‍්‍රසිද්ධ මතයක් ඉදිරිපත් කරන්නේ නෑ... ඒකම සදාචාර විරෝධි වැඩක්... ඉතිං එළකිරියේ දී තනුජකයි මමයි දෙන්නම එකම මට්ටමේ.... එයා අදහසක් කියල තියෙනවා මම විනිසුරුවරයෙක් කියල මුලින් කියල... සමහර විට නාගා වෙනුවෙන් තමන්ගේ විනිසුරු නිලය අවභාවිතා කරලා නාගාවාදි මතයක් සමාජගත කරනවා විය හැකියි නේද....?​
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    645
    113
    නීතිය ප්‍රශ්න කරන්න මේ මහත්තයට තියන සුදුසුකම්
    මොනාද කියලම මෙහෙම කතා කලා නම් අනිත් මිනිස්සුන්ට විශ්වාසයක් ඇතිවෙයි නේද?

    මහේස්ත්‍රාත් කෙනෙක්ගෙ ප්‍රකාශනයක් වැරදි කියන්න අඩුම නීති ශිෂ්‍යයෙක් වත් වෙන්න එපායැ නේද?

    ඇටෙන්ඩන්‍ට බෑනෙ දොස්තර දුන්න බෙහෙත් වැරදි කියන්න..

    හැබැයි ඉතින් ලංකාවෙ වැඩි හරියක් වෙන්නෙ නම් ඒක

    ඔන්න ඕක තමයි අපේ රටේ තියෙන උන්ගේ ප්‍රධානතම දුර්වලතාවය. මොනවා හරි ලොකු තරාතිරිමක ඉන්න එකෙක් මොකක් හරි කිවුව ගමන් ගිහින් ඒක හරි කියලා බදාගන්නවා. විමසා බලන්නේ නැහැ. තර්කාණුකූලව හිතන්නේ නැහැ මොකක්ද මේ කියලා. රටේ ව්‍යවස්ථාව ගැන හැමෝම දැනගෙන ඉන්න ඕන. ඒක ගැන හරියට දන්නේ නැත්නම් අපිට එදිනෙදා වැඩ කටයුතු කරන් යන්න පහසු නැහැ. ඒක දැනගන්න නීති විශාරදයෙක් වෙන්න ඕනම නැහැ. අපි මහපාරක නිදහසේ ඇවිදන් යන්නෙත් ව්‍යවස්ථාවෙන් ලැබිලා තියෙන නිදහස නිසයි. අපි පාරේ යනකොට කාටවත් ඇවිත් කියන්න බැහැ මේ පාරෙ උඹට විතරක් යන්න දෙන්න බැහැ. මෙතන දණගහගෙන හිටපන් අනන් මනන් කියලා. මොකද පුද්ගල නිදහස අපිට ව්‍යවස්ථාවෙන්ම ලැබිලා තියෙන නිසා. ඉතිං ඒ වගේ දේවල් ගැන අපි දැනන් ඉන්න ඕන. ඉතිං අන්න ඒ වගේ ව්‍යවස්ථාව වෙනස් කරන්න පුලුවන් විදිහ මොකක්ද කියලත් ව්‍යවස්තාවේ සදහන් වෙනවා. ඒකට කාටවත් අභියෝග කරන්න බැහැ. මොකද ඒක පාර්ලිමේන්තුවේ සම්මත කරගත්තු දෙයක්.
     
    ලොකු තරාතිරම නෙමේ බං..

    අපි නීතිය දන්නෙ නෑ නම් අපි විශ්වාස කරන්නෙ නීතිය හොදටම දන්න කෙනෙක්ව නේද කියල ඇහුවෙ මම
     
