තනුජක_ආමන්ත්‍රණය

vasan90

Member
Mar 30, 2011
87
5
0
මට නම් කුණුහර්ප කියන්නෙ නැතුව ඕන විදියකට කතා කරාට කිසිම අවුලක් නෑ.

තනුජක ගැන කියනව නම්, එයා ගොඩක් එලකිරි එකට සේවයක් කරපු/කරන කෙනෙක්. ඒ වගේම වැදගත් කෙනෙක්. මගේ පෞද්ගලික විශ්වාසය නම් එයාට එහෙම කතා කරන එක ප්‍රශ්නයක් වෙලා නැතුව ඇති. ඒ නිසා තමයි එයත් අනිත් මෙම්බර්ස්ලට ඒ විදියට යාලුවො වගේ කතා කරන්නෙ. අනිත් දේ තමයි නිහතමානී මනුස්සයෙක් ඔය වගේ දේවල් ගණං ගන්නෙ නෑ.අසභ්‍ය වචන වලින් කතා නොකරනව නම් එහෙම කෙනෙක්ට ඒ හොඳටම ඇති...

මෙතන කුනුහරුප මඩ පඩ ටෝක් දිරවන්න බැරිනම් තමුන්ගේ තරාතිරම නොකියා ඉන්නවනම් වැඩිය හොඳයි.මේවගේ සිස්ටම් එක මොකා ආවත් වෙනස් වෙන්නේ නෑ. අද ඕලෙවල් කර කර මෙතන ලොග් වෙන එකා එකා තව අවුරුදු දහයකින් මෙතන ඇවිල්ලා මම මහ ඇමති කීවත් ඌටත් එදාටත් කතා කරන්නේ අද කතා කරන විදිහට තමයි.
 
kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
කවුරු හරි මම අගවිනිසුරු කියාගෙන ආවත් මමන් කතා කරන්නේ උඹ මචන් බන් බොලන් තමයි.නැත්නම් මෙතන අපිට ඉන්න බැරි වෙයි වීඅයිපී සෙට් එකක් බැස්සොත්.ඇමතිලා කන්සල්ටන්ල, අධිනිතිඥයො, අමත්‍යංශ ලේඛම්ල,දිසාපතිලා එකී මෙකී නොකී හැම එකාම ආවොත් උන්ට අපිට සෑර් මැඩම් ලෝඩ් කිය කිය ඉන්න පුලුවන්ද මෙතන?:D

:yes: eka etta eath mchn meke thanujaka saho kiyanne kauda kiyala dannwane ekai man kiyanne :rolleyes: job walin maninawa newei minissunwa mchn meke thanujaka saho udaw karanwa misak bn wena deyak nathi nisa man ehema kiwwe uba kiyana ekath hari habai arahema side ehekuth thiyenwa :yes:
 
kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
හෙට එයාගෙ ජොබ් එක නැති උනොත් එයාට කතා කරන්නෙ කොහොම කියලද? හෙට ඌගේ ජොබ් එක නැති වෙන්න පුළුවන්. හෙට ජොබ නැති උනත් ඌ එලකිරියෙ අපිට උදව් කරයි. මොකද ඌගෙ මනුස්සකම නැති වෙන දෙයක් නෙවේ. දරන පට්ටමට නෙවේ, අපිට උදව් කරන ඒ මනුස්සකමට ගරු කරමු.

anna ekai math kiwwe :yes:
 
  • Like
Reactions: ruchira55

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
එහෙම තමයි ඉතිං බං මේකේ විවිධ වෘතිකයෝ ඉන්නවා. එක එක වර්ගයේ මිනිස්සු ඉන්නවා. මේකට එන කෙනෙක් ඕනෙම ආකාරයේ ආමන්ත්‍රණයකට එකග වෙලා තමයි මේකට එන්නේ. මේකෙදි වයස් බේද නෑ. රැකියාව අනුව උස්මිටිකම් නෑ හැමෝම සමානයි. ඒ නිසා ආමන්ත්‍රණය ගැන හිතන්න එපා. ඒක තනූජකට ගැටලුවක් නැත්තන් උඹලා හිතන්න එපා. ඒ විදිහ තනූජකට ගැටලුවක් තිබුනනම් එයා මෙච්චර කල් එලකිරි එන්නෙ නෑ.

:yes::yes::yes:
 
ElaMalli

Well-known member
  • Jan 2, 2019
    424
    248
    63

    දොස්තර මහතා බෙහෙත් දෙද්දී දොස්තර, ගෙදර අවම wife කතා කරන්නේ වස්තුව,හරකෝ, පූසො වගේ නම් වලින්නේ...
    දොස්තර මහතා ඔයාගේ යාලුවෙක්නම් බොන වෙලාවට මචන් හැබැයි බෙහෙත් ගන්න ගියාම දොස්තර....

