තමන්ගේ අක්කට

Palihawadana1990

Well-known member
  • මචන්... ඇත්තටම ඇහැට කදුලක් ආව.... මගේ අම්ම නැති උනාට පස්සෙ මමත් හිතුව අම්මගෙ අඩුව මට අක්කගෙන් සපුර ගන්න පුලුවන් වෙයි කියල.... ඒත් අම්මගෙ අඩුව අක්කට පුරවන්න බැරි උනා... එයා අම්ම නැති වෙලා මාස 03 කින් අම්මගෙ ලගටම ගියා මාව තනි කරල....

    කියන්න තියෙන්නෙ එච්චරයි.... තව කියන්න බෑ...
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    Thanks for Sharing...
    රෙප් දිය නොහැකිලු...

    Awlak ne machan.. Thanks :)
    Rep++
    මචන්... ඇත්තටම ඇහැට කදුලක් ආව.... මගේ අම්ම නැති උනාට පස්සෙ මමත් හිතුව අම්මගෙ අඩුව මට අක්කගෙන් සපුර ගන්න පුලුවන් වෙයි කියල.... ඒත් අම්මගෙ අඩුව අක්කට පුරවන්න බැරි උනා... එයා අම්ම නැති වෙලා මාස 03 කින් අම්මගෙ ලගටම ගියා මාව තනි කරල....

    කියන්න තියෙන්නෙ එච්චරයි.... තව කියන්න බෑ...

    therenawa machan..matath akka godak udaw karala thiyenaw..:(
    Thankx machan.. rep ++
     

    shammif2

    Active member
  • May 4, 2007
    199
    28
    28
    මට අක්කෙක් තියා මොකෙක් වත් නැ.. එත් සින්දුව ලස්සනයි!
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    machan la.. meka hodata head set 1 gahagena niwee sanasille as 2 piyagena ahanna ona sinduwak..
    ahenagaman sinduwe theruma hithe mawaganna ona..
    ethakota thamai feel wenne.
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    තමන්ගෙ අයියට..:cool:

    අයියන්ඩියෙ පොඩි දා සිට අපි දෙන්නා
    එක වහලක් යට වැළි කෙලිමින් උන්නා
    එක කුස උන් සුවඳින් සෙනෙහස වැඩුනා
    කිරි එරුනා සේ ඔබ මාවෙත බැඳුණා

    නුඹ පසුබැස්සේ මට ජය ගෙන දෙන්නයි
    දර දිය ඇද්දේ මට බත සපයන්නයි
    කුසගිණි දැරුවේ මා කුස පුරවන්නයි
    වැරහැලි ඇන්ඳේ මට පිරුවට දෙන්නයි

    සොයුරන් ඇත ලොව මව්වරු පියවරු වන්
    දුක සැප හමුවේ බිතුසිතුවම් රූ මෙන්
    පෙම් කවි ගොතනා කිවිඳුන්නේ සුපසන්
    සොහොයුරු පෙම ගැන නව කව් ගී පවසන්



    mekath supiri ban.