    ව්‍යවස්ථාදායක, විධායකය, අධිකරණය, ව්‍යවස්ථාව, සෘජු ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදය, ජනාධිපතිවරණය, ජනමත විචාරණය ඔය ඕනම දෙයක් විවෘත මනසින් තේරුම් ගන්න ඕන නම් අපි කතා කරමු.... මම දන්නවා ඒකට අවශ්‍ය දැනුම පුරවැසියෙක් විදියට මගේ ළග තියෙනවා කියලා.... ඒ වගේම යම් තැනක වැරදීමක් තියෙනවා නම් ඒක නිවැරදි කරගන්නත් සූදානම්.... හැබැයි කවුරුත් තවම ව්‍යවස්ථාවේ එක තැනක්වත් උපුටාගෙනවත් සංවාදයට ඇවිල්ල නෑ.... නාගා හරි කියනව මිසක හරි වෙන්නේ කොහොමද කියල කියන්නේ නෑ....​
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මහේස්ත‍්‍රාත් අධිකරණය දෙන තීන්දුවක් සුපී‍්‍රම් උසාවියක දී අභියෝගයකට ලක් කරන්නේ කොහොමද...? විනිසුරුවරුන් 03, 05, ආදි වශයෙන් බෙන්ච් එකක නඩු අහන්නේ ඇයි.... නියම විනිසුරුවරයෙක් මේ වගේ ෆෝරම් එකක ප‍්‍රසිද්ධ මතයක් ඉදිරිපත් කරන්නේ නෑ... ඒකම සදාචාර විරෝධි වැඩක්... ඉතිං එළකිරියේ දී තනුජකයි මමයි දෙන්නම එකම මට්ටමේ.... එයා අදහසක් කියල තියෙනවා මම විනිසුරුවරයෙක් කියල මුලින් කියල... සමහර විට නාගා වෙනුවෙන් තමන්ගේ විනිසුරු නිලය අවභාවිතා කරලා නාගාවාදි මතයක් සමාජගත කරනවා විය හැකියි නේද....?​

    මම නම් හිතන්නෙ නෑ එහෙම එකක් කියල

    ඒ දාල තියන පෝස්ට් එකේ දෙතුන් පාරක් ම කියල තියනව වීඩියෝ එකේ එහෙම කියල නම් නීතිමය තත්වය මේකයි කියල..

    එතන හැර වෙන කිසිම තැනක ත්‍රෙඩ් දදා ඕක කියල නෑනෙ
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,880
    17,093
    113
    Kottawa
    පාත්පයින්ඩර්ගේ මතය මමත් අනුමත කරනවා. රටක ව්‍යවස්ථාව කියන්නේ රට කරවන ලියවිල්ලට. ඒ ලියවිල්ල වෙනස් කරනවානම් කරන විදිහත් ඒකෙම සදහන් වෙනවා. ඒක සම්මත කරගත්තු සහ පිලිගත්තු ලියවිල්ලක්. ඒක මේ එක එකාට ඕන ඕන විදිහට වෙනස් කරන්න බැහැ. එහෙම කරන්න ගියොත් ව්‍යවස්ථාව උල්ලංගනය වීමක් තමයි වෙන්නේ. අනිත් අතට රටක ව්‍යවස්ථාවක් හදන එක මේ එක එකාට ඕන ඕන විදිහට තමන්ගේ හෝ තමන්ට හිතවත් කණ්ඩායමක් යොදාගෙන කරන වැඩක් නෙමෙයි. එහෙම එකක් හදද්දි රටේ ඉන්න සෑම ජනවර්ගයක්ම නියෝජනය වෙන පරිදි සකස් කරපු මංඩලයක් මගින් හැම අංශයක් ගැනම අවධානය යොමු කරලා අතීත වර්තමාන අනාගත හැම කාලයක් ගැනම හිතලා බලලා ආර්ථික, විදේශීක, ආරක්ෂක, සංස්කෘතික, ආගමික .... වගේ දේවල් ගැන විද්වත් කමිටුවල අදහස් අරන් කරන්න ඕන දෙයක්. එහෙම නැතුව කවුරැ හරි කෙනෙක් කොලයක මොනවාහරි උද්වේගකර දෙයක් ලියන් ඇවිත් මේකයි අලුත් ව්‍යවස්ථාව මං ජනාධිපති උනු ගමන් මේකයි ක්‍රියාත්මක වෙන්නේ කියලා කිවුවා කියලා ඕවා කොරන්න බැහැ. මේක ජනතාව ඇන්දිල්ලක්.

    ඉරෝසන් එකෙන් reply දාන්න බැරි උබ ඒ කාලෙ මුට කුරුස කාරය කිය කිය බැන බැන ගිය නිසා නේද? :baffled::baffled::rofl:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ලොකු තරාතිරම නෙමේ බං..