    PHD එකක් තියන කෙනෙක් Uni එකේදී Dr හෝ Prof...හැබැයි එළියේද, සුහද අවස්ථාවකදී නම කියන්නේ..

    මේක online forum එකක්නේ..ඒ මනුස්සය සැදැහැ සිතින් උදව් කරනවා...ඉතින් ඒවගේ මනුස්සයෙක් ego එක නැති නිහතමානී මනුස්සයෙක් වෙන්න ඇති...

    ඉතින් කුණුහරපෙන් අමාන්තරණය නොකර බන් බොලන් ගැව කියල කාටවත් ප්‍රශ්නයක් වෙන එකක් නෑ...
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම ඔය ප්‍රශ්නෙට උත්තරේ පරණ ත්‍රෙඩ් එකේ තනුජකගෙන්ම අහගත්තා. පැය විසිහතරේම නිලබලයේ ඉන්න කතාව දැනගත්තේ එදා. මේ වගේ මනුස්සයක්ට ගරු සරු ඇතිව කතාකලාට පවු නෑ කිරියේ සාමාජිකයින්ට දෙන සපෝට් එකට.:)

    http://www.elakiri.com/forum/showpost.php?p=23882056&postcount=1612

    අලුත් ත්‍රෙඩ් එකේ ගොං ආතල් දෙන ෆේක් ෆකයි ටික ගැන ඇඩ්මින්ලා තීරණයක් ගන්නේ නැති එක මට ලොකු ප්‍රශ්නයක්.

    අපි මේ දැන් එකිනෙකා නොදැන මචං, බං කියලා කතාකරාට, ඇත්තට හම්බෙන මිනිස්සු කෝට්ස් වලින් පිටටත් මහේස්ත්‍රාත් කෙනෙක්ට ගරුසරුවට කතාකරන්න ඕනද? නොදන්නා අයට මොකද කරන්නේ? කියලත් ගණන් ගන්නේ නැතිව මචං ටයිප් එකෙන්ම කරේ යනවනං ඌටත් නඩුවක් දානවද?:rofl::P

    ලග ඉන්න පොලිස් නිලධාරියා අවවාද කරනවා..
    මහේස්ත්‍රාත් කෙනෙකුට කතා කරනකොට නම පාවිච්චි කරන්න බෑ ඇත්ත ජීවිතේදි..
    ඒ කියන්නෙ මගෙ නම තනුජක කියල ඔයා දන්නවා උනත් මූණට මුණ ගැහුනම ආ තනුජක මචං කොහොමද අහන්න නෑ.. කොහොමද මහේස්ත්‍රාත්තුමා හරි කොහොමද විනිසුරුතුමා හරි මොආක් හරි නිල නාමයකින් තමා ඇරෙස්ට් කරන්න ඕනේ..
    කෝට් එකෙන් බැස්සත් නැත්තං අධිකරණයට අපහස කරනවා කියල නඩු දාන්න පුළුවන්..
    මොකද අනිත් රස්සාවක් වල වගේ 5න් පස්සේ රාජකාරී බලය අහොසි වෙන්නේ නෑ අපේ..
    පැය 24ම ඉන්නේ නිල බලයෙන්..
    ඒක ඉතිං එහෙම ප්‍රායෝගිකව කරන්නේ නෑ පොල්සියෙන් බයිනවා ඉතිං ඔහොමද කතා කරන්නේ අරකයි මේකයි කියල..

    කොච්චරනං දන්නේ නැති දේවල් තියෙනවද.:baffled:
    බොහොම ස්තූතියි මහේස්ත්‍රාත් තුමා
    :)

    ආ එලකිරියෙදි එහෙම නිල නාමයෙන් කතා කරන්න ඕනේ නෑ නිකං කතා කරන්න..

    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    Thread closed :yes:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මට නම් කුණුහර්ප කියන්නෙ නැතුව ඕන විදියකට කතා කරාට කිසිම අවුලක් නෑ.

    තනුජක ගැන කියනව නම්, එයා ගොඩක් එලකිරි එකට සේවයක් කරපු/කරන කෙනෙක්. ඒ වගේම වැදගත් කෙනෙක්. මගේ පෞද්ගලික විශ්වාසය නම් එයාට එහෙම කතා කරන එක ප්‍රශ්නයක් වෙලා නැතුව ඇති. ඒ නිසා තමයි එයත් අනිත් මෙම්බර්ස්ලට ඒ විදියට යාලුවො වගේ කතා කරන්නෙ. අනිත් දේ තමයි නිහතමානී මනුස්සයෙක් ඔය වගේ දේවල් ගණං ගන්නෙ නෑ.අසභ්‍ය වචන වලින් කතා නොකරනව නම් එහෙම කෙනෙක්ට ඒ හොඳටම ඇති...

