තමන්ගේ අක්කට

blue_in_rio

Well-known member
  • :love: අක්ක :love:

    මං මෙහෙම දැම්ම කියල කවුරුත් අපෙ අක්කට කියන්න එපා ඈ :dull:

    උබට අක්කා කෙනෙකුත් ඉන්නවද ? :shocked::shocked: උබ මල්ලි කෙනෙක් වශයෙන්, උබලගේ අක්කට යුතුකම් ඉශ්ඨ කරන්න කාලේ හරි මචන්.අක්කට කියපන්, එලකිරි එකේ ගොඩක් හොඳ එවුන් ඉන්නවා, එයාටත් මේකට ජොයින් වෙන්න කියලා.අනික මචන්, මම උබට ඉස්සර ඔය එක එක ඒවා කිව්වේ විහිලුවට.උබ ඕවා ගනන් ගන්න එපා.අක්කට කියපන් මම මතක් කලා කියලා.කවුරු මොනවා කිව්වත් උබ එල කොල්ලෙක් මචන්.ඔව් :):)
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    උබට අක්කා කෙනෙකුත් ඉන්නවද ? :shocked::shocked: උබ මල්ලි කෙනෙක් වශයෙන්, උබලගේ අක්කට යුතුකම් ඉශ්ඨ කරන්න කාලේ හරි මචන්.අක්කට කියපන්, එලකිරි එකේ ගොඩක් හොඳ එවුන් ඉන්නවා, එයාටත් මේකට ජොයින් වෙන්න කියලා.අනික මචන්, මම උබට ඉස්සර ඔය එක එක ඒවා කිව්වේ විහිලුවට.උබ ඕවා ගනන් ගන්න එපා.අක්කට කියපන් මම මතක් කලා කියලා.කවුරු මොනවා කිව්වත් උබ එල කොල්ලෙක් මචන්.ඔව් :):)

    ha haa.. :D..
    uba tread eke pihiten uge akkawa godadaganna hadanne neh..
    Ado Robin hood, muuta widapan..;)
     
    • Like
    Reactions: ashmi

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    උබට අක්කා කෙනෙකුත් ඉන්නවද ? :shocked::shocked: උබ මල්ලි කෙනෙක් වශයෙන්, උබලගේ අක්කට යුතුකම් ඉශ්ඨ කරන්න කාලේ හරි මචන්.අක්කට කියපන්, එලකිරි එකේ ගොඩක් හොඳ එවුන් ඉන්නවා, එයාටත් මේකට ජොයින් වෙන්න කියලා.අනික මචන්, මම උබට ඉස්සර ඔය එක එක ඒවා කිව්වේ විහිලුවට.උබ ඕවා ගනන් ගන්න එපා.අක්කට කියපන් මම මතක් කලා කියලා.කවුරු මොනවා කිව්වත් උබ එල කොල්ලෙක් මචන්.ඔව් :):)

    :dull::dull::dull:

    ha haa.. :D..
    uba tread eke pihiten uge akkawa godadaganna hadanne neh..
    Ado Robin hood, muuta widapan..;)

    :D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    උබට අක්කා කෙනෙකුත් ඉන්නවද ? :shocked::shocked: උබ මල්ලි කෙනෙක් වශයෙන්, උබලගේ අක්කට යුතුකම් ඉශ්ඨ කරන්න කාලේ හරි මචන්.අක්කට කියපන්, එලකිරි එකේ ගොඩක් හොඳ එවුන් ඉන්නවා, එයාටත් මේකට ජොයින් වෙන්න කියලා.අනික මචන්, මම උබට ඉස්සර ඔය එක එක ඒවා කිව්වේ විහිලුවට.උබ ඕවා ගනන් ගන්න එපා.අක්කට කියපන් මම මතක් කලා කියලා.කවුරු මොනවා කිව්වත් උබ එල කොල්ලෙක් මචන්.ඔව් :):)

    :lol::lol::lol:

    ලස්සන සිංදුවක්..tfs. Rep added:)
     
    • Like
    Reactions: Satan_at_Hell

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    podi kaale mama paawa surathal sina
    obe sithata mihirak genaa
    bawa danagath mohothee pamaa
    akke obe weedana..

    mekath ahala balannakoo

    roy perice
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මචන්... ඇත්තටම ඇහැට කදුලක් ආව.... මගේ අම්ම නැති උනාට පස්සෙ මමත් හිතුව අම්මගෙ අඩුව මට අක්කගෙන් සපුර ගන්න පුලුවන් වෙයි කියල.... ඒත් අම්මගෙ අඩුව අක්කට පුරවන්න බැරි උනා... එයා අම්ම නැති වෙලා මාස 03 කින් අම්මගෙ ලගටම ගියා මාව තනි කරල....

    කියන්න තියෙන්නෙ එච්චරයි.... තව කියන්න බෑ...

    ado really really sorry to here that brother... :sorry: :sorry:
     
    chami7620

    Active member
  • Sep 7, 2012
    329
    65
    28
    Matath akka kenek ne ath mama asai hitiyanam akahinda mamath hitagena hitiye mage palaweni baba duwek wenna kiyala .