    අපි නීතිය දන්නෙ නෑ නම් අපි විශ්වාස කරන්නෙ නීතිය හොදටම දන්න කෙනෙක්ව නේද කියල ඇහුවෙ මම

    වංගෙඩියත් මිනිමැරුමකට වරදකරු වෙච්චි රටක විනිසුරුවරුන්, නීතිඥවරුන් ගැන රසවත් කතා ඕන තරම් තියෙනවා... මමම කලින් ත්‍රෙඞ් එකක් දාලා ඇති විනිසුරුට අසූචි ඇටෑක් කියල... ඔය කොතනවත් දෙවිවරු නෑ.... ඔවුන් මනසින් තැනකට ගැති වෙන අවස්ථා තියෙනවා... ඒ නිසා තමයි සමහරක් නඩු විනිසුරු 3, 5 ආදි වශයෙන් බහුතර මතයකට තැනක් දීලා විභාග කරන්නේ.... නාගා කියන තනි පුද්ගලයා ගේන ව්‍යවස්ථාව කවුද දැකල තියෙන්නේ....? ටිකක් කොපියක් දීපංකො බලන්න.... අපේ එවුන් පුරුදු වෙලා තියෙන්නේ ඕනෑම දෙයක් ඉස් මුදුනින් පිලිගන්න තර්කයක් විතර්කයක් නෑ....​
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,915
    28,832
    113
    ඔන්න ඕක තමයි අපේ රටේ තියෙන උන්ගේ ප්‍රධානතම දුර්වලතාවය. මොනවා හරි ලොකු තරාතිරිමක ඉන්න එකෙක් මොකක් හරි කිවුව ගමන් ගිහින් ඒක හරි කියලා බදාගන්නවා. විමසා බලන්නේ නැහැ. තර්කාණුකූලව හිතන්නේ නැහැ මොකක්ද මේ කියලා. රටේ ව්‍යවස්ථාව ගැන හැමෝම දැනගෙන ඉන්න ඕන. ඒක ගැන හරියට දන්නේ නැත්නම් අපිට එදිනෙදා වැඩ කටයුතු කරන් යන්න පහසු නැහැ. ඒක දැනගන්න නීති විශාරදයෙක් වෙන්න ඕනම නැහැ. අපි මහපාරක නිදහසේ ඇවිදන් යන්නෙත් ව්‍යවස්ථාවෙන් ලැබිලා තියෙන නිදහස නිසයි. අපි පාරේ යනකොට කාටවත් ඇවිත් කියන්න බැහැ මේ පාරෙ උඹට විතරක් යන්න දෙන්න බැහැ. මෙතන දණගහගෙන හිටපන් අනන් මනන් කියලා. මොකද පුද්ගල නිදහස අපිට ව්‍යවස්ථාවෙන්ම ලැබිලා තියෙන නිසා. ඉතිං ඒ වගේ දේවල් ගැන අපි දැනන් ඉන්න ඕන. ඉතිං අන්න ඒ වගේ ව්‍යවස්ථාව වෙනස් කරන්න පුලුවන් විදිහ මොකක්ද කියලත් ව්‍යවස්තාවේ සදහන් වෙනවා. ඒකට කාටවත් අභියෝග කරන්න බැහැ. මොකද ඒක පාර්ලිමේන්තුවේ සම්මත කරගත්තු දෙයක්.

    na weredi...meka puluwan kiyena neethi wisharadeyo kiyanne tiyena wiyawasthawa chethananwithewa behara kerenewa doctrine of necessity kiyana siddanthaya matha....dan umbeta kiyanna puluwanda ehema keranna ba kiyela?

    chandaya illanne parana constitution eketa anuwa unata...naga enne chandaya dinnoth aluth constitution eke balathmeka kerenewa kiyela...chandeya dinna kiyanne aluth constitution eke approve wuna kiyena eka....
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    na weredi...meka puluwan kiyena neethi wisharadeyo kiyanne tiyena wiyawasthawa chethananwithewa behara kerenewa doctrine of necessity kiyana siddanthaya matha....dan umbeta kiyanna puluwanda ehema keranna ba kiyela?

    chandaya illanne parana constitution eketa anuwa unata...naga enne chandaya dinnoth aluth constitution eke balathmeka kerenewa kiyela...chandeya dinna kiyanne aluth constitution eke approve wuna kiyena eka....