    :yes:

    A sahoo

    Mage hasirima
    Komey ?
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    හෙට එයාගෙ ජොබ් එක නැති උනොත් එයාට කතා කරන්නෙ කොහොම කියලද? හෙට ඌගේ ජොබ් එක නැති වෙන්න පුළුවන්. හෙට ජොබ නැති උනත් ඌ එලකිරියෙ අපිට උදව් කරයි. මොකද ඌගෙ මනුස්සකම නැති වෙන දෙයක් නෙවේ. දරන පට්ටමට නෙවේ, අපිට උදව් කරන ඒ මනුස්සකමට ගරු කරමු.

    aniwa machan
     
    Tahike

    Active member
  • Feb 19, 2019
    790
    47
    28
    තනුජක කියල කියන්නෙ මහේස්ත්‍රාත්තුමෙක් කියල හැමෝම පිළිගන්න කතාවක්නෙ. එයා වගේ කෙනෙක් එළකිරි එකේ ඉන්න එක එළකිරි එකට ආභරණයක්. එතුමා ආතල් එකක් ගන්න හෝ කොල්ලොන්ට උදවුවට මේකට ඇවිල්ලා ඉන්න වෙලාවට හෙන ගෝත පොරවල් එයාට උඹ, බන්, බොලං, මචං කියල කතා කරන එක හරි නෑ කියන එකයි මගේ අදහස. අඩු ගානෙ අයියෙ කියලවත් කතා කරපල්ලා. එයා එහෙම කිවුවට අපි එයාව එහෙම ආමන්ත්‍රණය කරන එක වැරදියි. දැන් කියාගෙන එන්න එපා ඔන්ලයින් ෆෝරම් වල ඔක්කොම එකයි වගේ ගොබ්බ කථා. හඳ දිහා බලපියවූ!!

    GTRZ ටත් හුත්තෝ කියන අපිට උබ හුත්තක් කියනවා
    එලකිරි ස්වාමීන්ට අවුලක් නැතුව ඇති
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    80.gif

    පිස්සුද මචං... ඌ මේකට එන්නෙ නඩු අහන්න නෙවෙයි. පොඩි බ්‍රේක් එකක් ගන්නනේ... අපිත් මෙතන ඔහොම යටහත් පහත්කම් පෙන්නුවොත් එයා බලාපොරොත්තුවෙන දේ එයාට ලැබෙන්නෙ නෑ... මේකත් ගරු අධිකරණය වගේ වෙයි... හැමෝම එකාවගේ ඉන්නනේ ඕන. හැබැයි අවමන් කරන්න හොඳනෑ... කට කැඩිච්ච කතා කියන්න වගේ දේවල් නැතුව හොඳට කතා බහ කරල හිටියම ඉවරයි.....
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    පරයා.,.....කට කැඩිච්චි කතා කියන්න ආවොත් කොටනවා.....:frown::frown::frown:

    :rofl::rofl::rofl::rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    පරයා.,.....කට කැඩිච්චි කතා කියන්න ආවොත් කොටනවා.....:frown::frown::frown:

    :rofl::rofl::rofl::rofl:

    ;) කොල්ලො සෑහෙන්න හැදිලා... සංවර වෙලා... ඉස්සර හචිමක් ගියත් කුණුහර්ප කියවෙන එවුන් දැන්... ආරෝහණ පිළිවෙලට වයස තියල නෑකම් කියන්න... උදේ හවස පසඟ පිහිටුවා වඳින්න පටන් අරං..... අනේ... මන්දා...

    * * * * * * * *​
    කෙටුවට කමක්නෑ... අර රාජසිංහ රජ්ජුරුවන්ගෙ මන්නා පිහියෙන් කොටනවනම් කලින් කියන්න..
    පිටගැස්මට විදගන්න

    Last edited:

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    ;) කොල්ලො සෑහෙන්න හැදිලා... සංවර වෙලා... ඉස්සර හචිමක් ගියත් කුණුහර්ප කියවෙන එවුන් දැන්... ආරෝහණ පිළිවෙලට වයස තියල නෑකම් කියන්න... උදේ හවස පසඟ පිහිටුවා වඳින්න පටන් අරං..... අනේ... මන්දා...

    ඔව් නේ...ඒක නිකන් අමුතුයි වගේ නේ.....
    :yes::yes::yes: