අක්ක
මං මෙහෙම දැම්ම කියල කවුරුත් අපෙ අක්කට කියන්න එපා ඈ![]()

උබ මල්ලි කෙනෙක් වශයෙන්, උබලගේ අක්කට යුතුකම් ඉශ්ඨ කරන්න කාලේ හරි මචන්.අක්කට කියපන්, එලකිරි එකේ ගොඩක් හොඳ එවුන් ඉන්නවා, එයාටත් මේකට ජොයින් වෙන්න කියලා.අනික මචන්, මම උබට ඉස්සර ඔය එක එක ඒවා කිව්වේ විහිලුවට.උබ ඕවා ගනන් ගන්න එපා.අක්කට කියපන් මම මතක් කලා කියලා.කවුරු මොනවා කිව්වත් උබ එල කොල්ලෙක් මචන්.ඔව් 

උබට අක්කා කෙනෙකුත් ඉන්නවද ?උබ මල්ලි කෙනෙක් වශයෙන්, උබලගේ අක්කට යුතුකම් ඉශ්ඨ කරන්න කාලේ හරි මචන්.අක්කට කියපන්, එලකිරි එකේ ගොඩක් හොඳ එවුන් ඉන්නවා, එයාටත් මේකට ජොයින් වෙන්න කියලා.අනික මචන්, මම උබට ඉස්සර ඔය එක එක ඒවා කිව්වේ විහිලුවට.උබ ඕවා ගනන් ගන්න එපා.අක්කට කියපන් මම මතක් කලා කියලා.කවුරු මොනවා කිව්වත් උබ එල කොල්ලෙක් මචන්.ඔව්
![]()
..

ha haa....
uba tread eke pihiten uge akkawa godadaganna hadanne neh..
Ado Robin hood, muuta widapan..![]()

උබට අක්කා කෙනෙකුත් ඉන්නවද ?උබ මල්ලි කෙනෙක් වශයෙන්, උබලගේ අක්කට යුතුකම් ඉශ්ඨ කරන්න කාලේ හරි මචන්.අක්කට කියපන්, එලකිරි එකේ ගොඩක් හොඳ එවුන් ඉන්නවා, එයාටත් මේකට ජොයින් වෙන්න කියලා.අනික මචන්, මම උබට ඉස්සර ඔය එක එක ඒවා කිව්වේ විහිලුවට.උබ ඕවා ගනන් ගන්න එපා.අක්කට කියපන් මම මතක් කලා කියලා.කවුරු මොනවා කිව්වත් උබ එල කොල්ලෙක් මචන්.ඔව්
![]()

ලස්සන සිංදුවක්..tfs. Rep added![]()
podi kaale mama paawa surathal sina
obe sithata mihirak genaa
bawa danagath mohothee pamaa
akke obe weedana..
mekath ahala balannakoo
roy perice

අක්ක කෙනෙක් නම් නෑ, ඒත් මේක ඇහෙද්දි අමුතු සංවේදී හැඟීමක් එනවා මචන්.ඒක කියන්න තේරෙන් නෑ.![]()

මචන්... ඇත්තටම ඇහැට කදුලක් ආව.... මගේ අම්ම නැති උනාට පස්සෙ මමත් හිතුව අම්මගෙ අඩුව මට අක්කගෙන් සපුර ගන්න පුලුවන් වෙයි කියල.... ඒත් අම්මගෙ අඩුව අක්කට පුරවන්න බැරි උනා... එයා අම්ම නැති වෙලා මාස 03 කින් අම්මගෙ ලගටම ගියා මාව තනි කරල....
කියන්න තියෙන්නෙ එච්චරයි.... තව කියන්න බෑ...