    කියවන්න අමාරුයි...සිංහලෙන් කොටපන්කෝ...,මම ආසයි උඹේ comment කියවන්න
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,270
    32,007
    113
    වංගෙඩියත් මිනිමැරුමකට වරදකරු වෙච්චි රටක විනිසුරුවරුන්, නීතිඥවරුන් ගැන රසවත් කතා ඕන තරම් තියෙනවා... මමම කලින් ත්‍රෙඞ් එකක් දාලා ඇති විනිසුරුට අසූචි ඇටෑක් කියල... ඔය කොතනවත් දෙවිවරු නෑ.... ඔවුන් මනසින් තැනකට ගැති වෙන අවස්ථා තියෙනවා... ඒ නිසා තමයි සමහරක් නඩු විනිසුරු 3, 5 ආදි වශයෙන් බහුතර මතයකට තැනක් දීලා විභාග කරන්නේ.... නාගා කියන තනි පුද්ගලයා ගේන ව්‍යවස්ථාව කවුද දැකල තියෙන්නේ....? ටිකක් කොපියක් දීපංකො බලන්න.... අපේ එවුන් පුරුදු වෙලා තියෙන්නේ ඕනෑම දෙයක් ඉස් මුදුනින් පිලිගන්න තර්කයක් විතර්කයක් නෑ....​

    44597620_2336441419919168_5975967330436382720_n.jpg

    44739275_2336441623252481_792306339513630720_n.jpg

    44715854_2336441516585825_4723559144710209536_n.jpg

    44639245_2336441433252500_7818852765387456512_n.jpg

    44815483_2336441529919157_4629975591196557312_n.jpg

    44614923_2336441413252502_5186548652054675456_n.jpg

    44678944_2336441789919131_1324459663730671616_n.jpg

    44886045_2336441666585810_971448093989928960_n.jpg

    44783358_2336441503252493_8939911909080039424_n.jpg

    44705932_2336441596585817_7007719891998343168_n.jpg

    44650331_2336441846585792_8860742201387253760_n.jpg

    43722355_2336441763252467_1788278585094569984_n.jpg

    44611179_2336441573252486_3507731972833148928_n.jpg

    44664252_2336441819919128_1341927330083241984_n.jpg

    44788994_2336441686585808_3246038541746044928_n.jpg

    44740276_2336441713252472_5106579126962094080_n.jpg
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    na weredi...meka puluwan kiyena neethi wisharadeyo kiyanne tiyena wiyawasthawa chethananwithewa behara kerenewa doctrine of necessity kiyana siddanthaya matha....dan umbeta kiyanna puluwanda ehema keranna ba kiyela?

    chandaya illanne parana constitution eketa anuwa unata...naga enne chandaya dinnoth aluth constitution eke balathmeka kerenewa kiyela...chandeya dinna kiyanne aluth constitution eke approve wuna kiyena eka....
    ජනමත විචාරණයක් පවත්වන්නේ යම් නිශ්චිත කරුණකට.... උත්තරය ඔව් හෝ නෑ.... මොකද චන්ද පති‍්‍රකාවේ තියෙන්නේ විකල්ප දෙකක් විතරයි... ජනාධිපතිවරණයක අහන්නේ රටේ ජනාධිපති සුදුසු කවුද කියල විතරක් මිසක ඔව් හෝ නෑ කියල නෙවෙයි.... එතන තියෙන්නේ පුද්ගලයින් අතර සාපේක්‍ෂ තේරිමක මිසක කරුණු දෙකකින් කෝකද හොද කියන දේ නෙවෙයි.... කෙටියෙන් කියනවා නම් රටේ ජනතාව ජනාධිපතිවරණයක දී තමන්ගේ මනාපය පළ කරන්නේ පුද්ගලාභි මතයකට විතරයි... ඒ පත් වන පුද්ගලයා ඉදිරිපත් කරන ප‍්‍රපෝසල් එක ඔහු කි‍්‍රයාත්මක කරයි කියල විශ්වාස කරලා.... ඉතිං ඒ යකා තමන්ගේ ප‍්‍රපෝසල් එක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඒකට ව්‍යවස්ථානුකුල අනුමැතිය ගන්න ඕන.... එහෙමමත් මදි ඇතැම් කාරණාවලට පාර්ලිමේන්තුවේ 2/3 ක අරගෙන ආයෙත් ජනමත විචාරණයකටත් යන්න ඕන... ඒ තරම් වැදගත් කි‍්‍රයාවලියක් ගෙදර යන ගමන් ෂොපිං යනවා වගේ කරන්න බෑ.... එහෙම කරයි කියල තමයි ඒ වගේ ක‍්‍රමවේදයක් ප‍්‍රජාතන්ත‍්‍රවාදි රාමුවකට ගෙනල්ල තියෙන්නේ....? කියන කොට කොච්චර ලේසිද නෙහ්...

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,915
    28,832
    113
    na weredi...meka puluwan kiyena neethi wisharadeyo kiyanne tiyena wiyawasthawa chethananwithewa behara kerenewa doctrine of necessity kiyana siddanthaya matha....dan umbeta kiyanna puluwanda ehema keranna ba kiyela?

    chandaya illanne parana constitution eketa anuwa unata...naga enne chandaya dinnoth aluth constitution eke balathmeka kerenewa kiyela...chandeya dinna kiyanne aluth constitution eke approve wuna kiyena eka....

    කියවන්න අමාරුයි...සිංහලෙන් කොටපන්කෝ...,මම ආසයි උඹේ comment කියවන්න

    Meka ahapan e athi...

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    මේක ව්‍යවස්ථාවක් නෙවෙයි ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයක්.... ජනාධිපතිවරණයක දී මේ ප‍්‍රතිපත්ති පෙන්නලා රටේ ජනාධිපති වෙන්න පුලූවන්.... ඊට පස්සේ ඒ ප‍්‍රතිපත්ති රටේ ව්‍යවස්ථාව අනුව කි‍්‍රයාත්මක කරන්න ඕන.... ව්‍යවස්ථාවේ ඒ ක‍්‍රමවේදය පැහැදිලිව කියවෙනවා....:yes:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,915
    28,832
    113
    ජනමත විචාරණයක් පවත්වන්නේ යම් නිශ්චිත කරුණකට.... උත්තරය ඔව් හෝ නෑ.... මොකද චන්ද පති‍්‍රකාවේ තියෙන්නේ විකල්ප දෙකක් විතරයි... ජනාධිපතිවරණයක අහන්නේ රටේ ජනාධිපති සුදුසු කවුද කියල විතරක් මිසක ඔව් හෝ නෑ කියල නෙවෙයි.... එතන තියෙන්නේ පුද්ගලයින් අතර සාපේක්‍ෂ තේරිමක මිසක කරුණු දෙකකින් කෝකද හොද කියන දේ නෙවෙයි.... කෙටියෙන් කියනවා නම් රටේ ජනතාව ජනාධිපතිවරණයක දී තමන්ගේ මනාපය පළ කරන්නේ පුද්ගලාභි මතයකට විතරයි... ඒ පත් වන පුද්ගලයා ඉදිරිපත් කරන ප‍්‍රපෝසල් එක ඔහු කි‍්‍රයාත්මක කරයි කියල විශ්වාස කරලා.... ඉතිං ඒ යකා තමන්ගේ ප‍්‍රපෝසල් එක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඒකට ව්‍යවස්ථානුකුල අනුමැතිය ගන්න ඕන.... එහෙමමත් මදි ඇතැම් කාරණාවලට පාර්ලිමේන්තුවේ 2/3 ක අරගෙන ආයෙත් ජනමත විචාරණයකටත් යන්න ඕන... ඒ තරම් වැදගත් කි‍්‍රයාවලියක් ගෙදර යන ගමන් ෂොපිං යනවා වගේ කරන්න බෑ.... එහෙම කරයි කියල තමයි ඒ වගේ ක‍්‍රමවේදයක් ප‍්‍රජාතන්ත‍්‍රවාදි රාමුවකට ගෙනල්ල තියෙන්නේ....? කියන කොට කොච්චර ලේසිද නෙහ්...

    Practical issues wenai Law points wenai.....mehema keranna ba kiyena thanak pennanna puluwanda? jandipathiwereneyak janamathawichareneyak hetiyata salekanna ba kiyela tiyena neethimaya karunak pennanna puluwanda?